අතල් කුඩු කරපු එකට සමා වෙන්න... විපක්ෂේ ආණ්ඩුවට කරන චෝදනා එක්ක බලද්දී ආණ්ඩුවේ විපක්ෂෙට කරන චෝදනා දකිද්දී හිනා යනවා...... අය්යෝ සල්ලි..
සාවිත්‍ර රමාල් සිල්වා නම් වූ රාජපක්ශ රූකඩය පසුගියදා විපක්ශ ය සමග එකතුවෙන බව පවසා සිටියේ වත්මන් ආණ්ඩුව තමන්ට කෝටි ගනණක මුදල් දී තමන්ව සහ අනිකුත් ප්‍රාදේශීය දේශපාලකයින් ව රැක ගැනීමේ කූට ව්‍යාපාරයක නිරත වෙන බව යි.තවදුරටත් විටින් විට කතා කළ ඔහු ඉල සිටියේ තවදුරටත් මේ දුශිත ආන්ඩුව සමග සිටීමට ලැජ්ජ බව සහ විපක්ශයේ මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තමන්ගේ පැමිනීමට සහය දක්වන ලෙසද කියා සිටියේය.
කෙසේ නමුත් කතිකා කරගත් පරිදිම සාදක සමග තමන් පැමිනි බව පැවසූ සාවිත්‍ර නැමැත්තා මාධ්‍ය සාකච්ඡාව හමුවේ පවසා සිටියේ තමන් තවදුරටත් මහින්ද රාජපක්ශ ජනපති වරයා සමග ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් ඉදිරියටත් ක්‍රියා කරන බවයි. අදාල මාධ්‍ය සාකච්ඡාව පැවත්වීමට ප්‍රතම අදාල ස්තානයට පැමිනි සාවිත්‍ර කියා සිටියේ තමන්ට දේශපාලනයේ දැනීමක් නොමැති නිසා කතා කිරීමේ හැකියාව ක් නොමැති බවයි..කතා කිරීමට නම් තමන් ලබාදෙන සාක්කි මූලික කරගෙන් කිවයුතු කතාව නිර්මානය කර දෙන මෙන්ද ඔහු ඉල්ලා සිට ඇත..කෙසේ නමුත් සාවිත්‍ර විසින් තමන් ගේ කතාව ලියන මොහොතේදී රහසිගතව එය වීඩියෝ ගත කර ඇත.එය ජාතික පච වාහිනියට ලබාදුන්නේද තමන් වීරයෙකු යයි කියමිනි..නමුත් ජාතික පචවාහිනිය නැවත නැවතත් ඔප්පු කරන්නේ තමන්ගේ මෝඩ කමයි..සාවිත්‍ර විසින් කියනා දේ ඇත්ත යයි සිතා විපක්ශ සාමාජිකයින් රැවටුන බව මෙහි පැහැදිලිව පෙනෙන කරුනක් නමුත් මෙහි කිසිදු තැනක සාවිත්‍ර කලේ විපක්ශය කියපු දේ යයි ඔප්පු කිරීමට ප්‍රමානවත් සාක්කියක් නොමැත.
සාවිත්‍ර නම් වූ රූකඩ චරිත තව දුරටත් සිතා සිටින්නේ මේ රටේ ජනතාව තමන් මෙන්ම මෝඩ යින් බව නම් ඒ අදහස ගැලපෙන්නේ ජාතික පචවාහිනී සාමාජිකයින්ට පමනක් බව සාවිත්‍ර හිතට ගන්නේ නම් මැනවි..
ජාතික පච වහිනියද අදල වීඩියෝව සංස්කරනය කර දැමුවේ නම් එය මීට වඩා සාර්තක මඩක් විය හැකිව තිබුනි.නමුත් ඒ තරම් වත් මොලයක් නොමැති පච වාහිනී කාර්යය මණ්ඩලය ට රටේ ජාතික නම ගෑවීමද ජාතිකත්වයට කරනා හානියකි
https://www.facebook.com/video.php?v=519501538192957&set=vb.190352324441215&type=3&theater

