එළකිරි එකේ ඉන්නේ කට්ටිය Reputation දෙන්න විතරද දන්නේ
පොඩි දෙයක් ගැනවත් සංවාදයක් ගොඩනගන්න බැරිද ?
ඇයි ගලේ එවුන් Rep දීලා වෙන වෙන දේවලුත් දුන්නද උඹට........

එළකිරි එකේ ඉන්නේ කට්ටිය Reputation දෙන්න විතරද දන්නේ
පොඩි දෙයක් ගැනවත් සංවාදයක් ගොඩනගන්න බැරිද ?

එළකිරි එකේ ඉන්නේ කට්ටිය Reputation දෙන්න විතරද දන්නේ
පොඩි දෙයක් ගැනවත් සංවාදයක් ගොඩනගන්න බැරිද ?

එළකිරි එකේ ඉන්නේ කට්ටිය Reputation දෙන්න විතරද දන්නේ
පොඩි දෙයක් ගැනවත් සංවාදයක් ගොඩනගන්න බැරිද ?

new one malli marai aa... me thread ekama moko sanwadayak karanna hithune..??![]()

ආ... ඒක තමයි.. මේ ටිකේ අපේ පරණ යාලුවෝ ගොඩාක් මේ පැත්තෙ ඇවිල්ලා ඉන්නවා...Migaarage Amba yaaluwek lu new one malli![]()
![]()
මෙන්න හැමදාම වෙන දේ
මට හිතෙන්නේ මේ shiyan_786 මල්ලි නෙවි නේද daratha=koluwa වෙලා තියෙන්නේ![]()

ආ... ඒක තමයි.. මේ ටිකේ අපේ පරණ යාලුවෝ ගොඩාක් මේ පැත්තෙ ඇවිල්ලා ඉන්නවා...
දෙකටම නෑ 
හරි මම මේ thread එක දාපු කෙනාගෙන් ප්‍රශ්න ටිකක් ඇහුවහම
-රේප් දීලමුණු පෙන්නලා ඉන්නවා .
හපෝ නැහැ
ඔය මේ පොඩ්ඩකට කලින් thread පොස්ට් දාල
log out වෙච්ච කෙනෙක්![]()
mama kiwwe aluth ekek... english walin kiyanawanam new one... 

අනේ ඉතිං ඇයි ඒ කාලේ ඉදන් දන්න අයි.ඩී එකෙන් එන්න බැරි... මොකෝ මම ඒක දැනගන්නවට ලැජ්ජද..??2006 සිට

eya hitana kena nam wenna be malliMigaarage Amba yaaluwek lu new one malli![]()
![]()

ඇත්ත අයි.ඩී එකෙන් එන්න බය මනුස්සයා මූනට මූන හම්බවෙන්න කතා කරනවා..ෆෙස් ටු ෆෙස් හම්බවෙමු!

►පාසල් අධ්‍යාපනයට අදාල ප්‍රකාශන මිළදී ගැනීම.
►උසස් අධ්‍යාපනයට අදාල ප්‍රකාශන මිළදී ගැනීම.
►කියවන්න අසාවට මොනයම්හෝ පොතක් ගැනීම.
►තවත් එක් ප්‍රදර්ශනයක් නැරඹීම.
►ආදරය කිරීම.
►සොරකම් කිරීම.
►සාහිත්‍යමය ග්රන්ථයක් මිළදී ගැනීම.
පාසල් ළමයි ගොඩක් හිටියා, මම බලාගෙන යනකොට අතට අරන් බලන්නේ ෂර්ලොක් හෝම්ස් පොත් වෙනත් ත්‍රාසජනක පරිවර්ථන.
ගැහැණු පාසල් ළමයි, බොලඳ ආදර නවකථා ටිකක් පෙරලමින් ඉන්නවා මේක සුලභ දර්ශනයක්.
.ගොඩක් කුටිවල අළුත් පොත් කියා ඉස්සරහින්ම තියෙන්නේ, කිසිම වැඩකට නැති පොත් ටිකක්. ඒවා වලට නම් ඉහල ඉල්ලුමක් තිබුනා
ඔහොම යනකොට තව තැනක තියෙනවා ෆෙංෂුයි, එතන සෑහෙන බිස්නස් එකක් තියෙනවා. මම නිකමට කථාවක් දැම්මා, සමහරු ප්‍රදර්ශනේට ඇවිල්ලා තියෙන්නේ කාසි 3ක් ගන්න.
මට දුක හිතුනා, අපේ සාහිත්‍යය ගැන.
තව පිටරට පොත් ප්‍රකාශකයන්ගේ කුටිවලට කිට්ටු කරන්න බෑ, අපේ රටේ සාහිත්‍ය වර්ධනයට මේ වෙනත් රටවල පොත් වලින් වෙන සේවාව මොකක්ද කියලා මට ඒ වෙලාවේ හිතුනා.
කන්න පුටුනෑ, වාඩිවෙන්න තියෙන තැන්වල කෙල්ලෝ කොල්ලෝ ආදරය කරනවා. විහාරමහාදේවි පාක් එකම මෙහාට ඇවිල්ලා වගේ.
හිටගෙනම කෑවා.
he he 