man hithanne spare parts tika genalla fix karagena wahanayak hadaganna eka mita wada laabaiwahane ganne natuwa badu witharak gewanna barida
වාහන ගන්න එක වැඩි උනාම auction price එක උඩ යනවා, ඒ කියන්නෙ ලංකාවේ ඕක ගන්නකොට CIF + Duty වැඩි වෙනවා. ඒත් තව tax ගැහුවාම වාහන ඉල්ලුම අඩු වෙනවා, ඒ කියන්නෙ auction ගාන අඩු වෙනවා. ඒ නිසා ඔය දෙක balance out වෙනවා.
ඉල්ලුම අඩු වීම නිසා තමා ඩන් exchange rate වෙනසක් නැතුව ලක්ශ 200ට තිබ්බ vezel 170ට විතර යන්නෙ.
තෝ White Walker තමයි. දැන්නම් හොදටම ශුවර්...![]()

ඩඩ්ලි ට ඇපත් නෑ දැන්ඡන්දෙට කලින් කිව්ව විදියටම ඩඩ්ලිගෙ හාල් මාෆියාව නැති කලා![]()
සේල් කාරයෝ, අදාල කාලේ ඇතුලත වික්කෙ නැත්තන් ගහන penalty එකත් ඕකට එකතු කරලා තියෙන්නෙ. ඒකයි ගිනි ගනන්. මුන් දැන් හදන්නෙ මිනිස්සු කුලප්පු කරල panic buying වලට තල්ලු කරන්න. එතකොට උන්ගෙ stock එක ඉවර වෙන නිසා. මමනම් කියන්නෙ අල්ලන් ඓන්න ඕනා, නැත්තන් කොහොමහරි personally import කරන්න ඕනා ඔය කැරියන්ගෙන් ගන්නෙ නැතුව. උනුත් කෙබරකොටා වගේ රටට සාපයක්3% නේද ගහන්නේ මාස 3 ඇතුලත සෙල් වුනේ නැත්නම්? ඒක අපි පිටින් අරින්න නේද හදන්නේ මුන්?
ඒත් ලක්ශ 12යි. කාර් එකේ ගාන අඩුකරනව බද්ද එකතු කලාට පස්සේ මුලු ගාන ලක්ශ 12 වෙනකන්. - නලීන් හෑවගේලක්ෂ 12 විට්ස් එකට අළුත් බද්ද ආවම කීයක් වෙයිද කියලා කවුරුහරි ගණන් හදලා දාන්න.. පීස්..
ඉල්ලුම අඩු වීම නිසා තමා ඩන් exchange rate වෙනසක් නැතුව ලක්ශ 200ට තිබ්බ vezel 170ට විතර යන්නෙ.වාහන ගන්න එක වැඩි උනාම auction price එක උඩ යනවා, ඒ කියන්නෙ ලංකාවේ ඕක ගන්නකොට CIF + Duty වැඩි වෙනවා. ඒත් තව tax ගැහුවාම වාහන ඉල්ලුම අඩු වෙනවා, ඒ කියන්නෙ auction ගාන අඩු වෙනවා. ඒ නිසා ඔය දෙක balance out වෙනවා.
ඉල්ලුම අඩු වීම නිසා තමා ඩන් exchange rate වෙනසක් නැතුව ලක්ශ 200ට තිබ්බ vezel 170ට විතර යන්නෙ.