සාසනේටත් අපමන අගයක් - හාමුදුරුවන් ප්‍රසoග &#35

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    යමපාලනය වෙනුවන් චන්දය පාවිච්චි කළ 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්……… 30 අවුරුදු යුධ ශාපයෙන් රටත්……. ජනතාවත්…….. බේරා ගත් යුධ විරුවන්ට…….. මුං අද සලකන හැටි මුන්ව බලයට පත් කල කාලගුණ නොදත්……. 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්………

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    graphics-laughing-320375.gif
    විනාස කාලේන විපරීත බුද්ධි.....​
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    විරෝධය මැද
    කෞතුකාගාරයෙන් ගෙන ගිය මිල කළ නොහැකි බුදු පිළිමයට අරලියගහ මැදුරේදී හානිවෙලා

    සිරිමන්ත රත්නසේකර

    ජාතික කෞතුකාගාරයේ විරෝධය මැද අරලියගහ මන්දිරයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයට ගෙන ගිය අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යාත්මකව මිල කළ නොහැකි බුදුපිළිම වහන්සේ නමක්‌ එහිදී බිම ඇද වැටී සිරස්‌පතට හානි සිදුව ඇත.

    පසුගිය 22 වැනිදා උදැසන මෙය සිදුව ඇති අතර සිරස්‌පත බිඳී ගිය පිළිම වහන්සේ වහා ජාතික කෞතුකාගාරයට වැඩමවා ගැනීමට එහි ... පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

    පාකිස්‌ථානයේ තක්‌ෂිලා කෞතුකාගාරයෙන් මෙරටට වැඩමවූ සර්වඥ ධාතු වහන්සේ සමඟ ප්‍රදර්ශනය කිරීම සඳහා ඒ හා සමාන කෞතුක වටිනාකමක්‌ ඇති පිළිම වහන්සේ නමක්‌ අගමැති කාර්යාලය ජාතික කෞතුකාගාරයෙන් ඉල්ලා ඇති අතර කෞතුකාගාර පාලනාධිකාරිය ඊට විරෝධය පළ කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

    එහෙත් අවසානයේ මෙම පිළිමවහන්සේ කෞතුකාගාර නිලධාරීන්ගේ ආරක්‌ෂාව මධ්‍යයේ අරලියගහ මන්දිරයට වැඩම කරවා ඇති අතර 22 වැනිදා පෙරවරුවේ අගමැති කාර්යාල සේවකයකු පිළිමය තබා ඇති ඇතිරිල්ල සකස්‌ කිරීමේදී බිම ඇද වැටී ඇත. මේ අවස්‌ථාවේ කෞතුකාගාර නිලධාරියකු ඒ අසල සිට ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ පිළිබඳව ජාතික කෞතුකාගාර අධ්‍යක්‌ෂිකා තනුජා කස්‌තුරිආරච්චි මහත්මියගෙන් zදිවයිනZ කළ විමසුමකදී ඇය සඳහන් කළේ මෙම බුදුපිළිම වහන්සේට එතරම් විශාල හානියක්‌ සිදුව නැති බවත් ප්‍රතිසංස්‌කරණය කිරීමට අවශ්‍ය පියවර ගත් බවත්ය.

    ගෙන්නයි එහෙනම්... කට උත්තර දෙන්න...!!!
    හික්... හික්... හික්...!!
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යමපාලනය වෙනුවන් චන්දය පාවිච්චි කළ 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්……… 30 අවුරුදු යුධ ශාපයෙන් රටත්……. ජනතාවත්…….. බේරා ගත් යුධ විරුවන්ට…….. මුං අද සලකන හැටි මුන්ව බලයට පත් කල කාලගුණ නොදත්……. 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්………

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මයිත්‍රී, උබට සාප වේවා... මේ රටේ ඉදිරි ගමන ආපස්සට හරවලා, බල තන්හාව නිසා රණවිරුවන්වත් පාවලා දුන්න උබට නම් හොදක් වෙන්නේ නෑ...
    උබ මළාම උබේ වලටත් හෙන ගහයි, රටට මේ කරපු විනාසෙට..
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මයිත්‍රී, උබට සාප වේවා... මේ රටේ ඉදිරි ගමන ආපස්සට හරවලා, බල තන්හාව නිසා රණවිරුවන්වත් පාවලා දුන්න උබට නම් හොදක් වෙන්නේ නෑ...
    උබ මළාම උබේ වලටත් හෙන ගහයි, රටට මේ කරපු විනාසෙට..

    mai%2Bran.jpg

    - බුහා හා හා.. කවුද බං රනිල් මේ හැම තැනම මට සාප කර කර යන එකා?

    +ගනන් ගන්ඩ එපා ඕකා පිස්සෙක්.
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    සාසනේටත් අපමන අගයක් - හාමුදුරුවන් ප්‍රසoග &#35

    2cprdit.jpg

    විපරීත කලෙ විපරීත බුද්ධි...!
    බොරුවට, වන්චාවට සහ නොමග යැවීමට රටේ ජනතාව ලක්වූ කල, එම රටේ විනාශය උදාවීම කිසිවෙකුට නැවතිය නොහැකිය.
    රනිල්, මෛත්‍රී, රතන හිමි හවුල ආරම්භ කල මෙම ජාතික විනාශයේ මෙය තවත් එක ජවනිකාවක් පමණි.
    ඔවුන්ට තමා කවුද යන්න හෝ කරනා දේවල් පිලිබඳ නිසි අවබෝධයක් ලබාගැනීමට තරම් මානසික ස්ථාවරත්වයක නොමැත.
    මෙම ක්‍රියාවන්හි ආනිසන්ස පිලිබඳව හෝ ඔවුන්ට අවබෝධයක් නොමැත.
    කෙසේවෙතත් මෙය මහා විනාශයක් අරම්භයක් පමණි.
    නිසි කලට නිසි වැසි වැසීමට රටේ නායකත්වය ගුන අගුන බලපා අතර, එම වැසි කුණාටු බවට පත්වීමටත් ඔවුන්ගේ ක්‍රියා වල ශාපය බලපාන බව බුදුන් වහන්සේ දේශනා කර ඇති බවද මතක් කරමි.

    :(:(:(:(

    Last edited: