ape gedranam gas 2k purola thiyenawa bn
edit - supermarket wala kiyada gediyak
අඩේ මම මේවා කාලා නෑනේ බං.
කාලා බලන්න ඕන
මම එක සැරයක් ගත්තා මීගමුවේ මාකට් එකෙන්. ඒ පැතිවල තියෙනව
Keelsවල ගෙඩියක් රු30ක් වගේ වෙනවා.
උබ වත්තෙ තියනේවා විකුණනවද?
අඩෝ සිරාවට ගෙඩියක් 30ක් වෙනවද? අපෙන් ඉල්ලන්නේ 2.50/-, 4/- ටමමත් කාලම නෑ බං. රසද ? මේ පැත්තෙ නෑ දකින්නවත් කඩේක.