සැබේ බෞදයින්ට පමණි

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    සැබේ බෞදයින්ට පමණි

    හිතවත් බෞදයිනි,


    මේ එළකිරියේ ඉන්න සුළු බෞදයන් සැබේ බෞදදකමින්ග් මිදිලා මෙහි ජෞසන්ග් නටන රත්තරන් වගේ අවජාත නරුමයන්ගේ ග්‍රහණයට අහුවෙලා අනිත් ජාතීන්ට ඉරිසියාව , ක්රෝදය සහ ජාතිවාදය පතුරුවමින්ග් හැසිරෙන ආකරයක් දකින්නට පුළුවන්.

    ඒවගේ හැසිරෙන කට්ටියන්ට මම මේ පහල දග්වෙන දේවල් වලින් අවබෝදයක් අරන් හරි මාර්ගයට පිවිසෙන්ට උතව් කරය් කියල මම හිතනවා.





    ~සෑම බෞද්ධයෙක් විසින් අනිවාර්යයෙන්ම කියවිය යුතු පොත්~





    කර්ම විපාක(කරන ලද පින් පව් අනුව විපාක ලැබෙන ආකාරය )

    http://archive.org/download/KarmaVipaka/KarmaVipaka.pdf




    බෞද්ධයාගේ අත්පොත(අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමි)

    http://archive.org/download/BauddayageAthpotha/BauddayageAthpotha.pdf




    උතුම් දහම් කරුණු රැගත් සදහම් පත්‍රිකා 75ක් පමණ
    http://archive.org/download/SinhalaDhammaBooks/SadahamPathrika.zip




    බෞද්ධයා හා බෞද්ධ චාරිත්‍ර (අතිපූජ්‍ය මඩිහේ පඥ්ඥාසීහ මහ නාහිමි)

    http://archive.org/download/SinhalaDhammaBooks/VenMadihePagnnaseehaThero-bauddhayaHaBauddhaCharithra.pdf




    දිනපතා තෙරුවන් වන්දනා ගාථා,භාවනා සහ පිරිත් MP3 (අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම මහ නාහිමි)

    http://archive.org/download/VandanaMp3/VandanaBhavanaPirith.zip





    අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමි
    අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ සියලුම දහම් පොත්

    http://www.ogatharana.org/




    http://www.rerukanemahanahimi.lk/





    අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥාණාරාම මහ නාහිමි



    අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥාණාරාම මහ නාහිමියන්ගේ ධර්ම දේශනා



    http://archive.org/details/Most.Venerable.Matara.Sri.Nyanarama.Maha.Nayaka.Mahimi




    අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥාණාරාම මහ නාහිමියන්ගේ දහම් පොත්



    ආනාපාන සති භාවනාව

    http://archive.org/download/SinhalaDhammaBooks/VenMataraSriGnanaramaThero-anapanasathi-bhavanawa.pdf









    අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම මහ නාහිමි


    අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම මහ නාහිමියන්ගේ ධර්ම දේශනා



    http://archive.org/details/Ven.NaaUyane.Ariyadhamma.Maha.Thero




    http://www.ariyamagga.org/dhamma-desena/dhamma-audio/ven-nauyane-ariyadhamma-maha-thero-a/




    අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම මහ නාහිමියන්ගේ දහම් පොත්



    රුවන්මැලි මහා සෑය

    http://archive.org/download/SinhalaDhammaBooks/VenNaUyaneAriyadhammaThero-ruwanmeliMahaSeya.pdf

    බුද්ධ වන්දනාව
    http://archive.org/download/SinhalaDhammaBooks/VenNaUyaneAriyadhammaThero-buddhaVandanawa.pdf

    අටවිසි බුද්ධ වන්දනාව

    http://archive.org/download/SinhalaDhammaBooks/VenNaUyaneAriyadhammaThero-atavisiBuddhaVandanawa.pdf

    අන්තර් භවය
    http://archive.org/download/SinhalaDhammaBooks/VenNaUyaneAriyadhammaThero-antharBhawaya.pdf

    භාවනා
    http://archive.org/download/SinhalaDhammaBooks/VenNaUyaneAriyadhammaThero-bhavana.pdf

    බෝධි වන්දනාව
    http://archive.org/download/SinhalaDhammaBooks/VenNaUyaneAriyadhammaThero-bodhiVandanawa.pdf

    සූසැට ආකාර වශීතාව සහිත ආශ්‍රවක්ෂය කර ඥානය
    http://archive.org/download/SinhalaDhammaBooks/VenNaUyaneAriyadhammaThero-suusataAakaraWasheethaawaSahithaAashravakashayakaraGnanaya.pdf






    අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමි


    අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමියන්ගේ ධර්ම දේශනා



    විපස්සනා භාවනාව
    http://www.mediafire.com/?t14xfaz4cbwui

    වෙනත්

    http://www.nissarana.lk/




    අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමියන්ගේ දහම් පොත්

    සක්මණ
    http://archive.org/download/SinhalaDhammaBooks/VenUdaIriyagamaDhammajeewaThero-sakmana.pdf

    විපස්සනා පෙළගැස්ම
    http://archive.org/download/SinhalaDhammaBooks/VenUdaIriyagamaDhammajeewaThero-vipassanawaPelagasma.pdf

    සක්මන් භාවනාව
    http://archive.org/download/SinhalaDhammaBooks/VenUdaIriyagamaDhammajeewaThero-sakmanBhavanawa.pdf

    සතිපට්ඨාන බල
    http://archive.org/download/SinhalaDhammaBooks/VenUdaIriyagamaDhammajeewaThero-sathipattanaBala.pdf


    අතිපූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි-





    අතිපූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ දහම් පොත්



    http://archive.org/download/VenDankandeDhammaratanaThero/Ebooks-venDankandeDhammarathanaThero.zip




    අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද හිමි

    අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද හිමියන්ගේ ධර්ම දේශනා



    http://www.seeingthroughthenet.net




    අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද හිමියන්ගේදහම් පොත්



    චලන චිත්‍රය

    http://archive.org/download/SinhalaDhammaBooks/VenKatukurundeGnananandaThero-chalanaChiththraya.pdf


    දිවි කතරේ සැඳෑ අඳුර

    http://archive.org/download/SinhalaDhammaBooks/VenKatukurundeGnananandaThero-divi-kathare-sandhe-andura.pdf


    භාවනා මාර්ගය

    http://archive.org/download/SinhalaDhammaBooks/VenKatukurundeGnananandaThero-bhavana-margaya.pdf


    දිය සුළිය

    http://archive.org/download/SinhalaDhammaBooks/VenKatukurundeGnananandaThero-diya-suliya.pdf


    ඇති හැටි දැක්ම

    http://archive.org/download/SinhalaDhammaBooks/VenKatukurundeGnananandaThero-ethi-heti-dekma.pdf


    මනසේ මායාව

    http://archive.org/download/SinhalaDhammaBooks/VenKatukurundeGnananandaThero-manase-mayawa.pdf


    පැවැත්ම හා නැවැත්ම

    http://archive.org/download/SinhalaDhammaBooks/VenKatukurundeGnananandaThero-pavethma-haa-nevathma.pdf


    මා පිය උවැටන

    http://archive.org/download/SinhalaDhammaBooks/VenKatukurundeGnananandaThero-maa-piya-uwatena.pdf


    කය අනුව ගිය සිහිය

    http://archive.org/download/SinhalaDhammaBooks/VenKatukurundeGnananandaThero-kaya-anuwa-giya-sihiya.pdf


    හිත තැනීම

    http://archive.org/download/SinhalaDhammaBooks/VenKatukurundeGnananandaThero-hitha-thaniema.pdf


    හිතක මහිම-1-කොටස

    http://archive.org/download/SinhalaDhammaBooks/VenKatukurundeGnananandaThero-hithaka-mahima-i.pdf


    හිතක මහිම-2-කොටස

    http://archive.org/download/SinhalaDhammaBooks/VenKatukurundeGnananandaThero-hithaka-mahima-ii.pdf


    ප්‍රතිපත්ති පූජාව

    http://archive.org/download/SinhalaDhammaBooks/VenKatukurundeGnananandaThero-prathipaththi-poojava.pdf




    අතිපූජ්‍ය කුකුල්පනේ සුදස්සි හිමි-

    අතිපූජ්‍ය කුකුල්පනේ සුදස්සි හිමියන්ගේ ධර්ම දේශනා
    http://archive.org/details/VenKukulpaneSudassiThero

    අතිපූජ්‍ය කුකුල්පනේ සුදස්සි හිමියන්ගේ දහම් පොත්

    http://www.rerukanemahanahimi.lk/sudassi-book.php



    අතිපූජ්‍ය නාවල ධම්මානන්ද හිමි

    දස අකුසල්
    http://archive.org/download/SinhalaDhammaBooks/VenNawalaDhammanandaThero-dasaAkusal.pdf


    ධම්මචක්කපවත්තන සූත්‍රය
    http://archive.org/download/SinhalaDhammaBooks/VenNawalaDhammanandaThero-dhammaChakkappawaththanaSuthraya.pdf


    ධම්මානුස්සති භාවනාව
    http://archive.org/download/SinhalaDhammaBooks/VenNawalaDhammanandaThero-dhammanussathiBhavanawa.pdf


    දහම් ඇස පහළ වීම
    http://archive.org/download/SinhalaDhammaBooks/VenNawalaDhammanandaThero-dahamEsaPahalaWeema.pdf


    අසිරිමත් දානය
    http://archive.org/download/SinhalaDhammaBooks/VenNawalaDhammanandaThero-asirimathDaanaya.pdf


    අභිධර්මාවතරණය
    http://archive.org/download/SinhalaDhammaBooks/VenNawalaDhammanandaThero-abhidharmawatharanaya.pdf


    ආනාපානසති භාවනාව
    http://archive.org/download/SinhalaDhammaBooks/VenNawalaDhammanandaThero-anapanasathiBhavanawa.pdf


    ඉරියාපථ භාවනාව
    http://archive.org/download/SinhalaDhammaBooks/VenNawalaDhammanandaThero-iriyapathaBhavanawa.pdf


    බුදු ගුණ භාවනාව

    http://archive.org/download/SinhalaDhammaBooks/VenNawalaDhammanandaThero-buduGunaBhavanawa.pdf


    මහාසාරොපමා සූත්‍රය

    http://archive.org/download/SinhalaDhammaBooks/VenNawalaDhammanandaThero-mahasaropamaSuthraya.pdf


    සීලානුස්සති භාවනාව
    http://archive.org/download/SinhalaDhammaBooks/VenNawalaDhammanandaThero-seelanussathiBhavanawa.pdf


    තෙරුවන් වන්දනා සහ සෙත් පිරිත්
    http://archive.org/download/SinhalaDhammaBooks/VenNawalaDhammanandaThero-theruwanVandanaSethPirith.pdf

    සංඛාර

    http://archive.org/download/SinhalaDhammaBooks/VenNawalaDhammanandaThero-sankhara.pdf


    පිළිකුල් භාවනාව
    http://archive.org/download/SinhalaDhammaBooks/VenNawalaDhammanandaThero-pilikulBhavanawa.pdf


    ක්‍රෝධය නසන මග
    http://archive.org/download/SinhalaDhammaBooks/VenNawalaDhammanandaThero-krodhayaNasanaMaga.pdf


    නමෝ බුද්ධාය
    http://archive.org/download/SinhalaDhammaBooks/VenNawalaDhammanandaThero-namoBuddhaya.pdf


    ඔබ භික්ෂුවක්ද?
    http://archive.org/download/SinhalaDhammaBooks/VenNawalaDhammanandaThero-obaBhikshuwakda.pdf


    කර්මය
    http://archive.org/download/SinhalaDhammaBooks/VenNawalaDhammanandaThero-karmaya.pdf

    වෙනත්පන්සිය පනස් ජාතක පොත

    http://archive.org/download/SinhalaDhammaBooks/550JathakaPotha.pdf




    බොදු බැති ගී
    http://www.mediafire.com/?huruyvodod4r6

    බුද්ධ චරිතය පින්තූර
    http://www.mediafire.com/?ujmdbrokhjjfy12

    ධාතූන් වහන්සේලා පින්තූර

    http://www.mediafire.com/?cv1a56h25d5rx15

    පිළිකුල් භාවනා ධාතු කොටස් වර්ණ නිරූපණ

    http://archive.org/download/SinhalaDhammaBooks/KayagathasathipilikulBhavana.pdf

    අභිධර්මය කෙටි සටහන් වර්ණ නිරූපණ



    http://archive.org/download/SinhalaDhammaBooks/AbhidharmaLessons.pdf




    ඉහත සියලුම දහම් පොත් සහ සදහම් පත්‍රිකා Torrent ආකාරයෙන් කර ගන්න. (200MB)



    http://archive.org/download/SinhalaDhammaBooks/SinhalaDhammaBooks_archive.torrent
     
    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    රත්තරං නරුමයෙක් කියා මා සිතන්නේ නැහැ. නමුත් ඔබ මිත්‍යාදෘෂ්ඨීකයෙකු වුවත් ‍අනියමෙන් හෝ මේ කළේ ධර්ම දානය හෙයින් ඔබත් පුණ්‍යකර්මයක් සිදුකරගත්බවත් සතුටින් පැවසීමට කැමති.
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    Mona agameth waradi karana anugamikayo innawa.
    Eth awrudu 6ka lamayek bandala e podi ekawa awrudu 9 di dushanaya karaddi e position ekenma maruna thirisanekge agamak thopi adahanne.nasi wadayath agamak eka pili ganna unta dushakayek deshana karapu agamata garu karanawa nam hitler ge nasi wadayata garu karana eka ita hodai.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,993
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පෝය දවසේ ඌරො මටන් නෑ

    උඹට පෝයදවසේ ඔය ලින්ක් ටික බෙදාදෙන්න සැබෑ උවමනාවක් තිබුනනම් මුලින් දාපු දෙකේ පුකේ ටෝක් එක දාන්නෑ:angry:....... කටයි පුකයි වහන් ඉන්න බෞද්දයෝ ටිකක් ඇතිකරගන්න තියන උවමනාව දාපු කමෙන්ට් එකෙන්ම පේනව.:dull:

    කොහෙද යකෝ සුලු බෞද්ධ?? කට්ටිය එකතුවෙලා ටොක්ක ටොක්ක ඇන්නත් උඹළට සුලුදිය පහවෙයි.

    පෝය දවසේ ඌරො ම
    න් නැති නිසා බේරුනා කියල හිතාගනිං.:baffled:
     
    • Like
    Reactions: Mahaawansha

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සැබේ බෞදයින්ට පමණි
    ~සෑම බෞද්ධයෙක් විසින් අනිවාර්යයෙන්ම කියවිය යුතු පොත්~


    මම සැබෑ බෞද්ධයෙක් නෙමෙයි....
    Tongue01.gif
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔබ මෙම THREAD පලකරේ කුමන චේතනාවකින්ද කියල දන්නේ නැ.
    නමුත් අරමුණ හොද එකක් නම් ඔබට සත්‍ය කවද හෝ අවබෝද කරගැනීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    ඔබ මෙම THREAD පලකරේ කුමන චේතනාවකින්ද කියල දන්නේ නැ.
    නමුත් අරමුණ හොද එකක් නම් ඔබට සත්‍ය කවද හෝ අවබෝද කරගැනීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    :yes::yes::yes: However Thanks for your sharing
     

    rock_sl

    Member
    Mar 9, 2013
    211
    31
    0
    uba methana smart venna hadanna epa...

    ubala karan evva balan nikan innada kiyanne...?

    matanan anit jathinta vairak ho krodayak neha...:no: ubalage thirisan dahamata vitharai vaira karanne....:frown::yes:

    matath kiyanna tiyenne uba oya dapu evva uba mole atuva kiyavala buddadarmaye vatinakama therum araganin...:yes:

     
    Last edited:

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මේකයි මචන් උන් මෙච්චර කාලයක් EK POST කලේ අසත්පුරුෂ දේවල් තමා.එත් මේ post එක අගය කල යුතුයි.මොකද මෙ අවස්ථාවේ ඌ වැරදි දෙයක් දාලා නැනේ බන්.වැරදි දෙයක් දැම්මොත් අපි විරුද්දව කතා කරමු. :rolleyes:
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    <JAMJOOM

    හිතවත් බෞදයිනි,



    මේ එළකිරියේ ඉන්න සුළු බෞදයන් සැබේ බෞදදකමින්ග් මිදිලා මෙහි ජෞසන්ග් නටන රත්තරන් වගේ අවජාත නරුමයන්ගේ ග්‍රහණයට අහුවෙලා අනිත් ජාතීන්ට ඉරිසියාව , ක්රෝදය සහ ජාතිවාදය පතුරුවමින්ග් හැසිරෙන ආකරයක් දකින්නට පුළුවන්.

    ඒවගේ හැසිරෙන කට්ටියන්ට මම මේ පහල දග්වෙන දේවල් වලින් අවබෝදයක් අරන් හරි මාර්ගයට පිවිසෙන්ට උතව් කරය් කියල මම හිතනවා.>


    mata athi una lokuma prasne thamai ubala kiyana tharam ubalage islam agama peaceful nam ai ubata kiyanna bari ubalage oya surangana kataha potha kiyawala apita hadenna kiyala. mekata thama kiyanne kata boru kiuwath diwa boru kiyanne na kiyala. ubata anthimata karunawa, maithriya, awihinsawa gana katha karanna baudda pothapathama balanna kiyanna una neda. :yes::yes:
     

    rock_sl

    Member
    Mar 9, 2013
    211
    31
    0


    mata athi una lokuma prasne thamai ubala kiyana tharam ubalage islam agama peaceful nam ai ubata kiyanna bari ubalage oya surangana kataha potha kiyawala apita hadenna kiyala. mekata thama kiyanne kata boru kiuwath diwa boru kiyanne na kiyala. ubata anthimata karunawa, maithriya, awihinsawa gana katha karanna baudda pothapathama balanna kiyanna una neda. :yes::yes:

    :yes::yes::yes::yes:

    karunawa, maithriya, awihinsawa mewwa islamayata adala neti vachana ban....
     
    Last edited:
    • Like
    Reactions: gaya1