සැපද......

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,876
    27,459
    113
    36
    Mirihana
    alis.alberta.ca
    87481436_3602177149854500_6670963905889566720_o.jpg



    :P:P:P
    මහා චන්දෙත් උම්බෑ කිය කිය ගිහිල්ල දීල වරෙන්

     
    • Like
    Reactions: aravinda28

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    මොකද්ද ආයිබෝං... ලකුණ....?

    තාම ෆයිනලයිස් නැතෙයි... ගාල්ලෙ පැත්තෙ කෙනෙක් කිව්වෙ ටොයියෝ ඔක්කොටම බෝධිපූජා තියන්න කියලා...
    මොකද්ද සීන් එක...

    Capture.jpg


    රංජාත් ආයෙම එනවලු නේද....?

    අලියද, අලි බෙට්ටද, හංසයද, හාරතද, තට්ටමද,.... අනුර එක්ක කතා කලානම් එයාල අයින්කරපු සීනුව ඉල්ලගන්න තිබ්බා...
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,876
    27,459
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මොකද්ද ආයිබෝං... ලකුණ....?

    තාම ෆයිනලයිස් නැතෙයි... ගාල්ලෙ පැත්තෙ කෙනෙක් කිව්වෙ ටොයියෝ ඔක්කොටම බෝධිපූජා තියන්න කියලා...
    මොකද්ද සීන් එක...

    රංජාත් ආයෙම එනවලු නේද....?

    අලියද, අලි බෙට්ටද, හංසයද, හාරතද, තට්ටමද,.... අනුර එක්ක කතා කලානම් එයාල අයින්කරපු සීනුව ඉල්ලගන්න තිබ්බා...

    baiyanta uththara na :yes::D
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    87481436_3602177149854500_6670963905889566720_o.jpg



    :P:P:P
    මහා චන්දෙත් උම්බෑ කිය කිය ගිහිල්ල දීල වරෙන්


    හරි දැන් අපි මහ ජන්දෙට කාටද උම්බෑ කියන්න ඕන?ෆේක් හදන් ත්‍රෙඩ් දාන්න කොන්ද පණ නැති උනාට කමක් නෑ මේකට උත්තරයක් වත් දියන්.:)
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපිත් අහුගිය අවුරුදු 5 මේ රටේ තමයි හිටියේ.... හිරිකොතේ කුක්කන්ට ඒකාලේ ප්‍රශ්ණ නොතේරුනාට අපිටනම් දැනුනා.... ඒ අකාර්්‍යක්ෂම රාජ්‍ය කළමණාකරණයේ ප්‍රතිපල තමයි අපි අද ගෙවන්නේ....
     
    • Like
    Reactions: Miami-Vice

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බෝම්ම්බෙ ගහපු උන්ටම චන්දෙ දෙන හරක්ට වඩා තේරෙනවා. :sorry:

    ප්රූෆ් තියෙනවනේ.උඹ පොලිසි යන්න ඕන නෑ.අැඩ්රස් ඵක දියන්.ගෙදරටම ඵවන්නම් අරන් යන්න.:yes:..
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63
    මේ උඹලගෙ ලොක්ක ඡන්දෙට ඉල්ලන්නෙ නෑලු නේ..., හැබැයි ජාතික ලයිස්තුවෙන් රිංගනවලු නේ...
    ඒව ලීක් වෙනවට උඹල බොරු, පතෝලවැල් වගේ ත්‍රෙඩ් දාල ඇදගෙන යනවනේද... දැන් කවුද උඹලට ගෙවන්නෙ... සජිත් සර් නම් ණය කාරය... ලොකු උන්නැහැගෙත් සද්දයක් නෑ ගිණි ගෙඩියක් අඹරනව ඇති....

     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,876
    27,459
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හරි දැන් අපි මහ ජන්දෙට කාටද උම්බෑ කියන්න ඕන?ෆේක් හදන් ත්‍රෙඩ් දාන්න කොන්ද පණ නැති උනාට කමක් නෑ මේකට උත්තරයක් වත් දියන්.:)

    umba kiyanna ona na..
    konda kelin thiyan gihin gahapan NPP :yes: