සැමරෙන් නැති යුද ජයග්‍රහනයේ විරුවන්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,339
    26,878
    113
    Kandy
    ryh1.jpg


    Yositha-Rajapaksha-Weding.-2019.10.04.dld_.jpg
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    AL arts karala Navy Executive branch giyapu ekama loku achievement ekak.
    Q.) ලුතිනන් යෝෂිත රාජපක්ෂහට හිමිවූ විදේශ ශිෂ්‍යත්ව හා පුහුණුවීම්, විදේශ ගතවූ කාලය, රට සහ රජය වියදම් කළ මුදල වෙන් වෙන් වශයෙන් කවරේද?

    A.) පිළිතුරු දෙන ලද්දේ
    ගයන්ත කරුණාතිලක

    1.

    තරුණ නිලධාරින්ගේ පාඨමාලාව

    2007.01.01 -2007.12.07

    මහා බ්‍රිතාන්‍ය

    6,284,219.25

    2.

    නෞකාවල මුහුදු පාඨමාලාව

    2008.01.07 - 2008.05.15

    මහා බ්‍රිතාන්‍ය

    7,031,614.74

    3.

    උප ලුතිනන් තාක්ෂණ පාඨමාලාව

    2008.05.15 - 2008.10.10

    මහා බ්‍රිතාන්‍ය

    5,333,667.07

    4.

    විශේෂ අධ්‍යාපන පාඨමාලාව ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය

    2009.10.29 - 2010.08.31

    යුක්රේනය

    3,573,317.06

    @elajani O/L වත් පාස් නැති මේ වගේ ගන් කබරයංට රට ශිෂ්‍යත්ව දීලා ෆන් ගන්න දීපු එක නියම රණවිරුවන්ට කරන අසාධාරණයක් නෙවෙයිද 🤌🏼
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    විටෙක විද්‍යාඥයෙක්, විටෙක ක්‍රීඩකයෙක්, විටෙක රණවිරුවෙක්...... හනේ ඉතින් අපිව පිනවන්න නේ මේ ඔක්කොම අපෙ හාමුදුරුවනේ.. :sorry:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    මෑතකදි සමාජ ශාලාවකත් වීර ක්‍රියාන්විතයකට සහභාගී වුනා නේ ලොක්කා..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මෙතුමාලා හින්දා තමා අද අනුර සහෝ ජනපති වෙලා ඉන්නේ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,339
    26,878
    113
    Kandy
    මෙතුමාලා හින්දා තමා අද අනුර සහෝ ජනපති වෙලා ඉන්නේ
    නැතිනම් කවදාවත් ජෙප්පෝ දිනයි කියලා හිතුවද

    AL arts karala Navy Executive branch giyapu ekama loku achievement ekak.
    ආර්ට් කරා කියලා එහෙම මැනික් යට ගහන්න බෑ එතුමගේ හැකීයාවට දක්ශතාවයටයි එතුමා ඉහලට ගියේ.යෝචිත සර්ගේ හැකියාවට.ඒ පවුලම දක්ශ පවුලක්
    ------ Post added on May 20, 2025 at 4:38 PM