සාහිත්‍යය හා පොත් සැනකෙළිය.....!

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,500
    5,851
    113
    හෝම් ස්වීට් හෝම්
    අපෝ ඔය මැගිය මම ඊයෙ පෙරා යුනියෙ එක්සිබිශන් එකේදි කෑවා..
    සුප් වැඩි! ඇන්ඩ් පට්ට උණුයි! පිඹ පිඹ කන්න ඕනේ අම්මියෝ :oo:

    මොන මල ජරාව උනත් කන්න පුලුවං ගානට තියෙන්නේ එච්චරයි

    කොත්තු 200 / 290
    බත් even better :P
    sandwich 100/ 450 :eek:
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මොන මල ජරාව උනත් කන්න පුලුවං ගානට තියෙන්නේ එච්චරයි

    කොත්තු 200 / 290
    බත් even better :P
    sandwich 100/ 450 :eek:
    meyame hamdama book fair yanne magi wala raha watilada koheda :P
    giyapranam api hot dog anamana godak tibila kawa. poth walta wagema katamatath bara ganak yanwa:lol:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    මොන මල ජරාව උනත් කන්න පුලුවං ගානට තියෙන්නේ එච්චරයි

    කොත්තු 200 / 290
    බත් even better :P
    sandwich 100/ 450 :eek:
    ඇයි බන් මවුන්ට් එකේ උණු බල්ලො නැතෙයි? :eek:
    මම එමි මේ සිකුරාදා :D
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,500
    5,851
    113
    හෝම් ස්වීට් හෝම්
    ඇයි බන් මවුන්ට් එකේ උණු බල්ලො නැතෙයි? :eek:
    මම එමි මේ සිකුරාදා :D

    මතක නැ ෆුඩ් කෝ(ර්)ට් එකක් තිබේ පොඩ්ඩක් ඇතුලට වෙන්න ඒකේ නං ටිකක් ශේප්

    මවුන් කොත්තුව නං චා මැක්ස් ඔන්න කලිංම කිව්වා
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,500
    5,851
    113
    හෝම් ස්වීට් හෝම්
    meyame hamdama book fair yanne magi wala raha watilada koheda :P
    giyapranam api hot dog anamana godak tibila kawa. poth walta wagema katamatath bara ganak yanwa:lol:

    :yes::yes: ඒ මදිවට බීමටත් සැහෙන යනවා නේ 35X සැහෙන ඕනේ රස්නේ නිසා :eek:

    උනුබල්ලෝ කැවට බඩ පිරෙනවැයි ?
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    mama nam dictionery ekak gaththa
    magazine tikak gaththa
    korian pothak gaththa
    vatema avidala

    giya kavuru hari korian learn poth ehema dekkoth kiyanna
    ekama eka pothak mulu bmich ekema thiyenne