සාහිත්‍යය හා පොත් සැනකෙළිය.....!

reshadie

Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    balapuwama kauruwath thaama gihin naane :S
    mamath yanna hitha hitha innawa misak thaama yanna bari una.
     

    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ
    ''පාසල් ළමයි ගොඩක් හිටියා, මම බලාගෙන යනකොට අතට අරන් බලන්නේ ෂර්ලොක් හෝම්ස් පොත් වෙනත් ත්‍රාසජනක පරිවර්ථන.
    ගැහැණු පාසල් ළමයි, බොලඳ ආදර නවකථා ටිකක් පෙරලමින් ඉන්නවා මේක සුලභ දර්ශනයක්.''

    ithin ban skul yana kollo kello ohoma thamai.ai uba me sherlock Holmes wage poth kiyawanne nadda?ea eka eka kenage kamaththa.ekata mukuth kiyanna epa...


    ''තව පිටරට පොත් ප්‍රකාශකයන්ගේ කුටිවලට කිට්ටු කරන්න බෑ, අපේ රටේ සාහිත්‍ය වර්ධනයට මේ වෙනත් රටවල පොත් වලින් වෙන සේවාව මොකක්ද කියලා මට ඒ වෙලාවේ හිතුනා.''

    meke name eka balapan ''කොළඹ ජාත්‍යන්තර පොත්ප්‍රදර්ශනය'' ජාත්‍යන්තර kiyana wachane ubata penila na wage.

    anika igena ganna ona karana hugak posth wena rata wala ewa.ewa discount ekak ekka ganna labimama loku deyak.


    ''කන්න පුටුනෑ, වාඩිවෙන්න තියෙන තැන්වල කෙල්ලෝ කොල්ලෝ ආදරය කරනවා. විහාරමහාදේවි පාක් එකම මෙහාට ඇවිල්ලා වගේ.
    හිටගෙනම කෑවා.''

    ai uba kawadawath adara karala nadda??? anika ubata love karana ewun witharada penune skul cut karala kollo putu uda kakul dagena baila inna ewa dakke nadda???



    ''ඔන්න ගන්න ගිය පොත එක තැනක තිබ්බා. ඒක අරන් මමත් මාරුවුනා, එනගමන් හිතුනේ සාහිත්‍ය ප්‍රදර්ශනයකට වඩා, සෙනඟවැඩි සැණකෙලියක් බලන්න ගියාවගේ.....''


    ow senaga wadi thamai ea ai kiyala dannawane hama book ekakatama 20% 30% discount dena nisa.rs300/= withara pothak 260 or 240 wage adu ganakata ganna puluwan nisa.dan kale rs10k hari aduwata thaman kamathi deyak gannawanam mokada?mamath oka enakam inne mage hethe thiyana poth tika ganna.mokada eka adu ganata ganna puluwan nisa.


    mama onna hethata danena awanka eka kiwwa.uba parana member kenek nisa uba me wage thread ekak dammama eka aththa wage kiyana aya athi.nathuwa eke waradi penna aya nathuwa athi.mama onnaaththama katha kala.
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    අනේ ඉතිං ඇයි ඒ කාලේ ඉදන් දන්න අයි.ඩී එකෙන් එන්න බැරි... මොකෝ මම ඒක දැනගන්නවට ලැජ්ජද..?? :lol:

    මම ෆෙක් වලින් අවෙ නැ :no:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    ඇත්ත අයි.ඩී එකෙන් එන්න බය මනුස්සයා මූනට මූන හම්බවෙන්න කතා කරනවා.. :lol:

    හරි හරි දැන් තමයි මිටර් උනෙ මගෙ නමින් ෆෙක් එකක් ඇවිල්ලා නෙ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,498
    5,851
    113
    හෝම් ස්වීට් හෝම්
    මෙන්න ඔය කිව්ව හච මැගී එකට තිබ්බ ඉල්ලුම

    [22/09/10]




    20ubpcm.jpg
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    අපෝ ඔය මැගිය මම ඊයෙ පෙරා යුනියෙ එක්සිබිශන් එකේදි කෑවා..
    සුප් වැඩි! ඇන්ඩ් පට්ට උණුයි! පිඹ පිඹ කන්න ඕනේ අම්මියෝ :oo: