You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ඔව්, ඉතින් නැති එකම හොදයි..
නැත්නම්.. ඉතින් මහන්සියෙන් හම්බ කරන දෙවල් මේ වගේ වියදම් කරන්නේ නැතිව ඉතිරි කර ගන්න පුලුවන් නේ..
මට දැන් ෆෝන් එක රින්ග් වෙනවයි කියන එකත් අප්රිය ජනකයි.මට දැන් ෆෝන් එක කියන එක මගේ නිදහස නැති කරන එපා කරපු උපකරණයක් වෙලා.
මට දැන් ෆෝන් එක රින්ග් වෙනවයි කියන එකත් අප්රිය ජනකයි.මට දැන් ෆෝන් එක කියන එක මගේ නිදහස නැති කරන එපා කරපු උපකරණයක් වෙලා.
එහෙම නම් කාටත් හිතෙන්නේ නම් නෑ..
හ්ම්, හරි යාලුවාට එහෙනම් ජිවිතයට කරදරයක් හැටියට පිලි අරන් තියෙන හින්දා වෙන්න ඇති මේ තරම් ෆොන් වලට වෛර කරන්නේ.. 