සැගවුණූ අමුත්තා/කවුද හොයන්නෙ ? කියල බලමු

kputha

Member
May 5, 2012
5,534
240
0
සැගවුණූ අමුත්තා/කවුද හොයන්නෙ ? කියල බලමු

ඔබටත් කම්මැලිද? එහෙනම් සැගවුනු අමුත්තා සොයමු

මෙන්න මෙකවයි හොයන්න ඔන
එලකිරි ඉතිහාසයෙ ත්‍රෙඩ් 150ක් (ආසන්න වශයෙන් ) දාල එකම reply එකක්වත්
ගන්න බැරි උන පොරක් ඉන්නවා උව
හොයන්න තියෙන්නෙ මෙක තරගයක් කවුද බලමු හොයන්නෙ
:P:rofl::P
 
kputha

Member
May 5, 2012
5,534
240
0
ඊයා මෙයා ජරා කතා කියනවා. :eek:

කැ@ කිව්වේ කැට් පුතා? :P
:baffled: උබව හෙන කාලෙකින් බන් දැක්කෙ මොකො වැඩිය පෙන්න නැත්තෙ ඉස්සර ෆන් වලට සෙට් වෙන එකා වෙච්ච උබ මොකො දැන් එන්නෙ නැත්තෙ?.:cool:
 
daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    :baffled: උබව හෙන කාලෙකින් බන් දැක්කෙ මොකො වැඩිය පෙන්න නැත්තෙ ඉස්සර ෆන් වලට සෙට් වෙන එකා වෙච්ච උබ මොකො දැන් එන්නෙ නැත්තෙ?.:cool:

    හ්ම්, දැන් එන්න වෙනවා අඩුයි, :sorry:

    ප්‍රශ්නෙට උත්තරේ මම හිතන්නේ අර files/films/songs share කරන එකෙක්. :yes: