සැනසීමයි

nethudx

Member
Oct 16, 2011
62
18
0
kandy
සීමාවක් මායිම් නැතුව
ඔයාට ආදරේ කරපු
පණටත් වඩා ආදරයෙන් බලා ගත්තු මම....
ඔයා නැතුව අද දුක් විදින තරම..
ඔයා දන්නෙවත් නැතුව ඇති
... කියා ගන්න බැරිතරමට
හදවත රිදුම් දෙනකොට
ඇත්තමයි හිතෙනවා මට
මැරිලවත් යනවා නම්,
සැනසීමයි..... :lol: