AL arts karala Navy Executive branch giyapu ekama loku achievement ekak.
Q.) ලුතිනන් යෝෂිත රාජපක්ෂහට හිමිවූ විදේශ ශිෂ්‍යත්ව හා පුහුණුවීම්, විදේශ ගතවූ කාලය, රට සහ රජය වියදම් කළ මුදල වෙන් වෙන් වශයෙන් කවරේද?
A.) පිළිතුරු දෙන ලද්දේ
ගයන්ත කරුණාතිලක
1.
තරුණ නිලධාරින්ගේ පාඨමාලාව
2007.01.01 -2007.12.07
මහා බ්‍රිතාන්‍ය
6,284,219.25
2.
නෞකාවල මුහුදු පාඨමාලාව
2008.01.07 - 2008.05.15
මහා බ්‍රිතාන්‍ය
7,031,614.74
3.
උප ලුතිනන් තාක්ෂණ පාඨමාලාව
2008.05.15 - 2008.10.10
මහා බ්‍රිතාන්‍ය
5,333,667.07
4.
විශේෂ අධ්‍යාපන පාඨමාලාව ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය
2009.10.29 - 2010.08.31
යුක්රේනය
3,573,317.06
@elajani O/L වත් පාස් නැති මේ වගේ ගන් කබරයංට රට ශිෂ්‍යත්ව දීලා ෆන් ගන්න දීපු එක නියම රණවිරුවන්ට කරන අසාධාරණයක් නෙවෙයිද
