සාසනේටත් අපමන අගයක් - හාමුදුරුවන් ප්‍රසoග &#35

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    meka nan hirikithaai.. podi lamai wage hamuduruwaru stage eke hitawala karana pahara wadak. :dull: dalada maligawa issaraha race padda eka mokakda me wikara ekka baladdi. me karana eka me widiyata natuwa hamuduruwonta gawrawayak wena widiyata karanna tibuna. karapu wade newei karapu hatiy awla... nodakin mewa hiitanne nati buddagamatai sinhalayatai kelina hathikare.. :angry:
    :yes::yes: රනිල්ගේ පෙළපත අසිංහලය. ආගම බුදු දහම නොවේ. බහුතරය රැවටීමට අත්පොළසන් දිදී පංච සීලය විහිලුවට ගත් අධමයෙකි. මෛත්‍රී ගමරාලගේ පෙළපත කළක් තිස්සේ සිංහල ගම්මානයක ජීවත්වන හැඩි දෙමලකි. පසුගිය දා වතිකානයට ගොස් භෞතීස්ම වූ පසු භීක්‍ෂුන්වහන්සේට එදා සුද්දා කළාක්මෙන්ම නොමරා හිරගෙට යවන ලදි. බාටී්න් බෝටීන් හැන්ටීන් පෙළපතින් පැවත අවුත් පැවදිවන හිමිවරුන්ට ඔය හැමදේටම උට්ටුයි. ථේරවාද බුදු දහම වනසන්න සූදානම් වූ සිවුර දාගත් අය ඒඅයට ඕන විදිහට බලි පූජා කරති. වෙහෙර විහාර තනති. වත්මන් පාලකයෝ අභිමාණය වනසන පරයන් සමග නිදිවදිති. වැඩි කලක් නොගොස් බංගලී දේශයක් ඇෆ්ගනිස්තානයක් වෙන්නට පෙර අවදිවව් සිහලුනේ..!
     
    • Like
    Reactions: DaFuq

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    වැඩේ කියන්නෙ මුන් මේ තුප්පහි වැඩේ කරලා තියෙන්නෙත් හොරා හොරා කිය කිය පට්ට ගහපු මහින්ද හදපු නෙළුම්පොකුණේ. බුද්ධ ශාසනේ වනසන පොනිල් ඇතුළු පබයාට හෙනම ගහන්න ඕන. කෝ මේ රනිලගෙ ගල් කොල්ලො ටික. හොරෙන්ම බලලා යනවා ඇති. කට උත්තර නෑ නේද මහත්තයෝ..:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වැඩේ කියන්නෙ මුන් මේ තුප්පහි වැඩේ කරලා තියෙන්නෙත් හොරා හොරා කිය කිය පට්ට ගහපු මහින්ද හදපු නෙළුම්පොකුණේ. බුද්ධ ශාසනේ වනසන පොනිල් ඇතුළු පබයාට හෙනම ගහන්න ඕන. කෝ මේ රනිලගෙ ගල් කොල්ලො ටික. හොරෙන්ම බලලා යනවා ඇති. කට උත්තර නෑ නේද මහත්තයෝ..:lol:
    :yes: ඒක ඇත්ත මහින්ද හොද නැ මුන්ට මහින්ද හදපු රගහල හොදයි.මහනුවර රේස් පැද්දො කියාගෙන බෙරිහන් දෙන එකක් මීක නැ මේවට, හිමීට බලල මාරු වෙනව,:lol:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    :yes: ඒක ඇත්ත මහින්ද හොද නැ මුන්ට මහින්ද හදපු රගහල හොදයි.මහනුවර රේස් පැද්දො කියාගෙන බෙරිහන් දෙන එකක් මීක නැ මේවට, හිමීට බලල මාරු වෙනව,:lol:

    thread eka elakiri talk ekata move karanam hari
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    on74-3.jpg

    http://www.infolanka.com/news/IL/on74.htm

    අනේ ලොකු අයියේ ඇයි ඔයාලා මේවට කෑගැහුවේ නැත්තේ?

    මයිත්‍රී කලත් මහින්ද කලත් වැරැද්ද වැරැද්දමයි. අවාසනාවකට උබලට පේන්නේ තරහකාරයගේ වැරැද්ද විතරයි.....
    :no::no::no::no::no:
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    Mahinda horakapu nisa thamai wedikawata hamuduruwo gennuwe. economy eka goda ganna meka karannama una
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    on74-3.jpg

    http://www.infolanka.com/news/IL/on74.htm

    අනේ ලොකු අයියේ ඇයි ඔයාලා මේවට කෑගැහුවේ නැත්තේ?

