මට අද මූව එපා උනා බන්. හාල් නැත්නම් රොටි කාපියව් වගේ දෙයක්නෙ කියන්න ඕනේ. ඒ වේසිගෙ පුතා අඩු මුදලට ෆ්රයිඩ් රයිස් එකක් හැදුවා. මේ බලන මිනිස්සුන්ගෙ ඔළුවට බිත්තරත් ලාබයි නේද කියන මැසේජ් එක ඔළුවට යනවනෙ.ජෙප්පොන්ට කඩේ ගියාට කමක් නැහැ මේවත් බලපන් වහලෙක් නොවී..
