සැමන් බයියො

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ජෙප්පොන්ට කඩේ ගියාට කමක් නැහැ මේවත් බලපන් වහලෙක් නොවී..
    මට අද මූව එපා උනා බන්. හාල් නැත්නම් රොටි කාපියව් වගේ දෙයක්නෙ කියන්න ඕනේ. ඒ වේසිගෙ පුතා අඩු මුදලට ෆ්‍රයිඩ් රයිස් එකක් හැදුවා. මේ බලන මිනිස්සුන්ගෙ ඔළුවට බිත්තරත් ලාබයි නේද කියන මැසේජ් එක ඔළුවට යනවනෙ.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    ඒ ක
    මට ඉතින් බරපතල කාරනා කල්පනා කරන්න උබලට තරම් බුද්දියක් නෑ. මේ පුන්චි තැනේ වෙන දේවල් තේරුම් කරලා දීපන්කො. මට තියෙන ප්‍රශ්නෙ, එලියෙ තත්වය කිරියෙ නියෝජනය වෙන්නෙ නැත්තෙ ඇයි කියන එක.

    අන්ෆ්‍රෙන්ඩ් වෙයව් කිව්ව තැරියො තාමත් ජෙප්පොන්ට බනිනවා.
    වෝල් අර්ට් කරනකොට අපිට හුහකයො කියපු තැරියොත් තාමත් ජෙප්පොන්ට බනිනවා.
    නන්දෙ නානකොට ඩිෆෙන්ඩ් කරපු තැරියොත් තාමත් ජෙප්පොන්ට බනිනවා.
    අරගලේට විරුද්ධ වෙච්ච තැරියො තාමත් ජෙප්පොන්ට බනිනවා.
    පොනිලා ආවම හිත යටින් සතුටු වෙච්ච බයියො තාමත් ජෙප්පොන්ට බනිනවා.
    ඒ කාලෙ නම ගිය බයියො දැන් දෙතුන් දෙනයි දැන් පේන්න ඉන්නෙ 2ඔසාමා වගේ. අනිත් එවුන් ආත්මේ මාරැ කරන් 2022න් පස්සෙ ජෙපි අලුත් ප්‍රොෆයිල් හදන් රගන්නෙ වැඩි හරියක්
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මට අද මූව එපා උනා බන්. හාල් නැත්නම් රොටි කාපියව් වගේ දෙයක්නෙ කියන්න ඕනේ. ඒ වේසිගෙ පුතා අඩු මුදලට ෆ්‍රයිඩ් රයිස් එකක් හැදුවා. මේ බලන මිනිස්සුන්ගෙ ඔළුවට බිත්තරත් ලාබයි නේද කියන මැසේජ් එක ඔළුවට යනවනෙ.

    උබේ ඔය පල් හෑලි ඉස්සරහට වැඩක් වෙන්නේ නැහැ හැබැයි..ජෙප්පෝ කියන්නේ කයියෝ කියලා දැනටම ගොඩක් උන්ට තේරිලා ඉවරයි උබ වගේ වහල් ජෙප්පොන්ට හැර.. :lol:
     
    :lol:

