මචංල මගේ Rep කොටු හතරක් උන සතුටට මට Rep දීපු හැමෝටම ස්තුති කරන්න මම Thread එකක් දැම්ම. ඉතින් එක බලපු අය මට Wish කරලා මගේ එක්ක සතුට බෙදාගත්තා.
ඒ අතරේ කව්දෝ මගේ Rep කපල මට බැනල තිබුන.
මට දැනගන්න ඕනේ මෙහෙම thread දාන්න එළකිරියේ තහනමක් තියෙනවද?
මෙතන සැබෑ පොන්නයා කව්ද?
ඒ අතරේ කව්දෝ මගේ Rep කපල මට බැනල තිබුන.
මට දැනගන්න ඕනේ මෙහෙම thread දාන්න එළකිරියේ තහනමක් තියෙනවද?
මෙතන සැබෑ පොන්නයා කව්ද?





