සැබෑ විද්‍යාව ....! ගුරුත්වාකර්ශනය නෑ

Arakku

Active member
  • Jun 28, 2016
    538
    123
    43
    සැබෑ විද්‍යාව ....! ගුරුත්වාකර්ශනය නෑ

    නිව්ටනෝමීය සුසුමෝ දර්ශනයට අනුව රසදිය කිලෝ 20ක් ඇන්ටික්ලොක් වයිස් 3000 rpm ට වඩා වැඩි වේගෙකින් කැරකෙව්වොත් ගුරුත්වාකර්ශනය ශුන්‍ය කරන්න පුලුවන් .මන් ඒක කරනව :yes::yes::yes::yes:
    පිටසක්වලයොත් ඒක කරා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නොදකිං මේ මොන රෙද්දක්ද ? මං හිතුව නෑ එක්කො ඕනෙ නෑ :dull: :dull:
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    මන් ඒක කරනව...........ඔලුව අතගාලා බලාපං අං ඇවිත්ද කියලා.... රෑට හීනෙන් තප්පුලන් නෑ නේද උබ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ අදත් ෆයර්ෆොක්ස් එකෙන් ඇවිත් තියෙන්නේ......
    තෝ අහුවෙනව යකෝ ඔරිය කියලා....