මොකුත් කියන්නෙ නෑ
මහනුවර නගරයේ කාර් රේස් එකක් පැදීම, දළදා මාලිගාව වටේ පැදීමක් ලෙස වැරදියට අර්ථ දක්වා පහුගිය ආණ්ඩුව එලවා දැමීමට කටයුතු කළ කුහක පොන්න වේස බල්ලන්ගේ කොමෙන්ට් මොනවද කියල දැනගන්න කැමතියි
මහනුවර නගරයේ කාර් රේස් පැදීමෙන් ධර්මයට වන හානිය මොකක්ද කියලත් ඕකුන්ගෙන් අහගන්න ආසයි.
ඉස්සර කාලෙ වැව රවුමෙ, මාලිගාව ඉස්සරහින්ම තිරික්කල රේස් පදිනකොට අපහාසයක් උනාද, එසේ උනා නම් එම අපහාසයේ මැග්නිටියුඩ් එක, කාර් රේස් පැදීමෙන් සිදුවූ අපහාසයේ මැග්නිටියුඩ් එක සිරා+රතන+පොනිල් නාඩගම සමඟ සංසන්දනය කිරීමක්ද බලාපොරොත්තු වෙමි.