සැබෑ_වු_97_සිහිනය

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ela ela oya aran thiyenne kolla good luck!!!!!
    godak kal hodata use karanna puluwan wenna kiyala prarthana karanawa...

    ස්තුතියි ප්‍රාර්ථනාවට.. :)

    good machan. congratzz. mamath oya wage thamai matath deyak hithunoth hondin hari narakin hari karagannawa. :P


    හ්ම්, ඒ වගේ අරමුණකින් ජිවත් වෙන එක ලොකු දෙයක්.. :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    used ekak wage !

    anyway good luck with S60v5 Touch

    WoW ela ela cantrgzz machan

    Elakiri machan
    "Obe sepa mage sathutai"

    It feels happy about u!,Congratz!

    ela ela machan

    ස්තුතියි අපේ අනිත් යාලුවන්ගේ අදහස් වලට..
    හ්ම්, ඔව් පාවිච්චි කල එකක් තමයි ගත්තේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    congratz macho...
    ada ubata ninda yai neda.... :D

    ඔව්, නින්ද නම් යයි.. :D
    ඒත් අද මට වැඩ වගයක් තියෙනවා කරන්න..
    මගේ කලින් ෆොන් (N82) එක විකුණන්න කෙනෙක් සෙට් වුනා..
    ඒ හින්දා මයි හදිසියෙන් ම මේ ෆොන් එක ගත්තේ..


    ඒ ෆොන් එකේ මගේ දේවල් හැම දෙයක්ම නැති කරලා..
    ඒ ගන්න යන පුද්ගලයාගේ ෆයිල්ස් වගයක් දාන්න තියෙනවා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mekath korea neda??dan okkoma aluth ewa gahanne ehe ban..habai waradak naha ela badu..patta meka...mannam finland ekak hoyagaththa kohoma hari N900 eke..mage asama eka n900

    මං එන් 900 ෆොන් එක අරන් බැලුවා මේ ෆොන් එක ගන්න කලින්..
    එන් 900 අලුත්ම ෆොන් එක රු. 52,000 ක් වෙනවා කිව්වා..
    අනික මේ ෆොන් එක මගේ හිනයක් වේලා තිබ්බ හින්දා ඒ දේ වෙනුවෙන් යොමු වුනේ.. නෑ..

    මගේ නම් ෆින්ලන්ඩ්.. මේඩ් බයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුභ පැතුම්
    11.gif

    meee keyak witara wenawada ???

    woooooooow maxxa machan!! price ahuwata tharaha wenna epa..aththatama price kohomada??

    Maxxa phone eka neda ? :cool:

    woooow maxxaa..:D:D
    kiyak wunada?

    maxxa machan.............. keeyak unada?

    Machan gana kiyada......?

    මං අලුත් ෆොන් එකක් ගන්න හිතාගෙන හිටියේ.
    රු. 50,000 ක් වෙනවා කිව්වා..
    ඒ අතරේ පාවිච්චි කල ෆොන් තියෙනවා කියපු හින්දා ඒ දේ වෙනුවෙන් හිත යොමු වුනා..
    මගේ ෆොන් එක පැය 76ක් පාවිච්චි කරපු එකක්..
    මට වියදම් වුනේ රු.37 ක්..

    පෙනුමෙන් අලුත්ම ෆොන් එකේ පෙනුම තිබ්බ හින්දා මං මේ ෆොන් එක ගත්තා..