thread ඒත් ගොඩ දෙනෙක් ඒක ගැන හරිහැටි නොදැන deep web access කරන්න උත්සහ කරන නිසා ගොඩක් දෙනෙක් මට දැන් බනිනවා ජීවිත වලට වග කියපන් කියල නාස්තිවෙන්න යන.. කරුණාකරල ඉල්ලන්නේ.. අමාරුවෙන් හදපු thread එක අයින් කරන්න හිතෙන් නෑ..ඒක නිසා මේකෙන් දැනුම ලබාගෙන එතනින් එහාට යන එක නවත්තන්න කියල හැමෝගෙන් ම ඉල්ලනවා.. මට නිකන් මම නිසා ජීවිත විනාස වෙනවා බලන්න ඕන නෑ..



ඒක නිසා මේකෙන් දැනුම ලබාගෙන එතනින් එහාට යන එක නවත්තන්න කියල හැමෝගෙන් ම ඉල්ලනවා.. මට නිකන් මම නිසා ජීවිත විනාස වෙනවා බලන්න ඕන නෑ..


Google monawada ban. loke monawada aththata wenne kiyala pissu hadenawa. 