සැගවුන අමුහුත්තා සොයමු

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දිල්සාන්ගෙ විඩියෝ එකේදි යාලුවෙක් හම්බුනා.
    හොද හුරුපුරුදු බාසාවක්
    Screenshot-20240521-191644-Tik-Tok-2.jpg

    Screenshot-20240521-191701-Tik-Tok-2.jpg
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    දිල්ශාන් කරන්නෙ තත්තගෙ සල්ලි වියදම් කරල ඌ අරව කරනව මේව කරනව කියල පෙන්නන් ඌවම මාකට් කරගෙන ඒ වැඩ අරන් කරන එක. තව තව දේවල් ඇති. ලංකාවෙ ශෝ දාන්නෙ නැතුව මොකවත් කරන්න බෑ. මුලින් ශෝ එක ඕන. දිල්ශානය හරි කරන වැඩේ. එල කොල්ලෙක් ඌ.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    Personal branding neda mchn? Ranilta wada kranneth audience ekak inna nisa ne
    දිල්ශාන් කරන්නෙ තත්තගෙ සල්ලි වියදම් කරල ඌ අරව කරනව මේව කරනව කියල පෙන්නන් ඌවම මාකට් කරගෙන ඒ වැඩ අරන් කරන එක. තව තව දේවල් ඇති. ලංකාවෙ ශෝ දාන්නෙ නැතුව මොකවත් කරන්න බෑ. මුලින් ශෝ එක ඕන. දිල්ශානය හරි කරන වැඩේ. එල කොල්ලෙක් ඌ.
     
    • Love
    Reactions: dananjaya696

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    ඔතන ඔය තාත්තගේ සින් එක ගොඩක් උන් කියන්නේ ඇරියස් එකටත් එක්ක. ඒක නෙමේ ප්‍රශ්නේ.

    මේ ළගකදිත් මම දැක්ක SLIIT එකේ event එකක speaker කෙනෙක් විදියට event 1ක් කරල තියෙනවා. මු entrepreneur කියල කියන්නේ. entrepreneur වෙන්නේ කොහොමද බං. ලංකාවේ හැටියට නම් ඕන එකෙක්ට ඕන ටයිට්ල් එකක් ගහගන්න පුලුවන්. මම නම් දැකලා තියෙන මුගේ ටිකක් හරි වව් වැඩේ තමා Fiverr එකේ NFT gig එක. ඒ ඇරෙන්න මු කරන්නේ ක්ලාස් එකක් කලා, කම්පියුටර් කඩේ. එහෙම නැත්නම් මොකක්හරි වෙබ් එකක් අටවනවා. (එක්කෝ ජෙම් ඔන්ලයින් විකුනනන් බ්ලා බ්ලා) ..ඕව වව් වැඩ හෝ entrepreneurship නෙමේ බං. ඕඩියන්ස් එකක් හදාගෙන ඒක මාකට් කරල ෆේක් ඉමේජ් එකක් බිල්ඩ් කරගන්නනවා..ඕක තමයි සිම්පල්ම දේ
     
    තාත්තගෙ බිස්නස් වලින් පුතා ගොඩයන්නෙ නැතුව අල්ලපු ගෙදර එකා ගොඩයන්නයැ බං නේද. බනින උන්ට එ චාන්ස් එක නෑ ඒකට ඉරිසියා කරල වැඩක් නෑ. මූව ගොඩක් ෆලෝ කරන්නෙ වයස 23ට අඩු උන් සෙට් එක. දේෂපාලනේට හොඳයි. මූ කියන පැත්තකට නවන්න පුලුවන් සෙට් එකක් ඉන්නව මුට.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    තාත්තගෙ බිස්නස් වලින් පුතා ගොඩයන්නෙ නැතුව අල්ලපු ගෙදර එකා ගොඩයන්නයැ බං නේද. බනින උන්ට එ චාන්ස් එක නෑ ඒකට ඉරිසියා කරල වැඩක් නෑ. මූව ගොඩක් ෆලෝ කරන්නෙ වයස 23ට අඩු උන් සෙට් එක. දේෂපාලනේට හොඳයි. මූ කියන පැත්තකට නවන්න පුලුවන් සෙට් එකක් ඉන්නව මුට.
    ඔව්. ඔය තාත්තගේ සින් එකට මුකුත් කියල වැඩක් නැ. business හා entrepreneurship දෙකක්නේ. ඒකවත් මුට තේරෙන්නේ නැනේ :lol:
    අනික ව්ලොග් පොඩ්කාස්ට් වල කියන ඒව නම් එහෙම නම් පට්ටම ගේම් ඉතින්. පිටරට පොඩ්කාස්ට් ටිකක් අහගෙන ඒ ඔක්කොම මික්ස් කරල කියනවා ඉතින්. අදහස් ගත්තට කමක් නැ. බාගෙට දැනගෙන කියද්දි අවුල්.

    උබ කියන එක හරි. ඕන දෙයක් පිලිගන්න උන් ඉන්නවා. ඒ නිසා අනිවා පොලිටික්ස් වලදි තමයි ඕක යූස් කරන්නේ. සරලවම කිවොත් අන්තිමට ඒකෙනුත් තමන්ගේ බිස්නස් ටික ගොඩදාගන්න. වරදකුත් නැ ඉතින්. හැබැයි ඉතින් මුව ගොඩ් වගේ අදහන්න දෙයක් නැ එච්චරයි.
     
    • Like
    Reactions: asanka+++

    දිල්ශාන කියන චරිතය කබ්බොන්ට වීරයෙක්, පරිනත මිනිස්සුන්ට විහිලුවක්.
     
    • Love
    Reactions: dananjaya696