සාහිත්‍යය හා පොත් සැනකෙළිය.....!

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
එළකිරි එකේ ඉන්නේ කට්ටිය Reputation දෙන්න විතරද දන්නේ
පොඩි දෙයක් ගැනවත් සංවාදයක් ගොඩනගන්න බැරිද ?

ඇයි ගලේ එවුන් Rep දීලා වෙන වෙන දේවලුත් දුන්නද උඹට........:eek:
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එළකිරි එකේ ඉන්නේ කට්ටිය Reputation දෙන්න විතරද දන්නේ
    පොඩි දෙයක් ගැනවත් සංවාදයක් ගොඩනගන්න බැරිද ?

    රියල් ID එකෙන් වරෙන්කො සංවාදයක් ගොඩනගන්න :lol: :rofl:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    එළකිරි එකේ ඉන්නේ කට්ටිය Reputation දෙන්න විතරද දන්නේ
    පොඩි දෙයක් ගැනවත් සංවාදයක් ගොඩනගන්න බැරිද ?

    තමුන්ලා මෙකෙ ඉන්නකම් කරෙ සංවාද ගොඩනගලා තමට ඔන විදියට සෙසු සමාජිකයන්ව හසුරවන්න හදපු එක විතරයි:frown:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ආ... ඒක තමයි.. මේ ටිකේ අපේ පරණ යාලුවෝ ගොඩාක් මේ පැත්තෙ ඇවිල්ලා ඉන්නවා...

    උන්ට දැන් එහෙත් නෑ මෙහෙත් නෑ :rofl: දෙකටම නෑ :lol:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හරි මම මේ thread එක දාපු කෙනාගෙන් ප්‍රශ්න ටිකක් ඇහුවහම
    -රේප් දීල :lol: මුණු පෙන්නලා ඉන්නවා .

    මේකනේ බන්, උඹලට සංවාද කරන්න එහෙ ඔන්ලයින් කවුරුත් නැතිවුනාට මෙහෙ ඕනා තරම් මිනිස්සු ඉන්නවා අපිට...
    ඒක නිසා හොර අයි.ඩී කාරයොත් එක්ක කථාකරන්න ඕනා නෑ
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හපෝ නැහැ
    ඔය මේ පොඩ්ඩකට කලින් thread පොස්ට් දාල
    log out වෙච්ච කෙනෙක් :D:D

    Mama umba gana neme ban kiwwe :D mama kiwwe aluth ekek... english walin kiyanawanam new one... :yes:

    Umba nikan ahaka yana thoppi daagannawane :rofl:
     

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    thaama nam yanna bari una.. eeth giya paarawal wala une meewage wada thamai... meepaara poth ganna salli naa :(
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    ►පාසල් අධ්‍යාපනයට අදාල ප්‍රකාශන මිළදී ගැනීම.

    ►උසස් අධ්‍යාපනයට අදාල ප්‍රකාශන මිළදී ගැනීම.

    ►කියවන්න අසාවට මොනයම්හෝ පොතක් ගැනීම.

    ►තවත් එක් ප්‍රදර්ශනයක් නැරඹීම.

    ►ආදරය කිරීම.

    ►සොරකම් කිරීම.

    ►සාහිත්‍යමය ග්‍රන්ථයක් මිළදී ගැනීම.


    machan ethin eka thanakata wiwida aramunu walin minissu enawa
    eka nawathwanna katawath bene
    anika ehema neththan eka ekakari wenawa neda
    hariyata ek wagema tama
    hoda thread witharak hemawelema wetenne nene

    පාසල් ළමයි ගොඩක් හිටියා, මම බලාගෙන යනකොට අතට අරන් බලන්නේ ෂර්ලොක් හෝම්ස් පොත් වෙනත් ත්‍රාසජනක පරිවර්ථන.
    ගැහැණු පාසල් ළමයි, බොලඳ ආදර නවකථා ටිකක් පෙරලමින් ඉන්නවා මේක සුලභ දර්ශනයක්.

    methanath amuthu deyak wela nene
    essara edalama mehema tama
    wayase hetiyata kemaththa
    ewa godak kalayath ekka hariyanawa

    ගොඩක් කුටිවල අළුත් පොත් කියා ඉස්සරහින්ම තියෙන්නේ, කිසිම වැඩකට නැති පොත් ටිකක්. ඒවා වලට නම් ඉහල ඉල්ලුමක් තිබුනා

    ඔහොම යනකොට තව තැනක තියෙනවා ෆෙංෂුයි, එතන සෑහෙන බිස්නස් එකක් තියෙනවා. මම නිකමට කථාවක් දැම්මා, සමහරු ප්‍රදර්ශනේට ඇවිල්ලා තියෙන්නේ කාසි 3ක් ගන්න.
    මට දුක හිතුනා, අපේ සාහිත්‍යය ගැන.
    .

    samahara welawata wenath ayata wedak athi poth wenna athi
    lokaya wiwidakaraine

    තව පිටරට පොත් ප්‍රකාශකයන්ගේ කුටිවලට කිට්ටු කරන්න බෑ, අපේ රටේ සාහිත්‍ය වර්ධනයට මේ වෙනත් රටවල පොත් වලින් වෙන සේවාව මොකක්ද කියලා මට ඒ වෙලාවේ හිතුනා.

    title ekema tiyenne international book fair kiyala neda?
    wensa sewawal nam godak tiyanawa
    ex - medical side eke books godak publish karanne pitarata publishers la.

    කන්න පුටුනෑ, වාඩිවෙන්න තියෙන තැන්වල කෙල්ලෝ කොල්ලෝ ආදරය කරනවා. විහාරමහාදේවි පාක් එකම මෙහාට ඇවිල්ලා වගේ.
    හිටගෙනම කෑවා.

    oka tama kiyanne wayasa pass wenakota e kale karana weda amataka wenawa kiyala