ohoma awun tamai mahindata chande denne
අනේ පලයන් බන් යන්න ඕවා මොනවද මේ ගහන හොර ගිවිසුම් එක්ක. යකෝ වැහි නැති හෙන ගහන්නෙ..
ඒ වීඩියෝ එක බැලුවා පොන්ස්... දැන් මං දාපු එක බලපන්![]()
oya siddiya balauwa threnawa oka anduwen plan karala karapu ekak kiyala![]()
උඹලා මෛත්‍රීට කඩේ යන එක අහන්නත් දෙයක් ද බන්.. උඹල වගේ මැටි හරක් ටිකක් දැකලම නෑ... යකෝ මේ වීඩියෝ එකකවුරු plan කරත් ආණ්ඩුවට විරුද්ධව මිනිස්සුන්ව රවට්ටන්න බොරු උගන්නන එක පොන්න කමක් නෙව්යිද? එකද සිරිසේනගේ යහපලානේ???සිරිසේන තියෙන ජන්ද ටිකත් නැතිකරගත්තා..yakoo,me ara yaka wede plan karana vedio ekata,sujeewa ge vidio eka but karalane,,meka sujeewa karayage wedak kiyala pennanna.
https://www.facebook.com/SujeewaSenasingheOfficial melink ekath balanna wede therum ganna.![]()

උඹලා මෛත්‍රීට කඩේ යන එක අහන්නත් දෙයක් ද බන්.. උඹල වගේ මැටි හරක් ටිකක් දැකලම නෑ... යකෝ මේ වීඩියෝ එකකවුරු plan කරත් ආණ්ඩුවට විරුද්ධව මිනිස්සුන්ව රවට්ටන්න බොරු උගන්නන එක පොන්න කමක් නෙව්යිද? එකද සිරිසේනගේ යහපලානේ???සිරිසේන තියෙන ජන්ද ටිකත් නැතිකරගත්තා..![]()
අනේ උට්ටො video එකෙ කොහෙද ඌට උගන්වන්නෙ? ඌට උගන්වලා ආපු අටම්ගුලනෙ කොලේ ලියවන්නෙ. අනිත් එක ඌ මහ පොරක් වගේ ඇවිල්ලා ඔක්කොම ඉස්සරහා මහීගෙ ලොවන එක නෙමෙයිද ලොකුම පොන්න කම..
පජාත ආන්ඩුවේ බන්කලොත් බවනේ ඔය වගෙ සිගිති ආතල් වලින් පෙන්වන්නෙ.. චන්ද අඩුවෙන්නෙ මරාගෙම තමයි.

ගොන් හරක් බං ඕක තේරුම් ගන්න බැරි[/COLOR]මහින්ද එහෙම එව්වෙත් මූ plan කරලා ආවත් මුන් මෙහෙම බොරු හදලා මඩ ගහන විදිහ ලෝකෙට පෙන්නනල දෙන්න මෙහෙම බොරුවට හරි අපු එක හොඳයි..... අද ලෝකෙම දැනගත්තා මෛත්‍රී යුගයේ යහපාලනය ගැන... තව අර බොරු උගන්නන එක කියනවා එතකොඅට තමයි වදින්නේ කියල.. මේවගේ පොන්නයන්ට රට භාරදෙන්න හදන උඹල වගේ පොන්නොයොත් ඉන්න එක ගැන කණගාටුයි!!!!

