එකෙන්ම කියල තියෙන්නේ මේ...දේශප්‍රේමියෙක් බව සෑබෑය
ශ්‍රේශ්ඨ යුද විරුවෙක් බවද සෑබෑය
අධි තන්හා කාරයෙක් බව සෑබෑය
මහා මාන්නක්කාරයෙක් බවද සෑබෑය
යුද්ද කිරීමට හෑකි බව සෑබෑය
දේශපාලනයේ 'අ' යන්න වත් නොදන්නා බවද සෑබෑය
එල්ලෙන්නට වෑල් නෑති පරාජුතයන්ට එක්වු බව සෑබෑය
උන්ගේ ඈමක් වු බවද සෑබෑය
ජනතාවට එපා වු උන් සමග එක්වු බව සෑබෑය
බල්ලන් සමග නිදිවෑද මෑක්කන් සමග නෑගිට්ට බවද සෑබෑය
අල්ලපු අත්තත් පය ගහපු අත්තත් නෑතිවු බව සෑබෑය
වීරයෙක් නිවටයෙක් වු බවද සෑබෑය
හෙට අනිද්දා එලියට එන බව සෑබෑය
එලියට එනවාට සමහර සපෝර්ට් කාරයින් අක්මෑති බවද සෑබෑය
ගෙදර ගිහින් නිදුක් නිරෝගීව සිටින්නේ නම් හොදය
නෑතිනම් ආයෙක් ඉල්ලන් කනු ශුවර්ය!

ශිට් රට අල්ලන්න බැරිවෙච්ච එක ගැන දුක ඇති. සමහර පො*න යූඇන්පී කාරයෝ කියනවා මහින්දට ෆොන්සේකා නිදහස් කරන්න වුනා කියලා... ඒවා ඇහුනාම ඇඬෙනවා.. ප්‍රභාකරන්ව කොළඹට ගෙන්නල්ලා ශොට් එක දීපු උදවියට ෆොන්සේකා මොකෙක්ද බං???![]()




ගොබ්බයො බලය තියෙන එකාධිපතියෙක්ට විරුද්ධ වාදියො මරන එක මහ ලොකු නෙමෙ.හැබැයි බලය නැති උන දවසට බල්ලො වගෙ මැරුම් කන්නෙ,ගඩාෆිත් හිටියො ඔය වගෙ තමා.අන්තිමට පුke කොටු කැලි ගහගෙන මැරුම් කන්න උනේ.
උබෙ ගෙවල් පැත්තෙ උන්නම් කියන්නෙ උබෙ අම්* easy shot කියලා.![]()


ඇයි බන් මේ මල පැනලා ඉන්නෙ?? මන් දන්න හැටියට එලුවො තනකොළ කන්නෙ නෑ.![]()
උබ ඉතින් පට්ටි ගොනෙක්නෙ,නැත්නම් ඉදලා ඉදලා ඇවිත් ගොන් කතා කියයිද ත්‍රෙඩ් වල.ගිහින් පුනුරුත්තාපනය වෙයන් මෙතන එක එකා වමාරම දෙම ගිල ගිල ඉන්නෙ නැතුව.





ශ්‍රී ලාංකිකයන් තරම් සංවේදී මිනිසුන් මේ ලෝකයේ නැත ..එකිනෙක මරා ගන්නා තැනට ඔවුන් පත් කලේ පාදඩ දේශපාලකයන් හා පොරොන්දු දේශපාලනය විසින් බව මගේ අවංක හැඟීමය .. ලාංකිකයන්ගේ සිත් සතන් තුල වෛරය පැතිරූ අමනයන් හට ස්වභාව ධර්මයා විසින් දඬුවම් දෙනු ඇත .. මම නම් මින් මතුවට මැරෙන තුරාවට යලි ඡන්දය භාවිතා නොකරමි !! සරත් ෆොන්සේකා යනු දේශප්‍රේමියෙකි අවිවාදයෙන් එය පිළිගතයුතු වේ .. බලය රැක ගැනීම සඳහා කවරෙක් වුවද කේලාම් අසනු ඇත..එරෙහි වන්නන් හට දඬුවම් දෙනු ඇත එය යථාර්ථයය !! ෆොන්සේකා මහතා සිර දඬුවම් ගෙවන්නේ අපේ අසල්වැසියා (ඉන්දියාව) විසින් ලබා දුන් නරක *** තොරතුරක ප්‍රතිපලයක් නිසාවෙනි !! ගරු ජනාධිපතිතුමා විසින් කොන්දේසි විරහිතව ෆොන්සේකා මහතා නිදහස් කරනු ඇතැයි සිතමි !! එය ඔහු ගන්නා බුද්ධිමත් ක්‍රියාවකි !!
Rep4+මේකද උඹේ අලුත් අකවුන්ට් එක?? ත්‍රෙඩ් එක ගැන අයිතිකාරයා බලාගනියි... නිකන් මාලු පිහිය පු* ඇරගන්න තමයි උඹ දඟලන්නෙ![]()


Honest-killer කියන එකා ගංජා ගහලා මොල් උන එකෙක්.ගමෙනුත් එලවලා තියෙන්නෙ.
උඹ ගංජා දැකලාවත් තියෙනවද?????
පොන්ස්?
අපේ ගමේ අපි ඉන්නේ අපේ පාඩුවේ!!!!!!!!!!!!!!!!