සැම්සුන්ග් A50 එක ගැන දන්න අය ඉන්නවද .හොඳයි ද
ඔය වර්ගේ ගැනනම් දන්නෙ නෑ..දැන් ලන්කාවට ගෙන්නන සැම්සුන්ග් phone මෙලෝ කොලිටියක් නෑ..මම කියන්නේ ප්රසිද්ධ කොම්පැනි ගෙන්නන ඒවා...අපි සැම්සුන්ග් phone එකක් යුරෝපයට නැත්තම්..ඩුබායි වගේ රටකට ගිහින් ගත්තොත් ඒක මෙහෙ විකුනන ඒවාට වඩා ගොඩක් හොද බව පේනවා...මටනම් හිතෙන්නේ ඕවා වෙනමම හදනවා ඇති ලන්කාව ඉන්දියාව පකිස්තානය වගේ රටවලට....
Samsung does that
Chipset changes.
Budget Chipset for APAC (Exynos) and Mali GPU. Snapdragon 845-855 and Adreno for America and Europe
ආ... මේ සරා ඉන්නෙ... බැන්දට පස්සෙ වැඩිය එන්නෙ නෑ නේද මේ පැත්තෙ...?
දන්නෙ නැ......ඔක ගන්න හිටියෙ...එත් ඔකෙ පස්න තියෙනවා කියලා දුසමාන ආරංචියක් ආවා...ඉතින් වෙන එකක් ගත්තා...
boru aranchi

දූස මාන ඒව ගනන් ගන්න එපා සුදූදන්නෙ නැ......ඔක ගන්න හිටියෙ...එත් ඔකෙ පස්න තියෙනවා කියලා දුසමාන ආරංචියක් ආවා...ඉතින් වෙන එකක් ගත්තා...


