සැබැවින්ම කරන්නටද ආලය?

nwnbs

Member
ඔබ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්...


එයාගෙ සතුට ඒක නම්...ඒකට ඉඩ දෙන්නම වෙනව...මොකද ඔබ ආදරය කල නිසා ඇයට...:)
ලස්සනයි සහෝ...
11.gif
 
Jul 24, 2008
1,633
33
0
ඔබ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්...


එයාගෙ සතුට ඒක නම්...ඒකට ඉඩ දෙන්නම වෙනව...මොකද ඔබ ආදරය කල නිසා ඇයට...:)
ලස්සනයි සහෝ...
11.gif

eka atta.. yana thankata yanna denna.. adarya kiyanney ona welawata avith epa unama yana eka nemi.. ada godak aya kapakirim karanna kamathi na.. nathnam a gana danney na... don't worry bro.. go frwd...
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔබ යන්නම යන්නම යනවානම්
    මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්...


    එයාගෙ සතුට ඒක නම්...ඒකට ඉඩ දෙන්නම වෙනව...මොකද ඔබ ආදරය කල නිසා ඇයට...:)
    ලස්සනයි සහෝ...
    11.gif

    ආදරය කරන අයට වෛර කරන්න බෑනෙ , ඒකයි....
    :):)
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ආදරය ආදරය කියල උඩ පැන්නට සමහරු කවදාවත් ආදරය අදුර ගන්නේ නෑ.
    නොයෙකුත් භෞතික සාධක පස්සේ දුවද්දි ඔවුන්ට නොදැනීම සෑබෑ ආදරය
    ඔවුන් වෙතින් පලා යනවා.....
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ආදරය ආදරය කියල උඩ පැන්නට සමහරු කවදාවත් ආදරය අදුර ගන්නේ නෑ.
    නොයෙකුත් භෞතික සාධක පස්සේ දුවද්දි ඔවුන්ට නොදැනීම සෑබෑ ආදරය
    ඔවුන් වෙතින් පලා යනවා.....

    ප්‍රේමය ලොව හැම තැනම ඇතී ,හැම දෙනටම හමුවෙලා ඇතී , එනමුදු ප්‍රේමය කිමැයි කියා , හදුනාගත් කිසි කෙනෙකු නැතී
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    "ආවොත් යා යුතුය..ගියත් කවදා හෝ නැවත පැමිනිය යුතුය"....

    ආදරයටත් එය පොදු ධර්මතාවක්....

    අරුත්බරයි...සිතන්නට යමක් ඉතුරු කල නිර්මානයක්..

    මල්ලිට ජය!!
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    I can see that you've been cryin'

    You can't hide it with the light

    What's the use in you deneying

    That what you had is wrong



    I heard him promise you forever

    But forever's come and gone

    Baby he would say whatever

    It takes to keep you alive, to ensure between the lines



    Ohh I will love you more than that

    I won't say the words then take them back

    Don't give lonlieness a chance

    Baby listen to me when I say

    I will love you more than that:love::love::love:
    ~ BSB ~



    Beautiful poem bro.... Adarayen anthimata ithuruwenne mathakayan vtharai, himi unath nathath.........

    Weldone....
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    "ආවොත් යා යුතුය..ගියත් කවදා හෝ නැවත පැමිනිය යුතුය"....

    ආදරයටත් එය පොදු ධර්මතාවක්....

    අරුත්බරයි...සිතන්නට යමක් ඉතුරු කල නිර්මානයක්..

    මල්ලිට ජය!!

    බොහොම ස්තූතියි ඔබට