සැටලයිට් ආන්ටි උයා... :baffled:

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සැටලයිට් ආන්ටි උයා... :baffled:

    16427416_1868275403388714_6660895349837948171_n.jpg
     
    • Like
    Reactions: YoungWolf

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    :lol:බොන එක තාම නවත්තගන්න බැරි වෙලා වගේ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙක පනහට වල් ෆැන්ට ගහන උන්ට ඉතින් අපේ මැඩම් බොන ජාති දැක්කම දැක්කම ඇහේ කටු අනිනව වගේ :dull:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං ඒකි බිව්වාම උඹට තියෙන රුදාව මොකෑ උඹ බොන්නැති එකා වගේනෙ ? :rolleyes: :rolleyes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං ඒකි බිව්වාම උඹට තියෙන රුදාව මොකෑ උඹ බොන්නැති එකා වගේනෙ ? :rolleyes: :rolleyes:

    ඉතින් මන් දැන් කිව්වද මට අමාරුවක් තියනව කියල...

    අමාරුවක් හියෙන්නම ඕනෙද ත්‍රෙඩ් දාන්න...
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඉතින් මන් දැන් කිව්වද මට අමාරුවක් තියනව කියල...

    අමාරුවක් හියෙන්නම ඕනෙද ත්‍රෙඩ් දාන්න...

    nathnan ubata amaruwak thiyena nisa thama thread eka damme.. eka mulu elakiri community ekama dannawa
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් මන් දැන් කිව්වද මට අමාරුවක් තියනව කියල...

    අමාරුවක් හියෙන්නම ඕනෙද ත්‍රෙඩ් දාන්න...

    දාල තියෙන්නෙ එහෙම වගේ :baffled: :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දාල තියෙන්නෙ එහෙම වගේ :baffled: :baffled:


    අමාරුවක් නෑ බන් සිරාවට. තිබ්බ නම් මම තිබ්බ කියල කියන්න මැලි වෙන්නෙ නෑ...:baffled: :baffled:

    ඔය අවටාරෙ මාරු කරපන් යකොව්. ඔක්කොමලව ටැපලෙනව :angry::angry::angry:


    අපේ දෙයියො වතුර බොන අවතාරෙ...:love:

    oya scurvy ban as penne nadda ubata


    :angry: :angry: