සැප්. 21 ඡන්දය ඉවර වෙලා‼️ 📦❌ පශ්චාත් මැතිවරණ සමය කොහොම වෙයිද ⁉️🤯

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    2015 දීත් ඔහොම කීවා. මහින්ද ලස්සනට අයින් වෙලා ගියා මොකුත් උන් නෑ.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    කිරිබත් කන්න ලෑස්ති වෙලා ඉඳපන් මාලිමාව දින්නාම
    Unma dei apita kiribath
    Okkoma nikan ganna balan inne. Nathnam nikan hambena set ekak ne

    2015 දීත් ඔහොම කීවා. මහින්ද ලස්සනට අයින් වෙලා ගියා මොකුත් උන් නෑ.
    Owww. E unata aragale dakka de නිසා sure krnna ba
    ------ Post added on Sep 9, 2024 at 2:14 PM
     
    • Haha
    Reactions: Gunther

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113

    K7w875F.png

    හාමුනම් සාමකාමීව ගෙදර යයි..
    උපදේශක සැට් එකත් එක්ක
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔය මොකා දින්නත් ලේසිවෙන්නේ නැහැ අර්තික සහ දේශපාලන ස්තාවරත්වයක් ගන්න, අපෙ මිනිස්සු බං බොරුවට පුක උඩදාගෙන එනවා ජ්න්දකාලවලට පස්සේ එක බල්ලෙක් නෑ, අර්තිකය තියෙන තැන දැක්කම හරිම කණ්ගාටුයි, SEO Restructure කරන්න රනිල්ට බැරිවුනා , NPP එගැන සදහන්ක් නැහැ, සජියාත් බයිලා.

    ඉදිරි ජනපතිට ඇති ලොකුම අභියොග
    1. ජන්ත්යන්තරය (Geopolitical pressure)
    2. රටේ අර්තික අහේනීය (Economic Crisis)
    3. දේශපාලණ ස්තාවරත්වය (Political Stability)
    4. කුහක විපක්ශය ඇතුලු පැරදුනු ටොයියන් (Opposition Movements)
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    2015 දීත් ඔහොම කීවා. මහින්ද ලස්සනට අයින් වෙලා ගියා මොකුත් උන් නෑ.

    ජනාධිපති මන්දිරේ තිබ්බ පරණ බඩු ටිකක් අතුරුදහන් වෙලා තිබුනා. බිලියනයක? චෙක් එකකට හදිසියේ සල්ලි ගෙවලා තිබුනා. ජනේලෙන් 🍑 දුන්නා.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    22 උදේ ජෙප්පෝ හන්දි ගානේ කිරිබත් කනවා.

    22 දවල් රනිල් ජනේලෙන් එල්ලිලා පුක දෙනවා.

    22 රෑ ජෙප්පෝ සල්ලිකාරයොන්ගෙ ගෙවල් වලට පනිනවා.

    23 ඉර පායද්දී රටේ හැමෝම ගාව තියෙන්නේ එක සමාන සල්ලි/දේපල ප්‍රමාණයක් 🤣🤣
    ජලනිගේ කොල්ලොන්ට තේරිලා දැන් බුරු සජියා දිනන්නේ නෑ කියලා 😮‍💨
     
    • Haha
    • Love
    Reactions: kinkon and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    ඔය මොකා දින්නත් ලේසිවෙන්නේ නැහැ අර්තික සහ දේශපාලන ස්තාවරත්වයක් ගන්න, අපෙ මිනිස්සු බං බොරුවට පුක උඩදාගෙන එනවා ජ්න්දකාලවලට පස්සේ එක බල්ලෙක් නෑ, අර්තිකය තියෙන තැන දැක්කම හරිම කණ්ගාටුයි, SEO Restructure කරන්න රනිල්ට බැරිවුනා , NPP එගැන සදහන්ක් නැහැ, සජියාත් බයිලා.

    ඉදිරි ජනපතිට ඇති ලොකුම අභියොග
    1. ජන්ත්යන්තරය (Geopolitical pressure)
    2. රටේ අර්තික අහේනීය (Economic Crisis)
    3. දේශපාලණ ස්තාවරත්වය (Political Stability)
    4. කුහක විපක්ශය ඇතුලු පැරදුනු ටොයියන් (Opposition Movements)
    Aththak
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කොල්ලෝ මොකද හිතන්නේ මේ ගැන?

