දෙවැනි ලෝක යුද සමයේදී ඉන්දියාවේ සේවය කල බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන්ගේ එක් විනෝදාංශයක් වූයේ කැස්වටුවන් වෙඩි තැබීමයි.
එය දක්ෂ වෙඩික්කරුවන්ට පමණක් කළහැකි දෙයක් වුනා. මන්ද කැස්වටුවාට වෙඩි තැබීමට නම්, ඉතා ඉවසීමෙන් හා සන්සුන්ව, කිසිදු ශබ්දයක් නොකර, ඌට ලං විය යුතුයි.
එසේම නිතර එහාට මෙහාට පනින මේ කුරුල්ලා, ඉලක්ක කරගැනීමත් එතරම් පහසු නැහැ.
ඉතින් මේ කුරුල්ලාට වෙඩි තැබීම ඔස්සේ කල්පනා කර, එය හමුදා කටයුතු වලට යොදවා ගැනීම නිසා, ස්නයිපර්ලා බිහිවුණා.
මේකනම් සාවද්‍ය ප්‍රක්ෂයක්. දෙවන යුධ සමයේ බිහි උන එකක් නොවෙයි . පළමු ලෝක යුද්ධයේදී පවා ස්නයිපර්ස් ල හිටියා.