සාෆි වඳ කලා කියපු පොන්ස්?

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
වඳ සැත්කම් කාන්තාවන් පැදුරටත් නොකියා මාරු; ජයසුමන සහ DIG පෞද්ගලික ‘ඇරියස් කවර්’ කරලා

Safi-Jayasumana-Kithsiri.jpg

වෛද්‍ය සා‍ෆිට එරෙහිව මේ දක්වා ලැබී ඇති වඳ සැත්කම් පැමිණිලි සංඛ්‍යාව 807 කි. වඳ සැත්කම් සිදුකර තිබේද යන්න සොයා ගැනීම සඳහා අදාල කාන්තාවන්ගේ පැලෝපීය නාළය පරීක්ෂා කිරීමට නියමිත විය. පැමිණිලි ඉදිරිපත් කළ කාන්තාවන්ගෙන් අදාල පරීක්ෂණ සඳහා පෙනී සිටීමට කැමැත්ත පළකර ඇත්තේ කාන්තාවන් 71 දෙනෙක් පමණි.

පැමිණිලි කළ කාන්තාවන් පැදුරටත් නොකියා මාරු..
ආදාල කාන්තාවන්ට නැවත දරු පිළිසිඳ ගැනීම් සිදු නොවීමට හේතුව වඳ සැත්කම්ද එසේ නැතහොත් ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ගේ සරුභාවයේ ගැටලුවක්දැයි පරීක්ෂා කිරීම සඳහා ස්වාමි පුරුෂයන් කැඳවා පරීක්ෂා කළ යුතු බව දැනුම් දීමෙන් පසුව අදාල කාන්තාවන් 71 දෙනාගෙන් බොහොමයක්ද පරීක්ෂණ මහ හැර ගොස් ඇත. තවද සා‍ෆි සමග සැත්කම්වලට සම්බන්ධ වූ සෙසු වෛද්‍යවරුන්, හෙද නිළධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සාක්ෂි ලබා දෙමින් පවසා ඇත්තේ තමන් හෝ සහායක වෛද්‍යවරුන් හෝ නොදැනුවත්ව එසේ වඳ සැත්කම් සිදු කිරීමේ හැකියාවක් නොමැති බවය. ඔවුන් කිසිවෙක් සාෆිට විරුද්ධව පැමිණිලි කර නැත.

කිත්සිරි ජයලත් කථා වස්තුව - අනුන්ට කැපූ වලේ තමන් වැටීම
මේ අතර මෙම පුවත දිවයින මාධ්‍යවේදියාට ලබාදුන් කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබේ. ජාතිවාදය ඇවිස්සීමේ අරමුණින් අසත්‍ය කරුණු ප්‍රචාරය කිරී‍මේ චෝදනාව මත ICCPR සම්මුතිය යටතේ ඔහුව අත්අඩංගුවට පත්වීමට ද ඉඩ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. නීතිය ක්‍රියාත්මක වන රටක නම් කිත්සිරි ජයලත් මේ වන විටත් අත්අඩංගුවට පත් වී හමාරය. ICCPR යටතේ අත්අඩංගුවට ගත හොත් ඇප නැත. ‌කෙටි කතාවක් සිය මුහුණු ‌පොතේ පළ කළ සම්මානනීය ‌ලේඛක ශක්තික සත්කුමාර ICCPR යටතේ හිරේ දැමුවේ කිත්සිරි ජයලත් විසින් වීම ද අමතක කළ යුතු නැත. කිත්සිරි ජයලත් දැන් අනුන්ට කැපූ වලේ තමන් වැටීමට ආසන්නය.

චන්න ජයසුමනගේ 'අන්ධ භූත' ඉතිහාසය

ඒ සියල්ලටම වඩා කෙස් කෙලින් කරන තොරතුරක් දැන් හෙලිදරව් වී ඇත. වඳ සැත්කම් බිල්ලා පි‍ටුපස සිටි මහ මොළකරු රජරට විශ්ව විද්‍යාලයේ චන්න ජයසුමනය. රජරට ගොවීන් පීඩා විදින වකුගඩු රෝගයට හේතුව 'ග්ලයිෆොසෙට්' කෘෂි රසායනික භාවිතයයි මතයක් ගෙන ආවේ චන්න ජයසුමනය. සිය මතය තාර්කිකව ඔප්පු කිරීම වෙනුවට ඔහු කලේ ග්ලයිෆොසෙට් කථාවට නාථ දෙවියන් ගාවා ගැනීමය. ග්ලයිෆොසෙට් නිසා වකුගඩු ආබාද ඇති වන බව තමන්ට කීවේ නාථ දෙවියන් යයි ගල් යුගයේ කථාවක් ජයසුමනයා කීවේය.