    මට නම් හිතෙන්නේ කවුරු දින්නත් දවසක් හෝ දෙකක් ඇඳිරිනීතිය දායි වත් කියලා (මේක හිතට ආව එකක් විතරයි. සනාථ කරපු දෙයක් නෙවෙයි)

    මොකද මේ යන widihata කවුරු දින්නත් පරාද වෙන සෙට් එක result එක පිළිගනී ද කියලා සැකයක් තියනවා. ඕනේ එකක් කියලා කලින්ම ලෑස්ති වෙලා ඉන්න තියෙන්නේ ඇඳිරිනීතිය දැම්මා හෝ නොදැම්මා. වටිනා දේවල් තියනවානම් කෝකටත් කියලා පරිස්සම් කරගන්න (වාහන එහෙම)

    මොකද මෙහෙම කිව්වේ එක සෙට් එකක් ඉන්නවනේ poddak sure කරන්න බැරි (දන්නෝ දනිති 😉)

    ලැබෙන result එක මොනවා උනත් අපිට තියෙන්නේ පිළිගන්න ඒක. කලින් අරගලය කාලයේ කරා වගේ වැඩ නම් කරන්න එපා. කාගෙවත් ගෙවල් වලට ගිනි තියන්න, අනිත් පැත්තෙ අයට ප්‍රශ්න එහෙම දාන්න යන්න එපා!🙏

    ප:ලි - සජිත් ට එහෙම ඡන්දය දෙන්න ඉන්නවනම් තව පාරක් හිතන්න :lol::cool::yes:
    අනුර අනිවාර්යෙන්ම ගෙදර යනවා... :yes: :yes: :yes:

    22 උදේ ජෙප්පෝ හන්දි ගානේ කිරිබත් කනවා.

    22 දවල් රනිල් ජනේලෙන් එල්ලිලා පුක දෙනවා.

    22 රෑ ජෙප්පෝ සල්ලිකාරයොන්ගෙ ගෙවල් වලට පනිනවා.

    23 ඉර පායද්දී රටේ හැමෝම ගාව තියෙන්නේ එක සමාන සල්ලි/දේපල ප්‍රමාණයක් 🤣🤣
    ජෙප්පෝ දිනන්නේ නෑ යාළුවා...

    අනුර ට පපුවේ අමාරුව හැදෙනවා :ROFLMAO::ROFLMAO:

    ------ Post added on Sep 9, 2024 at 9:52 PM
     
    • Wow
    Reactions: sahan50

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,878
    1
    51,854
    113
    ප*යාගල
    sorry.com
    22 උදේ පොහොට්ටු කැරියො රට පනිනවා.
    හිගන පොහොට්ටු බයියො ටික ගෙදරට වෙලා ඉන්නව.උන්ගෙ බත ඉදෙන්නෙ නෑ

    ඔය මොකා දින්නත් ලේසිවෙන්නේ නැහැ අර්තික සහ දේශපාලන ස්තාවරත්වයක් ගන්න, අපෙ මිනිස්සු බං බොරුවට පුක උඩදාගෙන එනවා ජ්න්දකාලවලට පස්සේ එක බල්ලෙක් නෑ, අර්තිකය තියෙන තැන දැක්කම හරිම කණ්ගාටුයි, SEO Restructure කරන්න රනිල්ට බැරිවුනා , NPP එගැන සදහන්ක් නැහැ, සජියාත් බයිලා.

    ඉදිරි ජනපතිට ඇති ලොකුම අභියොග
    1. ජන්ත්යන්තරය (Geopolitical pressure)
    2. රටේ අර්තික අහේනීය (Economic Crisis)
    3. දේශපාලණ ස්තාවරත්වය (Political Stability)
    4. කුහක විපක්ශය ඇතුලු පැරදුනු ටොයියන් (Opposition Movements)
    4 වෙනි එක තමයි බයානකම. රට අස්තාවර කරල බලේ ගන්න මුන් මොනව කරයි ද දන්නෙ නැ
    ------ Post added on Sep 10, 2024 at 2:13 AM
     
    • Wow
    Reactions: sahan50

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,879
    23,564
    113
    මුකුත් වෙන් නෑ බන් එහෙම. ඒ ඉස්සර. අපේ අම්මලගෙ තාත්තලගෙ කාලෙ ඒවා උනේ. මෑත කාලෙක එක චන්දෙකවත් එහෙම දේවල් දැක්කද උඹල? ඒවා ඉවරයි.
     
    • Love
    Reactions: sahan50

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,384
    4,719
    113
    නොපෙනෙන මානයේ
    කාලයක් ඉඳල බලය ගනිද්දි ඉතින් ඇරියස් කවර් වෙනව

    පුද්ගල පලිගැනීම් නං අනිවාර්යෙන්ම වෙයි. උදාහරණයක් විදියට NPP දින්නොත් ඉරාජ් වගේ උන්ට.

    ඊට අමතරව ගම් වල ඉන්න උන් හොඳට ඇරියස් කවර් කරගනී
     
    • Sad
    Reactions: sahan50