සැබෑ පෙම්වතුන්

සැබෑ පෙම්වතුන්ග&

  • විවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය හා විවාහ වී ඇත.

    Votes: 50 30.7%
  • විවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය මඟ හැරුණි.

    Votes: 22 13.5%
  • අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය හිමිවී ඇත.

    Votes: 26 16.0%
  • අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය තවම හිමි වී නැත.

    Votes: 30 18.4%
  • ප්‍රේමවන්තියක් තවම නැත.

    Votes: 35 21.5%

  • Total voters
    163

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    සැබෑ පෙම්වතුන්

    සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ.
    එක් වූ කිසිවෙකුත්
    සැබෑ පෙම්වතුන් ලෙස
    ජිවත් නොවේ,
    වෙන් වී ගියවුන්
    සදාකල් පෙම්වතුන් ලෙසම
    ජිවත් වේ...
    - ලූෂන් බුලත්සිංහල

    මම පොඩි සමීක්ෂණයක් කරනවා.ඇත්තටම මේක බෝතලයක් එක්ක කථා කල යුතු මාතෘකාවක්.කවදාහරි දවසක එළකිරියේ කට්ටියක් එක්ක එහෙම සෙට්වෙන්න වරම් ලැබේවා ! :cool:

    කට්ටිය පොඩි සහයෝගයක් දෙන්න මේ Poll එකට.අනන්‍යතාවය තහවුරු කරලා තියෙන්නේ ඒ හින්දා චන්දෙ දාන්න බයවෙන්න දෙයක් නෑ. :eek:

    *කාන්තා පාර්ශවය Vote කරනවා නම් “ප්‍රේමවන්තිය” යන්න “ප්‍රේමවන්තයා” ලෙස කරුණාවෙන් ගලපා ගන්න.:yes:
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය වෙනකෙක් සමග හැමිනි ඇත. ඒත් ඒකිගේ දැන් අලි ඔලුව.
    ඉතිං කොහොමද ඒකට සැබෑ ප්‍රේමය කියන්නෙ. ඒත් මේක අමතක කරන්න බැරි එකනෙ අප්පා වැඩේ...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    එ කියන්නෙ එයා කසාද බැදලා ඉන්නෙ අලියෙක් වද:oo:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    සැබෑ ප්‍රේමයේ සීමාව හොයන එක ඊට වැඩිය අමාරුයි බං.
    අපි හිතමුකෝ මෙහෙම. දෙන්නෙක් සැබෑවටම ප්‍රේම කරනවා. උන් දෙන්නා බදිනවා. ප්‍රේමය නැති වෙන්න නෑ ඒක තියනවා. හැබැයි නැති උන ප්‍රෙමයක් තරම් අගේ නෑ. ඒකයි ඔතන වෙන්නේ. මිනිස්සුන්ගේ හැටි තමයි බං දෙයක් ළග තියනකොට අගේ නෑ. නැති උනාම තමයි අගේ දැනෙන්නේ. ඒක ප්‍රේමයට වගේම හැම දේටම පොදුයි.
    ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ යන්න ආස නෑ. ඒත් දැන් පට්ට ආසයි.
    ඒ වගේ ලව් කරපු කෙල්ල බැන්දොත් ඒකේ අගේ නෑ. ඒත් ඒ ආදරය නැති උනොත් ඒකෙ අගේ මුළු ජීවිත කාලෙටම දැනෙනවා. මම ඔය දෙකම දැනෙන එකෙක්. ලව් කරපු කෙල්ලෙක් බැන්දා, තව ලව් කරපු කෙල්ලෙක් ඈත් උනා. බැදපු ලව් එකට වඩා දැනෙන්නේ නැති උන ලව් එක.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නැහැ ඩයිනෝසෝර් කෙනෙක් :dull:

    එහෙනම් ඩයිනසොර් ඔලුවක් නෙ තියෙන්නෙ ඔනි...කොහොමද අලි ඔලුවක් තියෙන්නෙ🤔🤔🤔🤔
    කෙල්ල ගනදෙවියන්ගෙ නෑයො වත් ද:shocked::shocked:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    සැබෑ ප්‍රේමයේ සීමාව හොයන එක ඊට වැඩිය අමාරුයි බං.
    අපි හිතමුකෝ මෙහෙම. දෙන්නෙක් සැබෑවටම ප්‍රේම කරනවා. උන් දෙන්නා බදිනවා. ප්‍රේමය නැති වෙන්න නෑ ඒක තියනවා. හැබැයි නැති උන ප්‍රෙමයක් තරම් අගේ නෑ. ඒකයි ඔතන වෙන්නේ. මිනිස්සුන්ගේ හැටි තමයි බං දෙයක් ළග තියනකොට අගේ නෑ. නැති උනාම තමයි අගේ දැනෙන්නේ. ඒක ප්‍රේමයට වගේම හැම දේටම පොදුයි.
    ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ යන්න ආස නෑ. ඒත් දැන් පට්ට ආසයි.
    ඒ වගේ ලව් කරපු කෙල්ල බැන්දොත් ඒකේ අගේ නෑ. ඒත් ඒ ආදරය නැති උනොත් ඒකෙ අගේ මුළු ජීවිත කාලෙටම දැනෙනවා. මම ඔය දෙකම දැනෙන එකෙක්. ලව් කරපු කෙල්ලෙක් බැන්දා, තව ලව් කරපු කෙල්ලෙක් ඈත් උනා. බැදපු ලව් එකට වඩා දැනෙන්නේ නැති උන ලව් එක.

    ඕක බොරු බං. වෙන එකෙක් ගාවට ගියහම එතන රැකගෙන ඉන්න බලනවා. කමක් නැහැ. ඒත් පරණ එකාවත් අවුසන්න හදනවා පැත්තකින්. හැබැයි ආයෙත් ගණන් උස්සනවා අලුත් මිනිහ තමයි මිනිහ කියල. පරණ එකාව පහත් කරනවා... ඔහොමයි කෙල්ලො රිදවන්නේ ඉතිං මොන ලබ්බට තාමත් මෙහෙම උන් ගැන හිතෙනවද අප්පා... උන්ට හිත ගිය තැන මාලිගාව.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    එහෙනම් ඩයිනසොර් ඔලුවක් නෙ තියෙන්නෙ ඔනි...කොහොමද අලි ඔලුවක් තියෙන්නෙ🤔🤔🤔🤔
    කෙල්ල ගනදෙවියන්ගෙ නෑයො වත් ද:shocked::shocked:

    විහිලුවක් ද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය තවම හිමි වී නැත. :baffled: මේ යන විදිහට හම්බෙන එකකුත් නැත :sorry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සැබෑ ප්‍රේමයේ සීමාව හොයන එක ඊට වැඩිය අමාරුයි බං.
    අපි හිතමුකෝ මෙහෙම. දෙන්නෙක් සැබෑවටම ප්‍රේම කරනවා. උන් දෙන්නා බදිනවා. ප්‍රේමය නැති වෙන්න නෑ ඒක තියනවා. හැබැයි නැති උන ප්‍රෙමයක් තරම් අගේ නෑ. ඒකයි ඔතන වෙන්නේ. මිනිස්සුන්ගේ හැටි තමයි බං දෙයක් ළග තියනකොට අගේ නෑ. නැති උනාම තමයි අගේ දැනෙන්නේ. ඒක ප්‍රේමයට වගේම හැම දේටම පොදුයි.
    ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ යන්න ආස නෑ. ඒත් දැන් පට්ට ආසයි.
    ඒ වගේ ලව් කරපු කෙල්ල බැන්දොත් ඒකේ අගේ නෑ. ඒත් ඒ ආදරය නැති උනොත් ඒකෙ අගේ මුළු ජීවිත කාලෙටම දැනෙනවා. මම ඔය දෙකම දැනෙන එකෙක්. ලව් කරපු කෙල්ලෙක් බැන්දා, තව ලව් කරපු කෙල්ලෙක් ඈත් උනා. බැදපු ලව් එකට වඩා දැනෙන්නේ නැති උන ලව් එක.