චන්න ජයසුමනට සා‍ෆිගේ බිරිඳ සමග වූ පෞද්ගලික ඇරියස්..

ජයසුමන්ගේ නාථ දෙවියන්ගේ කථාව කරලියට පැමිනීමත් සමගම එය වෛදවරුන් අතර මත භේදයට තුඩු දුන්නේය. වකුගඩු රෝගයට හේතුව පරීක්ෂණ වලින් ඔප්පු කිරීම වෙනුවට නාථ දෙවියෙකු ගාවා ගැනීම දැඩි විවේචනයට ලක් විය. වෛද්‍ය සාෆිගේ බිරිඳ වකුගඩු රෝග සම්බන්ධ වෛද්‍යවරියකි. සා‍ෆිගේ බිරිද ජයසුමන්ගේ ‘අන්ධ භූත කථාව’ විවේචනය කළ වෛද්‍යවරුන්ගේ කන්ඩායමේ සාමාජිකාවක් වූවාය. චන්න ජයසුමන සහ සා‍ෆිගේ බිරිඳ අතර කිහිප අවස්ථාවකදී උනුසුම් වචන හුවමාරු ඇතිව තිබුනි. කෙසේ වුවද අතේ රෝල් නාථ දෙවි කථාව වැඩි කල් දිව්වේ නැත. චන්න ජයසුමනගේ පමනක් නොව ඊට හූ මිටි තැබූ උගතුන්ගේත් යට ඇඳුම පවා අහිමි කරමින් නාථ දෙවි කථාව හැඳි ගෑවී ගියේය.

මතුවීම සත්‍යයේ ස්වභාවයකි..
චන්න ජයසුමන විසින් වෛද්‍ය සා‍ෆි වඳ සැත්කම් 8000 ක් කළා කියා තම මුහුණු පොතේ පොස්‍ටු දැමුවේ, මාධ්‍ය හමුවේ කථා පැවැත්වූයේ , ජාතිවාදය ඇවිලුවේ පෞද්ගලික ඇරියස් කවර් කිරීමට බව දැන් පැහැදිලිය. සත්‍ය දිය යට ආයාසයකින් රඳවා ගෙන සිටින රබර් බෝලයක් වැනිය . එය කොයි මොහොතක හෝ උඩට පැමිනේ. මතුවීම සත්‍යයේ ස්වභාවයකි.

පැලෝපීය නාලය ‌නොව ලිං‌ගේන්ද්‍රියම හරහට සවි කළාද..?
වඳ සැත්කම් කතාවේ ‌වෙනත් උපහාසාත්මක කාරණයක් තිබේ. ලංකාවේ කාන්තාවන් ලක්ෂ ගණනක් අරාබි සල්ලි ‌සොයා මැද ‌පෙරදිග රටවල වහල් ‌සේවය සඳහා ‌ගොස් ඇත. ඒ කාන්තාවන්ට එහිදී ප්‍රතිකාර ගැනීමට සිංහල ‌දොස්තරලා නැත. සියළුම ‌දොස්තරලා ද නර්ස් ලා ද කාර්ය මණ්ඩලයද මුස්ලිම්ය. අහෝ ඒ කාන්තාවන්ගේ පැලෝපීය නාලය පමණක් ‌නොව ලිං‌‌‌ගේන්ද්‍රියම ගලවා හරහට සවි කර එව්වාදැයි ‌සෙවීමට කිසිදු නාථ දෙයියෙක් ‌නැත. ‌කාන්තාවන් හෙටත් මැද ‌පෙරදිග යති.

තුෂාරා වන්නිආරච්චි විසිනි
 
  • Like
Reactions: shenat

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
උඹ කියපු ඒවාටම හිනාවෙන්නේ...ලෙඩක්ද බන් ? ස්වයං වින්දනයද ? :lol::lol::lol:

දැන් කියහංකෝ උඹලාගේ ස්වයංවින්දනයේ තරම!:rofl::rofl::rofl:
 
nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් කියහංකෝ උඹලාගේ ස්වයංවින්දනයේ තරම!:rofl::rofl::rofl:

    මම මගේම comment වලට හිනා උනාද බන්.... උඹට කාන්සිය...පාළුව වගේ දෙයක්ද ?
     
