waradak na machan hodin innawa. wadath ekka EK enne labena welawa adui. habai comments damme nathi unata avilla yanawa..![]()
එල එල පුලුපුලුවන් විදියට වරෙන්.
waradak na machan hodin innawa. wadath ekka EK enne labena welawa adui. habai comments damme nathi unata avilla yanawa..![]()
මොකක්ද දන්නෑ මෙයාට ඇහුනු අරුම පුදුම වචනේ ඇත්තටම?ඔව් බ0 මොකක්ද වචනයක් කිව්වා සබ්ද කොශයේ හොයාගන්නවත් නැති
පරන කුනු අවුස්සලා වැඩක් නැහ් නෙහ්![]()
කෝ කියමුකො බලන්න අපිටත් එක්ක දැනගන්නත් එක්ක ! 

ඔයා මාත් එක්ක කතානොකර ඉන්නකොඑතකොට ඔයාට ඕක ප්රශ්ණයක් වෙන්නේ නැහැනේ.
![]()

කොහෙද...දැන් කලින් වගේ නෙවෙයි ෆයර් වෙනව නේ උයා......
ජොලියට අවුස්සන්න හලෝ කිව්වේ.....
අපෝ උඹ නං නංගියේ.......![]()