සැම්සුන්ග් නැව්.. (OOCL ATLANTA)

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සැම්සුන්ග් නැව්.. (OOCL ATLANTA)

    කයි කවුරුත් නැව් ප්ලේන් ගැන හොයන එකේ මාත් පොඩි දේවල් ටිකක් හොයලා බැලුවා. ඒකෙදි අහූ උනා අපි නොහිතන දේවල්. අපි සාමාන්යයෙන් දැනගෙන හිටිය කොම්පැනි හදන්නේ ඊට වඩා වෙනස් දේවල්.

    මේ සැම්සුන්ග් එක හදපු ඒ කාලේ ලොකේ ලොකුම බාන්ඩ ප්‍රවාහන නැව.

    OOCL Atlanta


    මේක අයිෆල් කුලුන තරම් දිගයිලු. තට්ටු 10ක ෆ්ලැට් එකක් තරමට උසයිලු. සාමාන්ය පවුලේ වාහනයක හොස් පවර් එකට වගේ 700 ගුනයක් පවර්ලු එන්ජිම. හැබැයි මේකේ වැඩට ඉන්නේ 22ක් විතරයි. සාමාන්යයෙන් ඔස්ට්‍රිලියාව, හොන්ග්කොන්ග් සින්ගපුරු, කැලිෆොනියා තමාලු මෙක යාත්‍රා කරන්නේ. දවසකට 230 to 240 tons බොන මෙයා අවුරුද්දකට පෘතුවියේ ඉදන් හදට තියන දුරෙන් 3/4ක් ගමන් කරනවලු.


    oocl_atlanta.jpg



    තව අපි නොහිතන කොම්පැනියක් ප්ලේන් හදනවා. ඒ තමා මිට්සුබිශි එක. ඒක පස්සෙ වෙලාවක හොයලා දාන්නම්.
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පැයකට ඩීසල් ලීටර් මිලියනක් බොන මෙයා
    :shocked:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පැයකට ඩීසල් ලීටර් මිලියනක් බොන මෙයා
    :shocked:
    ඔව්, බන් මටත් ඒක හරියට මීටර් නැ. ඩොකියුමන්ට්‍රියක කිව්වේ. එක පාරක් මෙකට තෙල් ගහන්න ඩොලර් මිලියන 2ක් ඔනලු..
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැයකට ඩීසල් ලීටර් මිලියනක් බොන මෙයා :baffled:
    ලෝකයේ තෙල් සංචිත ඉවර වෙන එක අහන්නත් දෙයක්යෑ :growl:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    පැයකට ඩීසල් ලීටර් මිලියනක් බොන මෙයා
    :shocked:
    සමාවෙන්න ඔනා. පොඩි වැරදීමක් කොලුවනේ.. කන්වශන් එකේදි ඇති වෙච්ච. ටොන් ලීටර් කරන්න ගිහින් ඇනුනේ.. මේක 230 to 240 tons per day වශයෙන් නිවැරදි විය යුතුයි..
     
    • Like
    Reactions: LC1989

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පැයකට ඩීසල් ලීටර් මිලියනක් බොන මෙයා :baffled:
    ලෝකයේ තෙල් සංචිත ඉවර වෙන එක අහන්නත් දෙයක්යෑ :growl:
    ඔව්. මිලියනයක් නොවුනත් ටොන් 230ක් දවසට ඉවරයි කියන්නේ ලොකු ගානක් තමා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Samsung Heavy Industries :yes:

    ඕක පටන් අරන් තියෙන්නෙ උං ඉලෙක්ට්‍රොනික් ඩිවයිසස් හදන්න පටන් ගන්නත් කලින් :)
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පැටියා;16728103 said:
    Samsung Heavy Industries :yes:

    ඕක පටන් අරන් තියෙන්නෙ උං ඉලෙක්ට්‍රොනික් ඩිවයිසස් හදන්න පටන් ගන්නත් කලින් :)
    ඔව් නේ බන්. උන් දැන් නැව් හදන්නේ නැද්ද දන්නේ නැ. මම අහලා තියනවා නොකියා එකේ උනුත් ඉස්සර ටයර් හැදුවා කියලා.

    nokiatyregj5.jpg