සැබෑ_වඳ_පෙති

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    සොයන්නා;22917984 said:
    11.gif

    ඔය අපිට ආදරේට කරනවා ඇත්තේ :lol::lol:
    RIP තම්බි :angry:

    අපිට උන හැදෙයි කියලා බන් ඒ පෙති දාලා තියෙන්නේ :D

    Screenshot_1.png

    හා. :lol: :lol:
    මචන් මේක උබ නෙමෙයි නේද fb එකේ දැම්මේ :D
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    11.gif

    අපිට උන හැදෙයි කියලා බන් ඒ පෙති දාලා තියෙන්නේ :D

    මචන් මේක උබ නෙමෙයි නේද fb එකේ දැම්මේ :D

    අනේ නෑ බන්. මම දාපු එකක් නන් මන් මගෙ fb link මෙක අස්සෙ ගහන් නෑනෙ. ඒකනෙ දාපු වෙලාවෙම තිබ්බ ලින්ක් එක දාල තියෙන්නෙ
     
    • Like
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අනේ නෑ බන්. මම දාපු එකක් නන් මන් මගෙ fb link මෙක අස්සෙ ගහන් නෑනෙ. ඒකනෙ දාපු වෙලාවෙම තිබ්බ ලින්ක් එක දාල තියෙන්නෙ
    ඒක තමා බන්.මේකේ උන් උබේ රෙප් කපන්නේ උබ මේක දාලා කියලා හිතලා බන් :D
     
    • Like
    Reactions: manarrow

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    අනේ මන්ද බං මේවයෙ ඇත්ත නැත්ත...

    දෙපැත්තටම දැනුවත්ව ඉන්නව, මට එච්චරයි දැනට කරන්ඩ පුලුවන්..

    ස්ථිරව වඳවීම කෙසේ වෙතත් ටික ටික වඳ වෙන්ඩ බලපාන දේවල්නං ඕන තරං ඇති... :yes:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    පූසියන්ට වඳ වෙන්ඩ දෙන ඉන්ජෙක්ෂන් එක (depo provera) දෙපාරක් විතර දුන්නම උන් සඳහටම වඳ වෙලා යනව..

    කරුණු කාරණා දන්න දොස්තරලත් බබා පාට් එක දානකොට තමා එපා වෙන්නෙ..
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    methana prashne hariyata neethiya kriyathmaka novena eka. pethi gana hari parikshanayak karala awulak thiyenawan allanna tiyenne. ita passe owa lankawata gena unui bedaharina unui alluwanam hari. mewa nikan politics karanna gihilla thama anthimata yuddekin kelawara wenne. apita konda pana tiyena nayakayek nathi eka thama awula.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    Screenshot_2.png

    ඒ කියන්නෙ මන් එළකිරියෙ ෆේමස් පොරක් :shocked:. එලකිරි උන්ට මාව මතකයි :lol: .. Thanks for remembering that මචං :D:D
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    methana prashne hariyata neethiya kriyathmaka novena eka. pethi gana hari parikshanayak karala awulak thiyenawan allanna tiyenne. ita passe owa lankawata gena unui bedaharina unui alluwanam hari. mewa nikan politics karanna gihilla thama anthimata yuddekin kelawara wenne. apita konda pana tiyena nayakayek nathi eka thama awula.

    :yes:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    දොස්තරල එහෙම බෙහෙත් ජාතියක් නෑ කිව්වම තමා මල පනින්නෙ මට...
    එහෙම වඳ වෙන්ඩම කියල බෙහෙත් තියෙනවද කියල මම දන්නෙ නෑ..
    වක්‍රාකාරව බලපාන බෙහෙත් ඕන තරං තියෙනව..

    Capture.JPG
    Capture2.JPG

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දොස්තරල එහෙම බෙහෙත් ජාතියක් නෑ කිව්වම තමා මල පනින්නෙ මට...
    එහෙම වඳ වෙන්ඩම කියල බෙහෙත් තියෙනවද කියල මම දන්නෙ නෑ..
    වක්‍රාකාරව බලපාන බෙහෙත් ඕන තරං තියෙනව..

    View attachment 71419
    View attachment 71420

    :lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    we are all infertile. we can give birth only to children. we are inherently incapable of giving birth to new ideas. we are so obsessed with children we don't even notice how infertile we are intellectually. :( how many decades before we understand it's not breeding that makes a nation great. :(
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~

