සාෆිට ජොබ් එක හම්බවුනා

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    සාෆිට ජොබ් එක හම්බවුනා

    කුරුණෑගල මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් සාෆි වෙත යළි රැකියාව ලබාදීම සඳහා නිර්දේශ ලබාදෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව, සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
    වන්ධ්‍යාකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබූ මෙම වෛද්‍යවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනු ලැබීය. ඔහුට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වූ අතර, මේ වනවිට සැකකරුවකු ලෙස පමණක් නම්කර ඇත.
    අදාළ අධිකරණ වාර්තා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන වාර්තා පදනම් කරගනිමින් මෙම වෛද්‍යවරයාට යළි පත්වීම ලබාදීම සඳහා අවශ්‍ය නිර්දේශ යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. සිදු කරන විමර්ශනවලට බාධාවක් නොවන අයුරින් එම නිර්දේශ සෞඛ්‍ය ලේකම්වරිය විසින් යොමුකළ යුතු වෙයි.
    උදයජීව ඒකනායක

    http://www.aruna.lk/වැඩ-තහනම්-කර-සිටින-සාෆිට-ය/
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    යටින් ගේම ..... ඇට නමයේ අම්මලාගේ අහවල් තැනට.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කමක් නැහැ .. ගෝට ස RMV එකට පැන්න වගේ කුරුණෑගල ඉස්පිරිතාලෙටත් එකපාරට පැනල සාෆි ළමයි මරනවා දැක්කොත් අල්ලාගනී …..:yes:
     
    Last edited:

    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    වෛද්‍ය සාෆිට ලබා දුන් පත්වීම අවලංගු කරන්නැයි ජනපති ගෝඨාභයගෙන් නියෝග
    සිංහල මවුවරුන් වන්ද්‍යකරණයට ලක් කළා යැයි චෝදනා එල්ල වූ වෛද්‍ය සාෆි ශිහාබ්ඩීන් නැවතත් සේවයේ පිහිටුවන්නැයි ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම ලබා ගත් තීරණය අහෝසි කරන්නැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නියෝග කර තිබේ.

    පසුගිය දින වෛද්‍ය සාෆිට එරෙහි සී.අයි.ඩී පරීක්ෂණ අලුතෙන් ඇරඹීමට නව රජය කටයුතු කළ අතර, එවැනි තත්ත්වයකදීත් සාෆි තනතුරේ පිහිටුවන්නැයි රාජ්‍ය සේවා කොමිසම නියෝග දී තිබුණි.

    මෙම තීරණයට සිය විරෝධය දක්වා එය අහෝසි කරන්නැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත්තේ එවැනි පසුබිමකය.

    රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බහුතර බලය එජාප හිතවාදී නියෝජිතයන් සතුව ඇති අතර, 19 වන සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා නව පාර්ලිමේන්තුවක් පත් කර ගන්නා තුරු කොමිෂන් සභා විසුරුවිය නොහැක.

    https://www.egossip.lk/2020/01/11/gota-cancels-safis-appointment/
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    කමක් නැහැ .. ගෝට ස RMV එකට පැන්න වගේ කුරුණෑගල ඉස්පිරිතාලෙටත් එකපාරට පැනල සාෆි ළමයි මරනවා දැක්කොත් අල්ලාගනී …..:yes:

    mulin news balapan
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    වෛද්‍ය සාෆිට ලබා දුන් පත්වීම අවලංගු කරන්නැයි ජනපති ගෝඨාභයගෙන් නියෝග
    සිංහල මවුවරුන් වන්ද්‍යකරණයට ලක් කළා යැයි චෝදනා එල්ල වූ වෛද්‍ය සාෆි ශිහාබ්ඩීන් නැවතත් සේවයේ පිහිටුවන්නැයි ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම ලබා ගත් තීරණය අහෝසි කරන්නැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නියෝග කර තිබේ.

    පසුගිය දින වෛද්‍ය සාෆිට එරෙහි සී.අයි.ඩී පරීක්ෂණ අලුතෙන් ඇරඹීමට නව රජය කටයුතු කළ අතර, එවැනි තත්ත්වයකදීත් සාෆි තනතුරේ පිහිටුවන්නැයි රාජ්‍ය සේවා කොමිසම නියෝග දී තිබුණි.

    මෙම තීරණයට සිය විරෝධය දක්වා එය අහෝසි කරන්නැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත්තේ එවැනි පසුබිමකය.

    රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බහුතර බලය එජාප හිතවාදී නියෝජිතයන් සතුව ඇති අතර, 19 වන සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා නව පාර්ලිමේන්තුවක් පත් කර ගන්නා තුරු කොමිෂන් සභා විසුරුවිය නොහැක.

    https://www.egossip.lk/2020/01/11/gota-cancels-safis-appointment/

    :cool:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    Maru Kade yama. site eka baluwanam therenawa
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    reputation_neg.gif
    සාෆිට ජොබ් එක හම්බවුනා 01-11-2020 11:37 PM හුකගන්නේ නැතුව හිටපන්

    :rofl::rofl: safige sahodarayekda manda :rofl::rofl:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    reputation_neg.gif
    සාෆිට ජොබ් එක හම්බවුනා 01-11-2020 11:45 PM උක දෙන්න එපා උට්ටො.

    oyalage wedanawa therenawa bro :D:D
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,560
    3,366
    113
    dakke na wage yanna ona :yes:

    එහෙම යන එක ‌හොදයි නැත්තම් රන්ජගෙ එකේ අනිිිික් එක ව‌ෙන්න‌ෙ

    :rofl::rofl::rofl:
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    බොරුවකට ස නියෝග කරේ ? හයියූ මෙහෙමත් නානවද?

    ස්වාධීන කමිෂන් වල තාම ඉන්නේ UNP,JVP දාපු සෙට් එක.
    මාර්තු පාර්ලිමන්ට් එක විසුරනකන් උන් ටික ඉන්නවා.
    උඹලට පොඩි පොඩි අතල් ටිකක් දීලා උන්ම ඒ අතල් කුඩු කරනවා
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,837
    113
    අදාල නෑනේ

    එහෙම යන එක ‌හොදයි නැත්තම් රන්ජගෙ එකේ අනිිිික් එක ව‌ෙන්න‌ෙ

    :rofl::rofl::rofl:

    මෝඩ හුකන්නෝ, ඉස්සෙල්ල හරියට වීඩියෝ එකක් දාන්න ඉගෙන ගනින් :rofl::rofl:
     
    Similar threads