සැකසූ මස්‌වල පිළිකා කාරක

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    සැකසූ මස්‌වල පිළිකා කාරක

    බේකන්, සොසේජස්‌, හැම් වැනි මස්‌ වර්ග පිළිකාකාරක බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    සැකසුම් ක්‍රියාවලියකට භාජනය කරන ලද මෙම මස්‌ ග්‍රෑම් 50 ක්‌ ආහාරයට ගැනීමෙන් පිළිකා වැළඳීමේ අවදානම 18% කින් ඉහළ යන බව එම සංවිධානය පෙන්වා දෙයි.

    මස්‌ වර්ගවලට රසකාරක එකතු කිරීම, අධික තාපයන් යටතේ මස්‌ සැකසීම, බාර්බකිව් ක්‍රමයට මස්‌ පිසීම මගින් පිළිකා කාරක රසායන ද්‍රව්‍ය උත්පාදනයවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

    Source:http://sinhala.asianmirror.lk
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    picture.php
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    බේකන්, සොසේජස්‌, හැම් වැනි මස්‌ වර්ග පිළිකාකාරක බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    සැකසුම් ක්‍රියාවලියකට භාජනය කරන ලද මෙම මස්‌ ග්‍රෑම් 50 ක්‌ ආහාරයට ගැනීමෙන් පිළිකා වැළඳීමේ අවදානම 18% කින් ඉහළ යන බව එම සංවිධානය පෙන්වා දෙයි.

    මස්‌ වර්ගවලට රසකාරක එකතු කිරීම, අධික තාපයන් යටතේ මස්‌ සැකසීම, බාර්බකිව් ක්‍රමයට මස්‌ පිසීම මගින් පිළිකා කාරක රසායන ද්‍රව්‍ය උත්පාදනයවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

    Source:http://sinhala.asianmirror.lk

    Oka CNN eke Monday pennuva, hebei opposite views godakuth thibuna. Nutritionist kenek kivva beef, sausages poisonous nehe kiyala, saadaka sahithava. :baffled:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Ado dan ithin scurvyata baduma tamai.Ai ithin u kanne bacon & eggs ne :P.Apitanan awlakna api kanne sambolai bathui hinda...........