    • Haha
    Reactions: saja

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ඒ ක

    ඒ කාලෙ නම ගිය බයියො දැන් දෙතුන් දෙනයි දැන් පේන්න ඉන්නෙ 2ඔසාමා වගේ. අනිත් එවුන් ආත්මේ මාරැ කරන් 2022න් පස්සෙ ජෙපි අලුත් ප්‍රොෆයිල් හදන් රගන්නෙ වැඩි හරියක්
    ත්‍රෙඩ් එකේ ජෙප්පොන්ට බැනපු සමහරක් අය බයියො තමයි
    උබේ ඔය පල් හෑලි ඉස්සරහට වැඩක් වෙන්නේ නැහැ හැබැයි..ජෙප්පෝ කියන්නේ කයියෝ කියලා දැනටම ගොඩක් උන්ට තේරිලා ඉවරයි උබ වගේ වහල් ජෙප්පොන්ට හැර.. :lol:
    ජෙප්පොන්ට බනින හැමෝමත් උබලෑ පැත්තෙ නෙවේ කියලත් මතක තියාගනින්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පුච්චපු අච්චු පාන් වගයක් තියෙනවා. 🍞
    බැරිද පාන්ගෙඩිය 250යි උපරිම මිල කියල එතුමට කියල ගැසට්ටුවක් ගස්ස ගන්න.(කාටවත් කියන්න එපා දැන් පාන් ගෙඩිය දෙන්නෙ 160ට හිකි..හිකි..හිකි).
    අපට ගෙඩියකින් රු 90ක් විතර වැඩිපුර ගත්තැකි. ගැසට් එකත් ගහල "එකෙක්වත් උපරිම මිල කඩල අහුනොත් අඩු කඩනව "කියල වොයිස් කට් එකකුත් දෙනෝනම් ලොකු දෙයක් - ලොකු ලාබයක් අරන් 31 සුපිරියට සැමරියැකි බේකරිකාර අපට...ඉලෙක්ශන් උදව් එක්ක හිලව්කරන්නම්😁😂

    පින් අතේ වැඩක් කරගන්න ආස නැද්ද.පාන් ටිකක් දියන් නිව්සීලන්ඩ් වලට යවන්න බෝට්ටුවේ..

    වැඩිය දෙයක් ඕන නෑ.
    වේලිච්ච පිදුරු ටිකකුයි, පුන්නක්කු ටිකකුයි තමයි ඕන මාත්තයෝ 🤭
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    අද මුළු කිරියම slow වෙලා :lol: :lol:

    වතුර විතරක් දීල මදි වගේ. 🪣 🧼🧼 there you go......​

    යකෝ ළිං ගැට්ට උඩ සබන් දාන්න එපා.රුචිරයා ලිස්සලා වැටිලා මලොත් එහෙම..අරුන්ට රීගන්න ඇදුමෙන් ඉන්න වෙයි දවස් ගානක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    උබ කියන්න හදනදේ මට තේරෙනවා බන්. ඒත් බයියො ජෙප්පො උනා කියලා කියන්න තරම් ලොකු සාක්ෂි කිරියෙ නෑනේ. එදත් ජෙප්පොන්ට බැන බැන නන්දයට කඩේ ගිය තැරියොම තමයි අදත් ජෙප්පොන්ට බැන බැන යන්නෙ. ඒ ප්‍රොෆයිල් කාලයක් ඉන් ඇක්ටිව් උනත්, දැන් ආයෙත් ඇක්ටිව් වෙලා කරන් යන්නෙ පරන පුරුදු වැඩේමනෙ. උන් එදත් තැරියො අදත් තැරියො.

    සිලින්ඩර් තැරි බයියො හිතහදාගන්න හදනව අම්නේ එහෙම නෑ කියලා. 🙈🤭

    ඇත්ත කතාව එදා තැරි පෝට්ටු බයියන්ගෙන් වේසම 2.5% පෝට්ටුවෙ ඉතුරු උනාට පස්සෙ ඉතුරු ටික සිලින්ඩර් බයියො උනා. 🤣

    එදා ලිස්ට් එකයි අද ලිස්ට් එකයි එකට දැම්මම එකම නම් ටික එන්නෙ. ඒත් මුන් ටික හෙටත් කියනවා අම්නේ අපි වෙනස් කියලා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    ටික ටික අමතක වෙනවා නේද? 😄😄😄

    Chamber Of Secrets Goodbye GIF by Harry Potter

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ටික ටික අමතක වෙනවා නේද? 😄😄😄

    Chamber Of Secrets Goodbye GIF by Harry Potter
    මම මේ උබ කෝට් කරපු පෝස්ට් එක හොයනවා. කෝට් කරන්නලැජ්ජ වෙන්නෙපා බන්. අපි යාළුවොනෙ

    COmYbh.gif