සැඟවුණු අමුත්තා - Mini Version

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සැඟවුණු අමුත්තා - Mini Version

    ඔන්න කට්ටිය ලොකු සැඟවුණු අමුත්තා හොයන අතරේ තව mini version එකක් දාන්න කියල හිතුණා. මේක ලොකු එක වගේ ගොඩක් අමාරු වෙන එකක් නම් නෑ. පුළුවන් නම් හොයාගනින්.

    01. ) මූ අපි හැමෝම හොඳින්ම දන්නා එකෙක්.
    02. ) එළකිරි ඇවිත් තියෙන්නේ 2007
    03. ) දැනට post 9000ක් විතර ගහලත් තියෙනවා.
    04. ) තාම active ඉන්නවා. (ඊයෙත් ඇවිත්)
    05. ) කොටු ඔක්කොමත් පුරවාගෙන ඉන්නේ.
    06. ) මූ එළකිරි එකේ ජනප්‍රිය වුනේ විශේෂ දෙයක් නිසා. ඒක කිව්වොත් බඩු මාට්ටු.
    07. ) යාළුවොත් 117 ක් ඉන්නවා.
    08. ) නමට අකුරු 10ට වැඩියි.


    තව විස්තර දෙන්නම් ඉස්සරහට....
     

    aruna47

    Well-known member
  • ඔන්න කට්ටිය ලොකු සැඟවුණු අමුත්තා හොයන අතරේ තව mini version එකක් දාන්න කියල හිතුණා. මේක ලොකු එක වගේ ගොඩක් අමාරු වෙන එකක් නම් නෑ. පුළුවන් නම් හොයාගනින්.

    01. ) මූ අපි හැමෝම හොඳින්ම දන්නා එකෙක්.
    02. ) එළකිරි ඇවිත් තියෙන්නේ 2007
    03. ) දැනට post 9000ක් විතර ගහලත් තියෙනවා.
    04. ) තාම active ඉන්නවා. (ඊයෙත් ඇවිත්)
    05. ) කොටු ඔක්කොමත් පුරවාගෙන ඉන්නේ.
    06. ) මූ එළකිරි එකේ ජනප්‍රිය වුනේ විශේෂ දෙයක් නිසා. ඒක කිව්වොත් බඩු මාට්ටු.
    07. ) යාළුවොත් 117 ක් ඉන්නවා.
    08. ) නමට අකුරු 10ට වැඩියි.


    තව විස්තර දෙන්නම් ඉස්සරහට....

    අනාථ කුකුලෙක් ද? හොද කුකුලෙක් ද?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිංහල අකුරුද ඉංග්‍රීසි අකුරුද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනාථ කුකුලෙක් ද? හොද කුකුලෙක් ද?
    uoc5h.jpg

    :lol::lol: