සැප බස් යට දුක් විඳින මාතර කෙල්ලෝ කොල්ලෝ

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මේ බස් වල රූඩ් ෆෝමිට් වහා කැන්සල් කොට මෙහි දැක්වෙන බස් සියල්ලෙහි රියදුරු මහතුන් වහා අත් අඩංගුවට ගනු
     

    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    kamak na ban.unta othana sex karanna bahane. kohomath couple walata yanna thanakuth lankawwe nane. unta othanath inna nodi elewwoth ithin room thamai yanna wenne.ita passe eta wada wada wenawane
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    දැන් මාතර එවුන් දුවන ඇති මේ පොට් එක මොකද්ද කියල බලන්න :lol::lol:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    mehema ewata leda dammama me aya yanne rooms.. bus ekak passata aawoth nam case thamai. habai me eka photo ekakawath seemaawa ikmawaa giya ewa naha.. photo gatthu ekaa isokole yana kaale karana ewa nokara dan mental case welaa wage.
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    මෙම ඡායාරූප ඉතා රහසිගත ලෙස ලබා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදුන් මාධ්‍යවේදී ප්‍රියාන් ද සිල්වා මහතාට Matara hot news විශේෂ ස්තුතිය. :lol::lol::lol: මොකක්ද බොල මේ Matara hot news? අනාතයෝ ටිකක් :lol: :lol:

    https://www.facebook.com/profile.php?id=100009713528708&fref=ts
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලංකාවේ උන්ට ඉතින් කෙල්ලෙක්ගෙ අතින් අල්ලන් යනවා කියන්නේ හරියට පාර මැද්දේ හුකනවා වගේ වැඩක් නේ,. ඉතින් ෆොටෝ ගහනවා, උන්ගේ හිතේ උන් මේ ලෝකෙට දෙයියෝ ගෙනත් දුන්නා කියලා

    :D
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    mehema ewata leda dammama me aya yanne rooms.. bus ekak passata aawoth nam case thamai. habai me eka photo ekakawath seemaawa ikmawaa giya ewa naha.. photo gatthu ekaa isokole yana kaale karana ewa nokara dan mental case welaa wage.

    i agree :yes:
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඕකේ වැඩිපුර වැරැද්ද තියෙන්නේ එදා මෙදා තුර හැමදාම තිබිච්ච ආණ්ඩු වලයි, සමහර අන්ධ බක්තිකයෝන්ගෙයි.

    කොල්ලෙක්ට කෙල්ලෙක් ට යන්න තැනක් නැහැ. එහෙම තැනක් තිබ්බොත් ඉන්න දෙන්නේ නැහැ. love කරන්නත් room යන්න ඕන.
    උන්ට උන්ගේ පාඩුවේ ඉන්න තැනක් තිබ්බ නම්, පාරේ මිනිස්සුන්ට කරදරයකුත් නැහැ.
    අනික ඔය ඉන්නේ class cut දාපු උන් කියන්නේ කොහොමද? :O
    job යන උන් වෙන්නත් පුළුවන්නේ.

    මහා ලොකුවට ළමයි හදපල්ලා කියන්න උන් නම් හැම ආගමේ ම ඉන්නෝ. ඊට කලින් වෙන්න ඕන වැඩ වලට (love) හොඳයි කියන්න එකෙක් වත් නැහැ.

    ඔය ඔතන ඉන්නේ දුප්පත් කොල්ලෝ කෙල්ලෝ. සල්ලි තියේ නම් උනුත් යනවා නේ හොඳ restaurant එකකට.

    ඔය කෙල්ලෝ කොල්ලොන්ට උන්ගේ පාඩුවේ ඉන්න තැනක් නැති කම තමා rooms යන්න මුලිකම හේතුව.(මම දකින විදියට)
    මම හිතන්නේ නම් නැහැ වැඩි දෙනෙක් love එක පටන් ගන්න කොට rooms ගැන හිතනවා කියල. පස්සේ ඉන්න තැනක් නැති කමට ගිහින් ඉතුරු ටිකත් වෙනවා. උන්ට ඒ වෙනකොට love එකට වඩා රාගය ගැනයි දැනෙන්නේ.

    මිනිස්සුන්ට ආදරය ගැන හැගීම් එන්න නම් එකට හරියන පරිසරයක් ඕන. එතකොටයි ගොඩක් කල් පවතින බැඳීමක් සහිත ආදරයක් ඇති වෙන්නේ. මේ වගේ එක එකා එලවනකොට අරහේ මෙහෙ දුවල, අව්වේ කරවෙලා කොහොමද ආදරේ කරන්නේ?


    මෙව්වා මේ රටේ නාකි ගොතයෝන්ට කියල වෙඩක් නැහැ. සමහර අලුත් පරම්පරාවේ උන්ටත් තේරෙන්නේ නැහැ. කවද මේවා හරි යාවිද මන්ද..

    වෙලාවට මුන් කියන්නේ නැහැ sperms ටික අතට අරන් පුනීලේකින් ඇතුලට යවපන් කියල. පුළුවන් නම් එකත් කියල, honeymoon එක දවසට මුරටත් ඉදිවී ඒක වෙනවද බලන්න
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කැරි සීන් එකනේ බන් ඇයි මුන් පාරේ
    ආතල් දෙන්නේ පලකෝ කොයිට හරි විනීතව පාරේ පලකෝ ඉතින් කොල්ලෙක් මුකුත්
    කිව්වොත් කුණු වලියක් ඕන් :)