සැමදා_ආදරෙයි

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell


    lovezx.jpg



    සොයන්නේ ඔබව
    මා නොව
    මගේ හදවතයි
    ඇසුනාද
    හදවතේ විලාපය
    නොලැබෙන බව
    දැන දැනත්
    ඔබව
    ඔබ මත්තෙම
    මගේ හද
    විඳවන හැටි

    දුකක් නෑ
    මට
    වැටෙනා
    හැම කඳුලක්ම
    ඔබේ නාමයෙන්
    නිසා
    ඒ අවසරයවත්
    උරුමයි නේද
    මට

    කමක් නෑ,,,

    ඔබ සමඟ
    ගෙවුන
    තත්පරය
    වසරක් කරන්
    ගෙවමි මම
    ජීවිතය සැමදා

    මා වෙනුවෙන්
    ඔබ ගතකල
    මොහොතටත්
    ඔබට ස්තුතියි


     
    • Like
    Reactions: tear and HareendraS

    HareendraS

    Member
    Sep 8, 2009
    4,711
    304
    0
    36
    -_|MaTaRa|_-
    හදවතට දැනෙන නිර්මාණයක් .... :)
    ආදරයේදි දුක කියගන්න බැරි තරම් වෙන වෙලාවල් තියනවා .. ඒ වෙලාවට මමත් කව් ලියන එක තමා කරන්නෙ ඒකෙන් දුක ටිකක් හරි අඩු වෙනවා ... :(
    දිගටම ලියන්න