    :P:P:P
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මාසෙකට ලක්ෂ 19ක් ගන්න ඩොකෙක් රජයේ රෝහලක චුටි පඩියකට පිස්සුවෙන් වගේ සිසේරියන් සැත්මක් කරන්නේ ඇයි කියලාවත් තේරුම් ගන්න බැරි පොලිස් සේවාවක් හදපු අපේ ජනාධිපති තුමා සැමදා බැබලේවා ....නැවත ජනාධිපතිවරණයට තරග කරත්වා..නිදහස් පක්ෂය බැබලේවා....:yes::yes::yes:

    මිනිස්සු සල්ලිවලට නම්මගන්න එක සාෆිට වැඩක්ද ? බොරු සාක්කි හදලා දාවි...
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    කාසල් හෙදියෝ කොහොමද යකෝ දන්නේ වද කලාද නැද්ද කියලා
    නර්සලා කවදද දොස්තර විබාගේ ලිව්වේ
    අනිත් එක සාෆි වැඩ කලේ කාසල් එකේ නෙවෙයි කුරුණෑගල
    හාවර්ඩ් පොන්ස් මේවා බොරුනම් නඩු දාපන්කෝ
    මම නම් හිතන්නේ සාෆිට මරණ දඩුවම දෙන්න ඕනේ කරපු අපරදෙට
    skeleton-meme.gif
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    කාසල් හෙදියෝ කොහොමද යකෝ දන්නේ වද කලාද නැද්ද කියලා
    නර්සලා කවදද දොස්තර විබාගේ ලිව්වේ
    අනිත් එක සාෆි වැඩ කලේ කාසල් එකේ නෙවෙයි කුරුණෑගල
    හාවර්ඩ් පොන්ස් මේවා බොරුනම් නඩු දාපන්කෝ
    මම නම් හිතන්නේ සාෆිට මරණ දඩුවම දෙන්න ඕනේ කරපු අපරදෙට

    🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Xi Jinping

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    skeleton-meme.gif

    shenat said:
    ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම . :angry: නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න. :dull:

    shenat said:
    දැන් ඔබතුමා කියන්නෙ ඔය වගේ සැත්කම් 4000 ක් කරන්න බෑමයි කියලද?

    shenat said:
    සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව

    අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.

    මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.

    මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

    මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.

    උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්

    කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ. :sorry:
    Click to expand...

    Thread: https://elakiri.com/threads/තව්හිද්-ජමාත්-දොස්තර-සිංහල-මව්වරු-4000ක්-වඳ-ක.1900560/

    shenat said:
    වඳ සැත්කම් හොරෙන් කළ හැකිද?

    අද දිවයින පුවත්පතේ සිරස්තලය දුටු වෛද්‍යවරු කිහිප දෙනකු සහ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනකු සිසේරියානු සැත්කමක් හොරෙන් නොකරන බවත් මේ ආකාරයට වඳ කිරීම් සිදු කිරීම හුදු හිතලුවක් පමණක් බවත් අදහස් දක්වා තිබුණි. ඒ ඇතැම්හු සිය නොදනුවත්බව නිසා එවැනි අදහස් දරා ඇති බව පැහැදිලිය.ඇතැම් නන්නත්තාර වූ මාක්ස්වාදී දොස්තර පඩංගු සිය බක පණ්ඩිත බව පෙන්වීමට තකතීරු කතා පවසති.මා මේ ගැන ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ වෛද්‍යවරු (VOG) කිහිප දෙනකුට කතා කර විමසීමි. ඔවුන් සියලු දෙනා පැවසුවේ පළපුරුදු වෛද්‍යවරයකුට මෙය ඉතා පහසු කටයුත්තක් බවයි. සිසේරියානු සැත්කමක් අතර තුර ARTERY FORCEP වර්ගයේ අඬු දෙකක් පැලෝපීය නාල දෙකට යොදා සැත්කම අවසාන වන තෙක් රදවා තැබීමෙන් පැලෝපීය නාල තව දුරටත් ක්‍රියාකාරී නොවන තත්වයට (FIBROSE) පත් වේ. එහි සාර්ථකත්වය 80% බව ඔවුහු මට පැවසුහ. අමුතුවෙන් පැලෝපීය නාල කපා දැමීමට හෝ වඳ සැත්කම් කිරීමට අවශ්‍ය නොවේ. කොළ පුරවා අවසර ගැනීමටද අවශ්‍ය නොවේ. නොදන්නා මගුල් ගැන බක පණ්ඩිත කතා නොකියා සිටීම දොස්තර නොදොස්තර කොන්දොස්තර කාටත් ගුණය.

    -මහාචාර්‍ය විශේෂඥ වෛද්‍ය චන්න ජයසුමන.
    Click to expand...

    Thread: https://elakiri.com/threads/සිසේරියන්-සැත්කම්-කළ-තවුහිද්-ජමාත්-වෙදා.1900449/page-2

    shenat said:
    4000 ක් කියන්නෙ මහ ගානක් නෙවෙයි බන්. දවසට 3ක් කරත් අවුරුද්දට 1000 ක් විතර. අවුරුදු 4ක් කරත් ඇති 4000 වෙන්න. මම කියන්නෙ 4000 ද 400 ද කියන එක නෙවෙයි 1ක් කරත් ඒක බරපතල සමාව නොදිය යුතු වරදක් කියල දකින්න බැරි එකයි. හෙන සහජීවන ඔස්තාද් ල ඉන්නෙ සියලු ක්ෂෙත්‍ර අතික්‍රමණය කරපු.

    shenat said:
    සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව

    අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.

    මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.

    මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

    මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.

    උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්

    කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ. :sorry:
    Click to expand...

    shenat said:
    dan mu gan kathawak nane.. :dull:

    Thread:
    https://elakiri.com/threads/වඳ_සැත්කම්.1900481/

    ETXb-KMs-X0-AEUe-X2.jpg
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    කාසල් හෙදියෝ කොහොමද යකෝ දන්නේ වද කලාද නැද්ද කියලා
    නර්සලා කවදද දොස්තර විබාගේ ලිව්වේ
    අනිත් එක සාෆි වැඩ කලේ කාසල් එකේ නෙවෙයි කුරුණෑගල
    හාවර්ඩ් පොන්ස් මේවා බොරුනම් නඩු දාපන්කෝ
    මම නම් හිතන්නේ සාෆිට මරණ දඩුවම දෙන්න ඕනේ කරපු අපරදෙට
    එල්ලන්න ඕනේ කියපු සාෆි උඹේ පුක පැලුවා නේද පොන්නයෝ 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: Xi Jinping

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,221
    12,235
    113
    Ohio, USA
    රාවය පත්තරේ. පෝන්න JVP කාරයොන්ගෙ පත්තරයක්. ගණන් ගන්න එපා. උන් හදන්නෙ අපිට කේස් එක අමතක නොවෙන්න කටයුතු කරන්න. :yes:
    අහ් එහෙමද?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    62605813_2394342620849732_2948191909912248320_n.jpg

    කාසල් හෙදියෝ කොහොමද යකෝ දන්නේ වද කලාද නැද්ද කියලා
    නර්සලා කවදද දොස්තර විබාගේ ලිව්වේ
    අනිත් එක සාෆි වැඩ කලේ කාසල් එකේ නෙවෙයි කුරුණෑගල
    හාවර්ඩ් පොන්ස් මේවා බොරුනම් නඩු දාපන්කෝ
    මම නම් හිතන්නේ සාෆිට මරණ දඩුවම දෙන්න ඕනේ කරපු අපරදෙට

    කාසල් හෙදියෝ උබේ අම්මගේ හිලට පොල්ලක් බස්සල තමයි හුත්තිගේ පුතෝ වඳ සැත්කම කලේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    උඹේ අම්මට මම එහෙම තමා හිකුවේ 🥰

    මන් උබේ අම්මගේ හිල බෝර කලෙත් එහෙමයි හුත්තිගේ පුතෝ :love2:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    62605813_2394342620849732_2948191909912248320_n.jpg

    කාසල් හෙදියෝ කොහොමද යකෝ දන්නේ වද කලාද නැද්ද කියලා
    නර්සලා කවදද දොස්තර විබාගේ ලිව්වේ
    අනිත් එක සාෆි වැඩ කලේ කාසල් එකේ නෙවෙයි කුරුණෑගල
    හාවර්ඩ් පොන්ස් මේවා බොරුනම් නඩු දාපන්කෝ
    මම නම් හිතන්නේ සාෆිට මරණ දඩුවම දෙන්න ඕනේ කරපු අපරදෙට
    skeleton-meme.gif
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    කාසල් හෙදියෝ කොහොමද යකෝ දන්නේ වද කලාද නැද්ද කියලා
    නර්සලා කවදද දොස්තර විබාගේ ලිව්වේ
    අනිත් එක සාෆි වැඩ කලේ කාසල් එකේ නෙවෙයි කුරුණෑගල
    හාවර්ඩ් පොන්ස් මේවා බොරුනම් නඩු දාපන්කෝ

    මම නම් හිතන්නේ සාෆිට මරණ දඩුවම දෙන්න ඕනේ කරපු අපරදෙට
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,010
    14,378
    113
    වැලිවේරිය
    62605813_2394342620849732_2948191909912248320_n.jpg

    කාසල් හෙදියෝ කොහොමද යකෝ දන්නේ වද කලාද නැද්ද කියලා
    නර්සලා කවදද දොස්තර විබාගේ ලිව්වේ
    අනිත් එක සාෆි වැඩ කලේ කාසල් එකේ නෙවෙයි කුරුණෑගල
    හාවර්ඩ් පොන්ස් මේවා බොරුනම් නඩු දාපන්කෝ
    මම නම් හිතන්නේ සාෆිට මරණ දඩුවම දෙන්න ඕනේ කරපු අපරදෙට
     
    • Haha
    Reactions: SLK_sri