2015 දීත් ඔහොම කීවා. මහින්ද ලස්සනට අයින් වෙලා ගියා මොකුත් උන් නෑ.
Unma dei apita kiribathකිරිබත් කන්න ලෑස්ති වෙලා ඉඳපන් මාලිමාව දින්නාම
Owww. E unata aragale dakka de නිසා sure krnna ba2015 දීත් ඔහොම කීවා. මහින්ද ලස්සනට අයින් වෙලා ගියා මොකුත් උන් නෑ.
මෝඩ කතා. හරිනි කියන්නේ ලෝකේ දැක්ක කෙනෙක්.Ganunwa deshapalaneta genna hondama na
2015 දීත් ඔහොම කීවා. මහින්ද ලස්සනට අයින් වෙලා ගියා මොකුත් උන් නෑ.
Okay okayමෝඩ කතා. හරිනි කියන්නේ ලෝකේ දැක්ක කෙනෙක්.
ලොවෙත් අගමැති හරිනි. විශ්වාසයි

ජලනිගේ කොල්ලොන්ට තේරිලා දැන් බුරු සජියා දිනන්නේ නෑ කියලා22 උදේ ජෙප්පෝ හන්දි ගානේ කිරිබත් කනවා.
22 දවල් රනිල් ජනේලෙන් එල්ලිලා පුක දෙනවා.
22 රෑ ජෙප්පෝ සල්ලිකාරයොන්ගෙ ගෙවල් වලට පනිනවා.
23 ඉර පායද්දී රටේ හැමෝම ගාව තියෙන්නේ එක සමාන සල්ලි/දේපල ප්‍රමාණයක්![]()
Aththakඔය මොකා දින්නත් ලේසිවෙන්නේ නැහැ අර්තික සහ දේශපාලන ස්තාවරත්වයක් ගන්න, අපෙ මිනිස්සු බං බොරුවට පුක උඩදාගෙන එනවා ජ්න්දකාලවලට පස්සේ එක බල්ලෙක් නෑ, අර්තිකය තියෙන තැන දැක්කම හරිම කණ්ගාටුයි, SEO Restructure කරන්න රනිල්ට බැරිවුනා , NPP එගැන සදහන්ක් නැහැ, සජියාත් බයිලා.
ඉදිරි ජනපතිට ඇති ලොකුම අභියොග
1. ජන්ත්යන්තරය (Geopolitical pressure)
2. රටේ අර්තික අහේනීය (Economic Crisis)
3. දේශපාලණ ස්තාවරත්වය (Political Stability)
4. කුහක විපක්ශය ඇතුලු පැරදුනු ටොයියන් (Opposition Movements)
අනුර අනිවාර්යෙන්ම ගෙදර යනවා...කොල්ලෝ මොකද හිතන්නේ මේ ගැන?
මට නම් හිතෙන්නේ කවුරු දින්නත් දවසක් හෝ දෙකක් ඇඳිරිනීතිය දායි වත් කියලා (මේක හිතට ආව එකක් විතරයි. සනාථ කරපු දෙයක් නෙවෙයි)
මොකද මේ යන widihata කවුරු දින්නත් පරාද වෙන සෙට් එක result එක පිළිගනී ද කියලා සැකයක් තියනවා. ඕනේ එකක් කියලා කලින්ම ලෑස්ති වෙලා ඉන්න තියෙන්නේ ඇඳිරිනීතිය දැම්මා හෝ නොදැම්මා. වටිනා දේවල් තියනවානම් කෝකටත් කියලා පරිස්සම් කරගන්න (වාහන එහෙම)
මොකද මෙහෙම කිව්වේ එක සෙට් එකක් ඉන්නවනේ poddak sure කරන්න බැරි (දන්නෝ දනිති)
ලැබෙන result එක මොනවා උනත් අපිට තියෙන්නේ පිළිගන්න ඒක. කලින් අරගලය කාලයේ කරා වගේ වැඩ නම් කරන්න එපා. කාගෙවත් ගෙවල් වලට ගිනි තියන්න, අනිත් පැත්තෙ අයට ප්‍රශ්න එහෙම දාන්න යන්න එපා!
ප:ලි - සජිත් ට එහෙම ඡන්දය දෙන්න ඉන්නවනම් තව පාරක් හිතන්න![]()

ජෙප්පෝ දිනන්නේ නෑ යාළුවා...22 උදේ ජෙප්පෝ හන්දි ගානේ කිරිබත් කනවා.
22 දවල් රනිල් ජනේලෙන් එල්ලිලා පුක දෙනවා.
22 රෑ ජෙප්පෝ සල්ලිකාරයොන්ගෙ ගෙවල් වලට පනිනවා.
23 ඉර පායද්දී රටේ හැමෝම ගාව තියෙන්නේ එක සමාන සල්ලි/දේපල ප්‍රමාණයක්![]()
කලන ගුණසේකර දීපානි එක්ක ලයිව් එනව
4 වෙනි එක තමයි බයානකම. රට අස්තාවර කරල බලේ ගන්න මුන් මොනව කරයි ද දන්නෙ නැඔය මොකා දින්නත් ලේසිවෙන්නේ නැහැ අර්තික සහ දේශපාලන ස්තාවරත්වයක් ගන්න, අපෙ මිනිස්සු බං බොරුවට පුක උඩදාගෙන එනවා ජ්න්දකාලවලට පස්සේ එක බල්ලෙක් නෑ, අර්තිකය තියෙන තැන දැක්කම හරිම කණ්ගාටුයි, SEO Restructure කරන්න රනිල්ට බැරිවුනා , NPP එගැන සදහන්ක් නැහැ, සජියාත් බයිලා.
ඉදිරි ජනපතිට ඇති ලොකුම අභියොග
1. ජන්ත්යන්තරය (Geopolitical pressure)
2. රටේ අර්තික අහේනීය (Economic Crisis)
3. දේශපාලණ ස්තාවරත්වය (Political Stability)
4. කුහක විපක්ශය ඇතුලු පැරදුනු ටොයියන් (Opposition Movements)