සැකයි මට ඔබෙ කුමරි බඹසර....

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ලංකාවේ විද්‍යුත් මාධ්‍යවල මේ ගීතය ප‍්‍රචාරය කරයි කියලා නම් මම හිතෙන්නේ නෑ. මොකද එහෙම කලොත් රාජ උදහසට ලක්වෙනවානේ, අද අපේ රටේ අධිකරණ පද්ධතිය පත්වෙලා තිබෙන තත්වය මැනවින් නිරුපණය වන ගීතයක්, මට මේ ගීතය අහනකොට මතක් වුනේ නන්දා මාලනි කියන විදියට කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන් ගැන කියවෙන "යදමින් බැද විලංගු ලා" ගීතය ++