    මයිත්‍රී කලත් මහින්ද කලත් වැරැද්ද වැරැද්දමයි. අවාසනාවකට උබලට පේන්නේ තරහකාරයගේ වැරැද්ද විතරයි.....
    :no::no::no::no::no:

    කොහෙද මෙකෙ මහින්ද ඉන්නෙ පොඩ්ඩක් පෙන්නපන්කො බලන්ඩ, ශිරන්ති කියන්නෙ මහින්ද නෙමෙනෙ,:no::no: යුනෙස්කො කතා වඩකුත් නැ අනික ඔය හමුදුරුවරු සින්දු කියන අය නෙමේ,:no::no: හාමුදුරුවරු වඩමවල සින්දු කියවල හරියනවද??? :confused::confused:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කොහෙද මෙකෙ මහින්ද ඉන්නෙ පොඩ්ඩක් පෙන්නපන්කො බලන්ඩ, ශිරන්ති කියන්නෙ මහින්ද නෙමෙනෙ,:no::no: යුනෙස්කො කතා වඩකුත් නැ අනික ඔය හමුදුරුවරු සින්දු කියන අය නෙමේ,:no::no: හාමුදුරුවරු වඩමවල සින්දු කියවල හරියනවද??? :confused::confused:

    ඉතිං බං මේක කරල තියෙන්නේ මෙෙත්‍රිද? තායිලන්තෙ සංවිධානයකින්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතිං බං මේක කරල තියෙන්නේ මෙෙත්‍රිද? තායිලන්තෙ සංවිධානයකින්නේ
    ඉතින් බන් මෙතන සිරිසේනයි රනිලුයි දෙන්නම ඔය ඉන්නෙ බකන්නිලාගෙන, හාමුදුරුවරු සින්දු කියවල ස්ටේජ් එකට දාල මුන් දෙන්න බලන් ඉදල එතකොට හරිනවද, කොන්ද පන තියෙනවනම් ඔව නතර කරවන්ඩ ඔනෙ නොදැන ගියානම්, අනික අන්තිමට ස්ටේජ් එකට නැගල ඩබලම පොටොත් ගහල ඔන්න ඔකයි ඇත්ත තත්වෙ,ඔන්න රටකට ගිය කල.
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඉතින් බන් මෙතන සිරිසේනයි රනිලුයි දෙන්නම ඔය ඉන්නෙ බකන්නිලාගෙන, හාමුදුරුවරු සින්දු කියවල ස්ටේජ් එකට දාල මුන් දෙන්න බලන් ඉදල එතකොට හරිනවද, කොන්ද පන තියෙනවනම් ඔව නතර කරවන්ඩ ඔනෙ නොදැන ගියානම්, අනික අන්තිමට ස්ටේජ් එකට නැගල ඩබලම පොටොත් ගහල ඔන්න ඔකයි ඇත්ත තත්වෙ,ඔන්න රටකට ගිය කල.

    අනේ බං. අපි මෙහෙම හිතමු. උඹට ප්‍රධාන අාරාධාතය විදිහට ෑත්සවේකට අාරාධනා කලොත් යන්නේ නැද්ද? හරි මුන් දෙන්නටම කොන්ද පන නැ. ඒ හින්දා මේක නැවැත්තුවේ නැ. ඒ හෙනං අරයි ශිරන්ති ගිය උත්සවේ නවත්තන්න මහින්දට කොන්දක් තිබ්බේ නැත්තේ? මට ඒක කියපංකෝ. කවුරු කලත් වැරැද්ද වැරැද්දමයි බං. ප්‍රශ්නෙ තියෙන්නේ උඹලට මහිනදගේ කාලේ වෙච්ච දෙයක් මෙෙත්‍රිගෙ කාලේ උනාම විතරක් ඒක වැරදියි. මහින්ද හොඳයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මොකුත් කියන්නෙ නෑ

    මහනුවර නගරයේ කාර් රේස් එකක් පැදීම, දළදා මාලිගාව වටේ පැදීමක් ලෙස වැරදියට අර්ථ දක්වා පහුගිය ආණ්ඩුව එලවා දැමීමට කටයුතු කළ කුහක පොන්න වේස බල්ලන්ගේ කොමෙන්ට් මොනවද කියල දැනගන්න කැමතියි

    මහනුවර නගරයේ කාර් රේස් පැදීමෙන් ධර්මයට වන හානිය මොකක්ද කියලත් ඕකුන්ගෙන් අහගන්න ආසයි.

    ඉස්සර කාලෙ වැව රවුමෙ, මාලිගාව ඉස්සරහින්ම තිරික්කල රේස් පදිනකොට අපහාසයක් උනාද, එසේ උනා නම් එම අපහාසයේ මැග්නිටියුඩ් එක, කාර් රේස් පැදීමෙන් සිදුවූ අපහාසයේ මැග්නිටියුඩ් එක සිරා+රතන+පොනිල් නාඩගම සමඟ සංසන්දනය කිරීමක්ද බලාපොරොත්තු වෙමි.

    owa ara e dawaswala Karuna, KP gana kiyapu katha wage thayi.

    dannawada dan un denna hari hodayilu
    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ බං. අපි මෙහෙම හිතමු. උඹට ප්‍රධාන අාරාධාතය විදිහට ෑත්සවේකට අාරාධනා කලොත් යන්නේ නැද්ද? හරි මුන් දෙන්නටම කොන්ද පන නැ. ඒ හින්දා මේක නැවැත්තුවේ නැ. ඒ හෙනං අරයි ශිරන්ති ගිය උත්සවේ නවත්තන්න මහින්දට කොන්දක් තිබ්බේ නැත්තේ? මට ඒක කියපංකෝ. කවුරු කලත් වැරැද්ද වැරැද්දමයි බං. ප්‍රශ්නෙ තියෙන්නේ උඹලට මහිනදගේ කාලේ වෙච්ච දෙයක් මෙෙත්‍රිගෙ කාලේ උනාම විතරක් ඒක වැරදියි. මහින්ද හොඳයි.
    දැන් එතන මහින්ද හිටියද නතර කරන්ඩ??? මහින්ද ඒකට සහබාගි වෙලාද මොනවද මේ කියන්නෙ?? අනික උඩුවෙ ධම්මාලොක හාමුදුරුවො ඇතුලු පිරිස ස්ටේජ් ගානෙ සින්දු කියන අයද ?? මොනවද මේ කතා ඔකයි මේකයි සමාන නැ අසමානයි, මෙතන වැරැද්ද පැහැදිලියි රාජ්ය නායකයො දෙන්නම ඉන්නව නිවටයො වගේ බලාගෙන,හාමුදුරුවරු සින්දු කියනව. ඔයා වෙන දෙයක් අදිනව අඩුම ගානෙ හිටපු රාජ්ය නායක සහබාගි නොවුන දෙයක් අල්ලගෙන ඇයි මේ පේන්නෙ නැද්ද වෙන විනාශෙ.:shocked::shocked:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    දැන් එතන මහින්ද හිටියද නතර කරන්ඩ??? මහින්ද ඒකට සහබාගි වෙලාද මොනවද මේ කියන්නෙ?? අනික උඩුවෙ ධම්මාලොක හාමුදුරුවො ඇතුලු පිරිස ස්ටේජ් ගානෙ සින්දු කියන අයද ?? මොනවද මේ කතා ඔකයි මේකයි සමාන නැ අසමානයි, මෙතන වැරැද්ද පැහැදිලියි රාජ්ය නායකයො දෙන්නම ඉන්නව නිවටයො වගේ බලාගෙන,හාමුදුරුවරු සින්දු කියනව. ඔයා වෙන දෙයක් අදිනව අඩුම ගානෙ හිටපු රාජ්ය නායක සහබාගි නොවුන දෙයක් අල්ලගෙන ඇයි මේ පේන්නෙ නැද්ද වෙන විනාශෙ.:shocked::shocked:

    එතකොට ඒ සිද්දියමහින්ද මහත්තයා නොදැනද උනේ? ශිරන්ති නෝනා මහින්ද මහත්තයට හොරෙන් ඒ වැඩේ කරන්න අැත්තේ... :shocked::shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    owa ara e dawaswala Karuna, KP gana kiyapu katha wage thayi.

    dannawada dan un denna hari hodayilu
    :lol::lol::lol:
    :yes::yes: ඒකනම් ඇත්ත මම නම් හිතුවෙ කරුනවයි කේපිවයි අල්ලල එල්ලයි කියල ඒ කාලෙ කියපු විදිහට, ඔය ඉන්නෙ අපුරුවට,ඒ ව්තරක්ද මරපු කොටි සමරන්ඩ ඉඩ දෙන්නෙ හිරේ ඉන්න කොටි නිදහස් කරන්නෙ ඒවට මීක් නැනෙ මුන්,:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එතකොට ඒ සිද්දියමහින්ද මහත්තයා නොදැනද උනේ? ශිරන්ති නෝනා මහින්ද මහත්තයට හොරෙන් ඒ වැඩේ කරන්න අැත්තේ... :shocked::shocked:
    මොකක්ද ඒ සිද්දිය ඔතන හාමුදුරුවරු සින්දු කියුවද????? ඇයි හාමුදුරුවටුන්ට ස්ටේජ් එකට නගින්ඩ අකපැද අකැප වෙන්නෙ කරන ක්‍රියාව, හාමුදුරුවරු ස්ටේජ් නැගල සින්දු කියනව නිවට පාලකයො බලන් ඉන්නව උබල උන්ට සුදු හුනු ගානව අනේ මන්ද මොනවද මේ තර්ක.
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මොකක්ද ඒ සිද්දිය ඔතන හාමුදුරුවරු සින්දු කියුවද????? ඇයි හාමුදුරුවටුන්ට ස්ටේජ් එකට නගින්ඩ අකපැද අකැප වෙන්නෙ කරන ක්‍රියාව, හාමුදුරුවරු ස්ටේජ් නැගල සින්දු කියනව නිවට පාලකයො බලන් ඉන්නව උබල උන්ට සුදු හුනු ගානව අනේ මන්ද මොනවද මේ තර්ක.

    හරි සිංදු කිව්වා නම් proof දියං මචං. මම පිලිගන්නම්.