සැපතිල්ලා පළතුරු

VivaElite2011

Junior member
  • Jan 21, 2017
    65
    5
    8
    සැපතිල්ලා පළතුරු

    සැපතිල්ලා පළතුරු කොහෙන්ද ගන්ඩ පුලුවන්?
    Supermarketවල ගණන් වැඩියි.


    Tikal-Sapodilla.jpg
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මම එක සැරයක් ගත්තා මීගමුවේ මාකට් එකෙන්. ඒ පැතිවල තියෙනව
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    මමත් කාලම නෑ බං. රසද ? මේ පැත්තෙ නෑ දකින්නවත් කඩේක.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    ඉස්සර අපේ ගෙදර වත්තේ අය්නට වෙන්න ලොකු ගහක් තිබුනා. ගෙඩි මාර විදියට හැදෙනවා. කරන්ට් ලයින් එකක් අයිනේ තිබුන නිසා කපන්න උනා. අපරාදේ. දැන් බෙහෙතකට ගහක් හොයා ගන්න නෑ :(
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    Keelsවල ගෙඩියක් රු30ක් වගේ වෙනවා.

    උබ වත්තෙ තියනේවා විකුණනවද?

    :shocked:අඩෝ සිරාවට ගෙඩියක් 30ක් වෙනවද? අපෙන් ඉල්ලන්නේ 2.50/-, 4/- ට
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    මමත් කාලම නෑ බං. රසද ? මේ පැත්තෙ නෑ දකින්නවත් කඩේක.

    පැණි රසයි මචන් ඕක වැඩියෙන් ඉදිලත් රස නෑ ,අඩුවෙන් ඉදිලත් රස නෑ ගානට තියෙන්න ඕන
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අවුරුදු විස්සකට විතර කලින් එක ගෙඩියක් කෑවා මතකයි.. ඊට පස්සෙ ගහක් දැක්කෙවත් නෑ.... :(:(