අතල් කුඩු කරපු එකට සමා වෙන්න... විපක්ෂේ ආණ්ඩුවට කරන චෝදනා එක්ක බලද්දී ආණ්ඩුවේ විපක්ෂෙට කරන චෝදනා දකිද්දී හිනා යනවා...... අය්යෝ සල්ලි..
සාවිත්‍ර රමාල් සිල්වා නම් වූ රාජපක්ශ රූකඩය පසුගියදා විපක්ශ ය සමග එකතුවෙන බව පවසා සිටියේ වත්මන් ආණ්ඩුව තමන්ට කෝටි ගනණක මුදල් දී තමන්ව සහ අනිකුත් ප්‍රාදේශීය දේශපාලකයින් ව රැක ගැනීමේ කූට ව්‍යාපාරයක නිරත වෙන බව යි.තවදුරටත් විටින් විට කතා කළ ඔහු ඉල සිටියේ තවදුරටත් මේ දුශිත ආන්ඩුව සමග සිටීමට ලැජ්ජ බව සහ විපක්ශයේ මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තමන්ගේ පැමිනීමට සහය දක්වන ලෙසද කියා සිටියේය.
කෙසේ නමුත් කතිකා කරගත් පරිදිම සාදක සමග තමන් පැමිනි බව පැවසූ සාවිත්‍ර නැමැත්තා මාධ්‍ය සාකච්ඡාව හමුවේ පවසා සිටියේ තමන් තවදුරටත් මහින්ද රාජපක්ශ ජනපති වරයා සමග ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් ඉදිරියටත් ක්‍රියා කරන බවයි. අදාල මාධ්‍ය සාකච්ඡාව පැවත්වීමට ප්‍රතම අදාල ස්තානයට පැමිනි සාවිත්‍ර කියා සිටියේ තමන්ට දේශපාලනයේ දැනීමක් නොමැති නිසා කතා කිරීමේ හැකියාව ක් නොමැති බවයි..කතා කිරීමට නම් තමන් ලබාදෙන සාක්කි මූලික කරගෙන් කිවයුතු කතාව නිර්මානය කර දෙන මෙන්ද ඔහු ඉල්ලා සිට ඇත..කෙසේ නමුත් සාවිත්‍ර විසින් තමන් ගේ කතාව ලියන මොහොතේදී රහසිගතව එය වීඩියෝ ගත කර ඇත.එය ජාතික පච වාහිනියට ලබාදුන්නේද තමන් වීරයෙකු යයි කියමිනි..නමුත් ජාතික පචවාහිනිය නැවත නැවතත් ඔප්පු කරන්නේ තමන්ගේ මෝඩ කමයි..සාවිත්‍ර විසින් කියනා දේ ඇත්ත යයි සිතා විපක්ශ සාමාජිකයින් රැවටුන බව මෙහි පැහැදිලිව පෙනෙන කරුනක් නමුත් මෙහි කිසිදු තැනක සාවිත්‍ර කලේ විපක්ශය කියපු දේ යයි ඔප්පු කිරීමට ප්‍රමානවත් සාක්කියක් නොමැත.
සාවිත්‍ර නම් වූ රූකඩ චරිත තව දුරටත් සිතා සිටින්නේ මේ රටේ ජනතාව තමන් මෙන්ම මෝඩ යින් බව නම් ඒ අදහස ගැලපෙන්නේ ජාතික පචවාහිනී සාමාජිකයින්ට පමනක් බව සාවිත්‍ර හිතට ගන්නේ නම් මැනවි..
ජාතික පච වහිනියද අදල වීඩියෝව සංස්කරනය කර දැමුවේ නම් එය මීට වඩා සාර්තක මඩක් විය හැකිව තිබුනි.නමුත් ඒ තරම් වත් මොලයක් නොමැති පච වාහිනී කාර්යය මණ්ඩලය ට රටේ ජාතික නම ගෑවීමද ජාතිකත්වයට කරනා හානියකි
https://www.facebook.com/video.php?v=519501538192957&set=vb.190352324441215&type=3&theater

උම්බලවගේ මෝඩ හරක් තමයි බන් මේවා දැක දැක මෛත්‍රී රටම රවට්ටලා බොරු කියනකොට ඌට කඩේ යන්නේ.. ලැජ්ජයිමුන්ට කිව්වට තේරේන්නේ නෑ බන් හත් පොලේ ගූ ගාගෙන තවත් ගාගන්න හරක් මහින්දට ඡන්දේ දෙන එක අහන්නත් දෙයක්ද?