    උඹේ සුපිරි වදන් තියෙන්නෙ මචං
     
    • Like
    Reactions: WhyNot1

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය තවම හිමි වී නැත. :baffled: මේ යන විදිහට හම්බෙන එකකුත් නැත :sorry:

    සන්තෝස වෙයං. ප්‍රථම ප්‍රේමයක් නැති වීම ගැන.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සැබෑ ප්‍රේමයේ සීමාව හොයන එක ඊට වැඩිය අමාරුයි බං.
    අපි හිතමුකෝ මෙහෙම. දෙන්නෙක් සැබෑවටම ප්‍රේම කරනවා. උන් දෙන්නා බදිනවා. ප්‍රේමය නැති වෙන්න නෑ ඒක තියනවා. හැබැයි නැති උන ප්‍රෙමයක් තරම් අගේ නෑ. ඒකයි ඔතන වෙන්නේ. මිනිස්සුන්ගේ හැටි තමයි බං දෙයක් ළග තියනකොට අගේ නෑ. නැති උනාම තමයි අගේ දැනෙන්නේ. ඒක ප්‍රේමයට වගේම හැම දේටම පොදුයි.
    ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ යන්න ආස නෑ. ඒත් දැන් පට්ට ආසයි.
    ඒ වගේ ලව් කරපු කෙල්ල බැන්දොත් ඒකේ අගේ නෑ. ඒත් ඒ ආදරය නැති උනොත් ඒකෙ අගේ මුළු ජීවිත කාලෙටම දැනෙනවා. මම ඔය දෙකම දැනෙන එකෙක්. ලව් කරපු කෙල්ලෙක් බැන්දා, තව ලව් කරපු කෙල්ලෙක් ඈත් උනා. බැදපු ලව් එකට වඩා දැනෙන්නේ නැති උන ලව් එක.

    කතාව ඇත්ත,

    cat_hug_and_love_smiley_emoticon.gif

    මිනිස්සු කවදාවත් සෑහිමකට පත්වෙන ජාතියක් නෙමෙයි. ඒ වගේම තමයි නොලැබෙන දේට ආසා කරනව වැඩියි ... නොලබෙන දේට වඩ වඩාත් ආසා කරනව. ඒක තමයි ලැබුන ලඟ තියන දේ වටිනාකමට වඩා, නොලැබුන ඈත තියන දේවල් වලට ආස කරන්නෙ. ඒක තමයි ලඟ තියන කළුවරට වඩා.. ඈත තියෙන හඳට වැඩිපුර කැමති...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සැබෑ ප්‍රේමයේ සීමාව හොයන එක ඊට වැඩිය අමාරුයි බං.
    අපි හිතමුකෝ මෙහෙම. දෙන්නෙක් සැබෑවටම ප්‍රේම කරනවා. උන් දෙන්නා බදිනවා. ප්‍රේමය නැති වෙන්න නෑ ඒක තියනවා. හැබැයි නැති උන ප්‍රෙමයක් තරම් අගේ නෑ. ඒකයි ඔතන වෙන්නේ. මිනිස්සුන්ගේ හැටි තමයි බං දෙයක් ළග තියනකොට අගේ නෑ. නැති උනාම තමයි අගේ දැනෙන්නේ. ඒක ප්‍රේමයට වගේම හැම දේටම පොදුයි.
    ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ යන්න ආස නෑ. ඒත් දැන් පට්ට ආසයි.
    ඒ වගේ ලව් කරපු කෙල්ල බැන්දොත් ඒකේ අගේ නෑ. ඒත් ඒ ආදරය නැති උනොත් ඒකෙ අගේ මුළු ජීවිත කාලෙටම දැනෙනවා. මම ඔය දෙකම දැනෙන එකෙක්. ලව් කරපු කෙල්ලෙක් බැන්දා, තව ලව් කරපු කෙල්ලෙක් ඈත් උනා. බැදපු ලව් එකට වඩා දැනෙන්නේ නැති උන ලව් එක.

    Hm thanujaka lawer wagemi katawa :oo: e font eka