සැටල්යිට් Satalite TV ප්‍රස්නයක්

nimalivvv

Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    සැටල්යිට් Satalite TV ප්‍රස්නයක්

    මචන්ල මගෙ dialog සැටල්යිට් tv එක wiflage ගෙදරට ගෙනාව දැන් ඒක පේන්නෙ නැහැ
    ඩයලොග් එකෙන්ම එන්න ඕනෙද මේක හයි කරන්න අපිට බැරිද
     

    RH2013

    Member
    Dec 19, 2014
    75
    3
    0
    internet
    oka set kranna anshaka gank thiyen machn mn ape gedar eka hema thenama keranwa
    dilog ekek call ekek diya ahapan apiyahn 0.83 anshaka
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Puluwan hai karanna . අන්සකේටම හයි කරන්න ඔනි. මුලින්ම ඔය කහපාට සිග්නල් එක හඩාගෙන ඒට පස්සෙ කොල එක හඩා ගන්න
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    machan unta katha karala dish eka position karaganna widiya ahaganna.

    signal strength eka 60% wada ena athakata dish eka harawanna, basnahira petta try karanna
     

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    මචන්ල මගෙ dialog සැටල්යිට් tv එක wiflage ගෙදරට ගෙනාව දැන් ඒක පේන්නෙ නැහැ
    ඩයලොග් එකෙන්ම එන්න ඕනෙද මේක හයි කරන්න අපිට බැරිද

    Dialog una ona naha
    mama set karagette mage Dialog dish eka
     

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    dish eka set karana thana basnahira paththe gas bilding ehema tiyenawa nam awul
    ehema nathnam drill machine ekakinn dish eka wahale set karaganna.
    eta passe compass ekak aran North (Uthura) idala oralosuwe katu karakena paththata anshaka 262k harawanna.
    e kiyanne basnahirata(Basnahita paththa 270i- itin 262 anumanayata ganna puluwan.)
    itin basnahirata harawala dish eke bar eka anshaka 45k 55k athara thiyanna
    LNB eka anshaka 78k karakawanna
    e kiyanne wire eka harahata wage enakal
    habai haras athatama newi
    wena thanaka dish ekaka balanna LNB eken wire eka eliyata enne koi paththata da kiyala

    LNB ehema set kala nam

    Dish eke angle eka udata pahalata karana gaman ekkenekta dish eken ena signal TV eke pennanawada balanna kiyanna

    godak wita 10 min walin witara wade goda daa ganna puluwan..
     

    kamal076

    Member
    Jan 7, 2015
    25
    5
    0
    මචන් මගෙ අත්දැකීම් අනුව ඕක ඉස්සෙල්ලම කරන එකෙකුට අමරුයි. ඉස්සෙල්ලම දන්න එකෙක් ලව්ව කරව ගනින්. බලාගෙන හිටපන් කරන විදිහ​. පස්සෙ ඔක ලෙසියෙන්ම කරගන්න පුලුවන්. මහ ලොකු දෙයක් නෙවෙයි.

    Try bellow link to find service providers. only 1000-2000 charging.

    http://ikman.lk/en/ads-in-sri-lanka?query=satellite+tv+installation&category=&location=
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපිටත් පුලුවන් තෝ එකේ අන්ශක ගානට ඩිශ් එක සෙට් කොරලා... :baffled:ඩිකොඩර් එකෙන් අනිත් වැඩ කෑලි ටික දෑගන්න පුලුවන් නම්...... :nerd: