සැඟවුණු අමුත්තා - Mini Version
ඔන්න කට්ටිය ලොකු සැඟවුණු අමුත්තා හොයන අතරේ තව mini version එකක් දාන්න කියල හිතුණා. මේක ලොකු එක වගේ ගොඩක් අමාරු වෙන එකක් නම් නෑ. පුළුවන් නම් හොයාගනින්.
01. ) මූ අපි හැමෝම හොඳින්ම දන්නා එකෙක්.
02. ) එළකිරි ඇවිත් තියෙන්නේ 2007
03. ) දැනට post 9000ක් විතර ගහලත් තියෙනවා.
04. ) තාම active ඉන්නවා. (ඊයෙත් ඇවිත්)
05. ) කොටු ඔක්කොමත් පුරවාගෙන ඉන්නේ.
06. ) මූ එළකිරි එකේ ජනප්රිය වුනේ විශේෂ දෙයක් නිසා. ඒක කිව්වොත් බඩු මාට්ටු.
07. ) යාළුවොත් 117 ක් ඉන්නවා.
08. ) නමට අකුරු 10ට වැඩියි.
තව විස්තර දෙන්නම් ඉස්සරහට....

(kidding
)