    In a certain way breeding can support a nation in the long run. But it's not necessary if the majority of the people are intellectuals themselves. Look at the Israel. I guess they built their nation from the dust because they are breeding new Ideas rather than breeding their kind
     
    unequivocally breeding is a necessary factor for a nation to sustain. but if a nation over emphasis on breeding, neglecting other aspects, I think that nation is doomed to fail. that's what has happened to us. what majority of us are obsessed with is breeding children as much as possible. some don't even think how they are going to feed the children they give birth to. child poverty is rising in our country. with that rises the ignorance and people gets dumber giving priority to breeding which would result in an exponential growth of the population. unless we limit our breeding rate, emphasizing the importance of giving birth to new ideas, our future will be darker than our present state. :sorry:
     
    well, Let me mention an another solid fact repeatedly proved itself to be truth.Which is A nation that doesn't collect lessons from it's past is doomed to fail and forgotten. That's already happening. But I wonder about the thing you mentioned earlier about being obsessed with breeding and it's consequences. When it comes to sinhales, most of the middle class commoners and their higher counterparts would not have more than three childrens . This is according to my observations. Actually the most bold breeders correspond to a certain religion you know what.:D
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    we are all infertile. we can give birth only to children. we are inherently incapable of giving birth to new ideas. we are so obsessed with children we don't even notice how infertile we are intellectually. :( how many decades before we understand it's not breeding that makes a nation great. :(

    :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් මෝඩ සිංහලු ටික සතකුප්ප අල්ලගෙන. මම කිව්වේ ගොබ්බ මෝඩ ගං කබර හැත්තක් මුන්. ගුරුවරු කියන උන්ගේ ඉඳන්ම මේකේ ඉන්නේ මීහරක් ගොන්නක් කිරියට වෙලා පොර ටෝක් දිදී.

    සත කුප්ප ඕක සූදුරු වෙනුවට කවලම් කරලා ලාභ ගන්න භාවිතා කරන කුළු බඩුවක්. සූදුරු කිලෝ එකක් රුපියල් 600 ක් 800 ක් වගේ වෙද්දි සත කුප්ප කිලෝ එකක් රුපියල් 300 ක් 400 ක් වගේ වෙන්නේ. ඕක කුළුබඩුවක් වගේම සිංහල ආයුවේදයේ බෙහෙතක්.

    කාන්තාවන්ගේ ගර් භාෂයේ ෆයිබ්‍රොයිඩ්ස් වලට වගේම දරුවන් නැති කාන්තාවන්ට බෙහෙතක් හැටියට දෙනවා ඩිම්භ මෝරන්න හරියට දින 12 ස්කෑන් එක කරලා බටහිර වෛද්‍යය විද්‍යයාවේ බීට hCG ඉන්ජෙක්ශන් එක දෙනවා වගේ. නමුත් ඕකෙන් ගර් භාෂේ සංකෝචනය වැඩි කරන නිසා ගර් භනී කන්තාවන් වැඩි මාත්‍රා වලින් ගත්තොත් දරුවා ඇබෝශන් වෙන්න එහෙමත් නැත්නම් ගබ්සා වෙන්න පුලුවන්.

    ලංකාවේ බහුතරයක් සිංහලුන්ගෙයි හම්බයින්ගෙයි වෙනසක් නෑ වගේ. උන් වනචර කුපාඩි සක්කිලි අවලම්ක් ලියපු මැනුවල් එකකට බ්‍රේන් වොෂ් කරගෙන අන්තවාදේ පතුරුවනවා. සිංහල ගොබ්බ ගං කබර හැත්ත කිසිම දෙයක් හොයලා බලන්නේ නැතුව මීහරක් වගේ හැසිරෙනවා. සිංහලු කියන ජාතිය වඳ වෙලා යන්න වෙන එක ඉතින් අහන්න ඕනේද අමුතුවෙන්.

    වැඩියෙන් පුකේ අමාරුව තියෙන්නේ අම්මගෙන් තාත්තගෙන් කකා බිබී ඩේටා කාඩ් දාගෙන දඟලන හුජ්ජ කොල්ලොයි, පිට රටවල් වල ඉන්න පොන්නයොයි. ඊට අමතරව අන්කන්ඩිශනලි දේශපාලන පක්ශ වලට කඩේ යන උනුත් ඉන්නවා. රටේ යුද්ධයක් ඇති උනොත් ඔය එකම එක වේසිගෙ පුතෙක්වත් එන්නේ නෑ තුවක්කුවක් අරන් යුද්ධ කරන්න. ඈත ගම් වල අහිංසක කොල්ලො යන්නේ ජීවිතේ නැති කරගන්න. ඔක්කොටම කලින් ඔය එලකිරි වල ෆේස් බුක් එකේ ඔය වගේ වැඩකට නැති බොරු දාන ගොබ්බයෝ ටික අල්ලලා ඇට දෙකෙන් එල්ලන්න ඕනේ මීහරක් ගං කබර හැත්ත.

    ආහ් සතකුප්ප අල්ලගෙන දඟලන මල්ලිලට කියන්න තියෙන්නේ ඕකට හිංහලෙන් කියන්නේ FERULA COMMUNIS SEEDS කියලා. මොලේ උඩ වාඩි වෙලා ඉඳලා දැන් තැලිලත් ඇතිනේ එක පැත්තකින් තට්ටම උස්සලා මොලේට ප්‍රෙශර් එකක් දෙන්නේ නැතුව පොඩ්ඩක් ගූගල් කරලා බලන්න සතකුප්ප වල තව ගොඩාක් ප්‍රයෝජන තියෙනවා.