
ඔව් බන් මුන්ට එක දිගට content දාන්න පුළුවන් නම් channel එක හොද තැනකට එනවාගොඩක් ලස්සනට හදල තියෙනව වීඩියෝ
මේ වගේ ඒවට සබ් 2000 ගානක් තිබිලා අඩු කුලේ ට්රැවල් ඒවට ලක්ශ ගනන් තියෙනව දැක්කම![]()
මාරම interesting vlog ටිකක්![]()
Yes machoAround the world bike ride also interesting
මුං කන්ටෙන්ට් දානවට වඩා කරන්නෙ ට්රැවල් කරන එක.ඔව් බන් මුන්ට එක දිගට content දාන්න පුළුවන් නම් channel එක හොද තැනකට එනවා