සැඟවුන රහස් Web අවකාශය.. ( Deep Web )

chathu4742

Well-known member
  • ඇයි බන් මොකො වෙන්නේ? හැකර්ස්ලා ඉන්නවද? මොනාද බන් ඕකේ ගිහිල්ලා කරනන් තියෙන්නේ? මුකුත් දන්නේ නෑ බන්

    මේක සියලුම වර්ගවල නීති විරොධී වැඩ සිද්ද වෙන තැනක් බන්... කොටින්ම උඹට ලෝකෙ දැනට පවතින ඔක්කොම නීති විරෝධී දෙවල් දකින්න පුලුවන්. අපිට නම් කරන්න දේවල් අඩුයි බන් එකේ.. ඒත් උඹට මුදල් බලය තියේ නම්...මිනිහෙක් මරන්න කල්ලියකට contract එකක් දෙන්න .. නැත්තන් උඹේ ගංජා..කුඩු , ක්ල්යිවුඩ්ස් හෙරොයින් ටික විකුනගන්න..තව ගන්න එහෙම...මෙකී නොකී නීති විරෝධී දේවල් ඔක්කොටම උඹට අවස්ථාව තියෙනවා...:dull:
    (මම මේක ලියන්නෙ මෙහෙම දෙවලුත් තියෙනවා කියල කියන්න විතරයි සහෝ... access කරත් බලා සතුටු වීමට පමණයි ):rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය ඉලීගල් පොර්න්ස් ඒවා තියන අනියන් සයිට් එකක් දන්න කෙනෙක් එවපන්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න මේකේ තියනව links.පටන් ගන්න අය‍ට හොදයි.. හිටපු ගමන් සුපිරි sites තියනව.. නිතරම ඒවා අයින් කරනවා..

    deep web එක පරිස්සමෙන් පාවිචිචි කරන්න. අපි කයිය ගැහුවට මේකේ වෙන දේවල් අපිට හිතා ගන්නවත් බැ.


    http://tt3j2x4k5ycaa5zt.onion/onions.php?addr=cryjabkbdljzohnp.

    අන්තිම dot එක අයින් කරන්න..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    mama gihin naha ban.ekakiri ekekma dala thibba yana widiya,search engine wisthara ehama dala thibba.e thread eka hoyaganna baha.
    personal machine eken yana risk wadi kiyala dala thibba
    apiwa botnet walata set wenna puluwan,hack wwenna thiyena ida wadi kiyala dala thibba


    මම කියවලා බලන්නම්
    රෙප්


    http://www.wikihow.com/Search-the-Deep-Web
    නෑ බන්..උඹ ගොඩක් දුරට පාවිච්චි කරන්නෙ වෙනමම ඉන්ට්නෙට් එකක් වගේ බන් එතකොට. උඹට google search කරල හොයන්න පුලුවන් උඹ type කරන් දෙයින් 0.03% විතරයි..උදාහරණයක් විදිහට...උඹ ගන්ජා කියල google එකේ ගැහුවම එනවා වගේ 1000 ගුණයක් ලින්ක් එනවා Torch වගේ deep web search engine එකකින්...මේවට වෙනම ක්‍රම තියෙනවා බන්..

    Onion network කියල නෙට්වර්ක් එකක් තියේ...පොඩි software කෑල්ලක්. මේක තමා browser එක. මේකෙන් උඹේ IP එක කරනවා. ඒත් කවමදාකවත්...කවමදාකවත් උඹෙ personal machine එකකින් නම් යන්න එපා සහෝ.. හිතන්න වත් එපා. මේකෙ කුලියට මිනීමරන එවුන්..කිඩ්නැප් කරල කප්පන් ගන්න උන් හිටන් ඉන්නවා හැම අස්සක මුල්ලකම. උඹ මොකක් හරි sensitive info එකක් access කරලා උඹ මාට්ටු උනොත් අබ සරණයි... ඒත් ඒවයිනුත් බේරිලා මේක බලන්න ක්‍රම නැතුව නෙවේ බන්..:)

    මේක සියලුම වර්ගවල නීති විරොධී වැඩ සිද්ද වෙන තැනක් බන්... කොටින්ම උඹට ලෝකෙ දැනට පවතින ඔක්කොම නීති විරෝධී දෙවල් දකින්න පුලුවන්. අපිට නම් කරන්න දේවල් අඩුයි බන් එකේ.. ඒත් උඹට මුදල් බලය තියේ නම්...මිනිහෙක් මරන්න කල්ලියකට contract එකක් දෙන්න .. නැත්තන් උඹේ ගංජා..කුඩු , ක්ල්යිවුඩ්ස් හෙරොයින් ටික විකුනගන්න..තව ගන්න එහෙම...මෙකී නොකී නීති විරෝධී දේවල් ඔක්කොටම උඹට අවස්ථාව තියෙනවා...:dull:
    (මම මේක ලියන්නෙ මෙහෙම දෙවලුත් තියෙනවා කියල කියන්න විතරයි සහෝ... access කරත් බලා සතුටු වීමට පමණයි ):rofl:

    කියනකොටත් බය හිතෙනව බන්. හිතාගන්නවත් බෑ බන් මෙහෙම පැත්තක් ගැන.
    රෙප්
     
    • Like
    Reactions: mano3989

    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    ඕකට යන්නේ බලාගෙන බන්.C.I.A එකෙන් ඕකට යන එවුන් ටැක් කරනවා.එක හින්ද කරන දෙයක් පරිස්සමින් හොදේ:yes:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    පරණ 64kbps රවුටරයකින් ඉන්ටර්නෙට් ගියා වගේ ..එපා වෙන වැඩක් ඕක :oo: උඹලට නිකම් බලන්න හම්බවෙයි deep porn :lol: