සැබෑ පො***** කව්ද ?

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මචංල මගේ Rep කොටු හතරක් උන සතුටට මට Rep දීපු හැමෝටම ස්තුති කරන්න මම Thread එකක් දැම්ම. ඉතින් එක බලපු අය මට Wish කරලා මගේ එක්ක සතුට බෙදාගත්තා.
    re.jpg

    ඒ අතරේ කව්දෝ මගේ Rep කපල මට බැනල තිබුන.
    මට දැනගන්න ඕනේ මෙහෙම thread දාන්න එළකිරියේ තහනමක් තියෙනවද?
    මෙතන සැබෑ පොන්නයා කව්ද?
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මානසික අසහනකාරයෝ හැමතැනම ඉන්නවා මචන්.ඕවා ගනන්ගන්නෙපා.
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    බොරලුගොඩ මහතා;14039093 said:

    owa ganan ganna epa...+ :)

    මානසික අසහනකාරයෝ හැමතැනම ඉන්නවා මචන්.ඕවා ගනන්ගන්නෙපා.

    මානසික අසහනකාරයෝ හැමතැනම ඉන්නවා මචන්.ඕවා ගනන්ගන්නෙපා.

    :frown::frown::frown::growl::growl::growl::growl:

    Reeeeeeeeepost

    Thanks machansla umbalage adahas walata
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    එකෙක් නගිනකොට ඉහලට ඇහේ කටු ඇනේ අනිකට

    මානසික අසහනකාරයෝ හැමතැනම ඉන්නවා මචන්.ඕවා ගනන්ගන්නෙපා.

    aiooo.. sulu dewalne ban.. pan kanna ubata oya athi tharan thiyenne.. :lol::lol:

    Paan kiwwama katata kela unapu ekek tharahata rep kapanna athi :P

    Ela ela. Onna ohe kapagaththuwawe neda
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මානසික අසහනකාරයෝ හැමතැනම ඉන්නවා මචන්.ඕවා ගනන්ගන්නෙපා.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    උබට එකක් හම්බ වෙලා මෙහෙම නම් මට හම්බ වෙන රෙප් දැක්ක නම් උබ මේකෙනුත් යනවා. හම්බයෝ සහා කුරුසයෝ මගේ රෙප් වලට දෙන්නේ මම අහලවත් නැති කුණුහරුප දාලා.
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    උබට එකක් හම්බ වෙලා මෙහෙම නම් මට හම්බ වෙන රෙප් දැක්ක නම් උබ මේකෙනුත් යනවා. හම්බයෝ සහා කුරුසයෝ මගේ රෙප් වලට දෙන්නේ මම අහලවත් නැති කුණුහරුප දාලා.

    ඒ බන් උන් තරහටනේ. උන්ට කෙළවෙන නිසා. මේක මේ නිකන් ජොලියට දාපු Thread එකක්නේ. මොකෙක් හරි පිස්සු හු***** ක් වෙන්න ඇති
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මානසික අසහනකාරයෝ හැමතැනම ඉන්නවා මචන්.ඕවා ගනන්ගන්නෙපා.