සැම්සුන්ග් නැව්.. (OOCL ATLANTA)
කයි කවුරුත් නැව් ප්ලේන් ගැන හොයන එකේ මාත් පොඩි දේවල් ටිකක් හොයලා බැලුවා. ඒකෙදි අහූ උනා අපි නොහිතන දේවල්. අපි සාමාන්‍යයෙන් දැනගෙන හිටිය කොම්පැනි හදන්නේ ඊට වඩා වෙනස් දේවල්.
මේ සැම්සුන්ග් එක හදපු ඒ කාලේ ලොකේ ලොකුම බාන්ඩ ප්‍රවාහන නැව.
OOCL Atlanta
මේක අයිෆල් කුලුන තරම් දිගයිලු. තට්ටු 10ක ෆ්ලැට් එකක් තරමට උසයිලු. සාමාන්‍ය පවුලේ වාහනයක හොස් පවර් එකට වගේ 700 ගුනයක් පවර්ලු එන්ජිම. හැබැයි මේකේ වැඩට ඉන්නේ 22ක් විතරයි. සාමාන්‍යයෙන් ඔස්ට්‍රිලියාව, හොන්ග්කොන්ග් සින්ගපුරු, කැලිෆොනියා තමාලු මෙක යාත්‍රා කරන්නේ. දවසකට 230 to 240 tons බොන මෙයා අවුරුද්දකට පෘතුවියේ ඉදන් හදට තියන දුරෙන් 3/4ක් ගමන් කරනවලු.
තව අපි නොහිතන කොම්පැනියක් ප්ලේන් හදනවා. ඒ තමා මිට්සුබිශි එක. ඒක පස්සෙ වෙලාවක හොයලා දාන්නම්.

Last edited: