Oya thunen kokada amathaka karanna bari? Palaweni eka neda?

ඇයි එයාව මතක තියන් ඉන්න ඔනි.මට වඩා මගෙ තාත්තා එයාට දෙන දැවැද්ද ලොකු උන නිසාද....eththatama den nethuwa neda latha wennea ?

Ganu kiyanne naha ban. Mawagena pennanawa kisi dukak naha wage. Okunge hith gal da habatama?![]()
3.එක ඉවර වෙලා මාසයක් යන්න කලින් 3 වෙනි කෙනාව මුන ගැහුනා........ හිතුවා එයා තමා මගෙ ප්‍රතම සහ එකම ප්‍රේමය කියලා.......
කියන්න සන්තොසයි මිතුරනි එයා වෙඩින් එකට දිනත් දාගෙනයි මා එක්ක යාලුවෙලා තියෙන්නෙ..ඉතින් මම එයාට වෙඩින් එකට හොද වටින තෑග්ගක් දිලා වෙඩිමට දින 3කට කලින් සමු දුන්න.....![]()
කසාද බදින්න ඉන්න මිනිහෙක් ගෙ කරෙ එල්ලෙනෙ මොකටද මං...ලොකෙ වෙන කොල්ලො නැතුව යැ
?
මන් ඇහුවේ අක්කා දීපු තෑග්ග ගැන
Ganu kiyanne naha ban. Mawagena pennanawa kisi dukak naha wage. Okunge hith gal da habatama?![]()
එතකොට දැන් ඉන්නවා කිව්වා එක්කෙනා?
දුන්නෙ ගිෆ්ට් වවුචර් එකක්.ගාන අහන්න එපා..ඉලක්කම් 4ක එකක් කියලා හිතාගන්නකො...
එතකොට දැන් ඉන්නවා කිව්වා එක්කෙනා?
එයාගෙ ස්ටඩීස් ඉවර කරගන්න රට යන්න ඔනි අගොස්තු වල...
දුන්නෙ ගිෆ්ට් වවුචර් එකක්.ගාන අහන්න එපා..ඉලක්කම් 4ක එකක් කියලා හිතාගන්නකො...
දුන්නෙ ගිෆ්ට් වවුචර් එකක්.ගාන අහන්න එපා..ඉලක්කම් 4ක එකක් කියලා හිතාගන්නකො...
ඉලක්කම් හතරක්ද බිංදු හතරක්ද....?
9999 or 10000

ඉතින් ඔයා ඇහුවෙ කි දෙනෙක් ව රැවට්ටුවාද කියලා නෙ.මම ඔය කිවිවෙ තිබ්බ එෆෙයාර් ටික..
අපි ලබන මැයි වල බදිනවා..එයාගෙ ස්ටඩීස් ඉවර කරගන්න රට යන්න ඔනි අගොස්තු වල...
![]()
ඉතින් ඔයා ඇහුවෙ කි දෙනෙක් ව රැවට්ටුවාද කියලා නෙ.මම ඔය කිවිවෙ තිබ්බ එෆෙයාර් ටික..
අපි ලබන මැයි වල බදිනවා..එයාගෙ ස්ටඩීස් ඉවර කරගන්න රට යන්න ඔනි අගොස්තු වල...
![]()